යාපනය නොසන්සුන් - police wedi paharin 1k maruta

May 25, 2018
43
18
0
යාපනය නොසන්සුන් - police wedi paharin 1k maruta

යාපනය - තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමතයට පත්කිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක්
ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්යමරාසා සුදර්ශන් නමැති 31 හැවිරිදි තරුණයෙක්.

යාපනය,මල්ලාකම් සහායමාතා දේවස්ථානයේ ඊයේ (17) රාත්‍රියේ පැවැත්වු ‍වාර්ෂික මංගල්ලය අවස්ථාවේ මෙය සිදුව තිබෙනවා.
රාජකාරි කටයුත්තක් සඳහා යාපනය චුන්නාකම් පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තෙලිප්පලේ ප්‍රදේශයට යමින් සිටියදී
දෙපිරිසක් කඩු පොලු රැගෙන නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු දැක තිබෙනවා.

එම අවස්ථාවේ එය සමතයකට පත්කිරීමට ඔවුන් උත්සහ දරා ඇති අතර එවිට එම ස්ථානයේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට කඩු වලින්
පහරදීමට පැමිණ තිබෙනවා. එහිදී එක් නිලධාරියෙකු කල වෙඩි තැබීමකින් අදාල තරුණය ජිවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ එම ස්ථානයේ සිටි දෙපිරිසක් අතර නොසන්සුන් තත්වයක්
හටගෙන ඇති බවට තහවුරු කල හැකි ශාක්ෂි පවතින බවයි. මෙහිදී කදු වලින් පහරදී හානි කල යතුරු පැදියක් ද සොයාගෙන තිබෙනවා.
එමෙන්ම කඩු පහර වලින් තුවාල ලැබූ දෙදෙනෙකු තෙලිප්පලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධියත් සමග එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කොට තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 5 දෙනෙක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෙලිප්පලෙයි පොලිසිය හා චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මීට පෙරද යාපනය චුන්නාකම් වීදියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් සරසවි සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව
යාපනය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවයක් හටගැණින.




bbeM4OQ.jpg
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඉතින් එයි රෙද්ද උස්සගෙන සිංහල පොලිසිය අපේ එකෙක් මරුවා හනේ හපොයි කියාගෙන :baffled:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක වවාගෙන කයි දැන් පර දෙමලු ටික...ඔකුන්ට හුගක් රිදුනා නේ අර හිටපු කොටි ටික කර්නල් යද්දී අඬා වැටෙනවා දැකලා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: ඊයෙ රෑම විජයකලා messageඑකක් දාන්න ඇති හිටන්ට වෙඩි තියපු එකාව මාරු කරන්න කියලාහ් :rolleyes:
     
    Last edited: