රාජගිරියේ සවල් ප්‍රහාරයට පියුමි හංසමාලිගේ පුතාටත් කේස් 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    piumi-hansamali-son.jpg

    රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ තරුණයෙකුට සවලකින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි එක් තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකඩ පොලීසිය පවසනවා.

    සවලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයාට පහරදීමට අදාළ හේතුව පිළිබඳව පොලිසිය වැඩිදුර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතර, පලාගිය අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පහරදීමේ දර්ශන සංසරණය වීමත් සමඟ සිද්ධිය පිළිබඳව සමාජයේ දැඩි මහජන අවධානයක් යොමු වුණා.

    මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් සමග සිටි මෙරට ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා සම්බන්ධයෙන්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.

    ඔහු මීට පෙර රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කෙරුණා.

    පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරුණා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    ඕකා කලිනුත් කාටද ගැහුවා ඔළුවෙන් පැණි බේරෙන්න.. ඕකා පාතාල රජෙක් වෙනවා ලංකාවේ හිටියොත්..කුරුඳුවත්තේ හිටියත් අඩු කුලේ නේ..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි එක් තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකඩ පොලීසිය පවසනවා.
    gahana eka allala nadda?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,194
    10,059
    113
    twitter eke ehama post video ehama yanawa issra thanmali muta kiss dena ewa incest video kiyala
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,624
    5,622
    113
    Colombo
    piumi-hansamali-son.jpg

    රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ තරුණයෙකුට සවලකින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි එක් තරුණයෙකු ඊයේ (09) රාත්‍රියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැලිකඩ පොලීසිය පවසනවා.

    සවලකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තරුණයාට පහරදීමට අදාළ හේතුව පිළිබඳව පොලිසිය වැඩිදුර ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතර, පලාගිය අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පහරදීමේ දර්ශන සංසරණය වීමත් සමඟ සිද්ධිය පිළිබඳව සමාජයේ දැඩි මහජන අවධානයක් යොමු වුණා.

    මෙම පහරදීමට පැමිණි පුද්ගලයින් සමග සිටි මෙරට ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලිගේ පුත්‍රයා සම්බන්ධයෙන්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.

    ඔහු මීට පෙර රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කෙරුණා.

    පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරුණා
    muta honawain kapiriyek gennala puke arinna one dangale depitin yanna
     
    • Haha
    Reactions: Candid-B

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    හරියට නීතියක් නැති රටක එක අතකින් මේ වගේ වෙන එක තමයි safe ම.
     
    • Like
    Reactions: DiksonAlex