


යාපනයේ ප්රදේශ කිහිපයක ආණ්ඩුවේ කඩාකප්පල්කාරීන් පිරිස් විසින් මේ වන විට භීෂණ තත්ත්වයක් ඇති කරමින් සිටින බව වාර්තා වේ. මේ අතර පලාලි නගරයේ බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර, මෙයින් සිදුවූ හානි පිළිබඳ තවමත් වාර්තා වී නොමැත. මේ අතර පලාලි නගරයට ආසන්න ප්රදේශ කිහිපයකම ටයර් පුළුස්සා මාර්ග අවහිර කරමින් සිය ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද පොළ දක්වා ගමන් කරමින් සිටින දෙමළ හා මුස්ලිම් ජනතා බියවද්දමින් සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මෙම තත්ත්වය සමනය කිරීමට හමුදාව මැදිහත් වී ඇති අතර, පසුව හමුදා නිලධාරීන්ට ඉහළින් ලැබුණු බලපෑමක් මත ඔවුන් මෙම තත්ත්වය සමනය කිරීමට මැදිහත්වීම වලක්වා ඇත. මේ අනුව පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් බලාසිටියදී මැර පිරිස් විවිධ ප්රචණ්ඩකාරී ක්රියාවන් සිදු කරමින්, ඡන්ද දායකයින් බියවද්දමින් සිටින බව වාර්තා වන අතර, මේ අනුව යාපනයේ ප්රදේශ කිහිපයක මැතිවරණ කටයුතු අඩාල වී ඇත.
මේ අතර කොළඹ පදිංචිව සිටි යාපනය දිස්ති්රක් ඡන්දා දායකයින් අද කොළඹ සිට යාපනය දක්වා ගමන් කරමින් සිටි බස්රථ හදිසියේම අනුරාධපුර ඩිපෝවේදි නවතා දමා තිබේ. බස්රථ 15 ක් පමණ අනුරාධපුරයේ දි නවතා දැමීම නිසා එම ජනාතාවට සිය ඡන්දය ප්රකාශ කිරීම අවස්ථාව අහිමි වි තිබේ.
LT
















































බලන් හිටපල්ල ජෙනරාල් ඔය කටු කන බල්ලන්ට කරන දේ.
උන් පැනගෙන කඩෙ ගියාට උන්ට මේ පාරත් කෙලවෙනව.
ගොන් කොටි ටික ගියපාර ඉල්ලන් කව චන්ද වර්ජනය කරල.
එ හින්ද මහින්ද දිනල උන්ව නැතිකල.
මෙ පාර ජෙනරාල් දින්නොත් වෙන්නෙ ඒකයි.
ජෙනරාල් ට කොටි පේන්න බෑ. බලපන්කො බැරිවෙලාවත් දින්නොත්![]()


Oya SF ta hitawat army eke kattiyak karapu deyak.
Mokada Jaffna okkomawage anduwata denne..
a chnda SF ta lebune netiwunot eya aniwa paradai ekai..


