යාපනේට ගහන්න යන ගේම...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,475
    4,958
    113
    අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි.
    දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල.

    සුපිරියක් තමයි ඉතින්.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි.
    දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල.

    සුපිරියක් තමයි ඉතින්.
    Boru gahanna epa ban
    mewage ewa NPP side eken kiyala na.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,746
    4,985
    113
    මේ නූල්. ආපහු මගේ thread වල comment කරන්න එපා. මගේ ආතල් කඩන්න එපා.
    නූල දැම්මාම ජනසතුයි ආයෙ උඹට කරන්න දෙයක් නෑ මම කමෙන්ට් දැම්මත් නැතත්. බොරු ප්‍රචාර යවනකොට ඒව බොරු කියල මම අනිවාර්යයෙන්ම කියනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,865
    113
    Mother Earth
    මුහුදු වතුර refine කරලා යාපනේ වැවක් හදලා ඒ වතුර වලින් වගා කරන්න කුඹුරු වලට වතුර සපයන්න project එකක් පටන් අරන් තියෙන්නෙ. Project එකට සම්පුර්ණ සල්ලි දෙන්නෙ ඩඩ්ලි සිරිසේන. 😍
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    මුහුදු වතුර refine කරලා යාපනේ වැවක් හදලා ඒ වතුර වලින් වගා කරන්න කුඹුරු වලට වතුර සපයන්න project එකක් පටන් අරන් තියෙන්නෙ. Project එකට සම්පුර්ණ සල්ලි දෙන්නෙ ඩඩ්ලි සිරිසේන. 😍
    වගා කරන වී දෙන්න ඕනෙ උටද
     
    • Love
    Reactions: Candid-B

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,636
    113
    අපේ NPP ආණ්ඩුව මහවැලි ගගෙන් මුහුදට යන වතුර ලොකු ඇලවල් මාර්ගයෙන් උතුරු පලාතට reroute කරන්න යනවලු. එහෙම කරොත් උතුරේ ගොවීන්ගේ වතුර ප්‍රශ්නය 80% පමණ ඉවරයි. එහෙම උනොත් පිටරටින් ගෙන්නන ලුණු, මිරිස් එහෙම නැත්තටම නැති වේවි.
    දැනටම මේ project එකට ජපානෙන් ආධාර දෙන්න එකගතාවය පත් කරල.

    සුපිරියක් තමයි ඉතින්.
    ඔ්ක බොහොම පරණ ප්ලෑන් එකක් මතක හැටියට. කොච්චර වයබල්ද සහ NPP ඒක ඉම්ප්ලිමන්ට් කරන්න යනවද කියන එක නං දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Asmodeus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    බස් එකේ පාර්ලිමේන්තු යන්නේ දැනට ඒ ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    මුහුදු වතුර refine කරලා යාපනේ වැවක් හදලා ඒ වතුර වලින් වගා කරන්න කුඹුරු වලට වතුර සපයන්න project එකක් පටන් අරන් තියෙන්නෙ. Project එකට සම්පුර්ණ සල්ලි දෙන්නෙ ඩඩ්ලි සිරිසේන. 😍
    යාපෙනට වැවක් හදලා අනුරාධපුරේට මුහුදක් හදමු