සිංහල පුලුවන්ද ?කඩවල එහෙම ඉන්න අයට.යාපෙනේ ටුවර් එකක් යන්න ඉන්නේ.කිරියේ මෙම්බර් කෙනෙක් හම්බ වෙන්න
Son of Scurvy n anuradha Junior member Nov 6, 2023 47 34 18 Nov 6, 2023 #1 සිංහල පුලුවන්ද ?කඩවල එහෙම ඉන්න අයට.යාපෙනේ ටුවර් එකක් යන්න ඉන්නේ.කිරියේ මෙම්බර් කෙනෙක් හම්බ වෙන්න Reactions: NRTG
jhnnwp Well-known member Jan 6, 2012 44,127 31,883 113 Nov 6, 2023 #2 Yapane kello how? Reactions: Son of Scurvy n anuradha and NRTG
Son of Scurvy n anuradha Junior member Nov 6, 2023 47 34 18 Nov 6, 2023 #3 jhnnwp said: Yapane kello how? Click to expand... kalui Reactions: NRTG
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,937 21,966 113 ගම මහනුවරයි Nov 6, 2023 #4 location share karapan Reactions: Son of Scurvy n anuradha and NRTG
Dead Cupid Well-known member Aug 12, 2008 2,623 6,793 113 Nov 6, 2023 #6 ගොඩක් අයට සිංහල බැ. ලාවට කතා කරන උනුත් ඉන්නව. Reactions: Son of Scurvy n anuradha and NRTG
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Nov 6, 2023 #7 8 pass kollo innawa hema thenama, translate karala dei Reactions: Son of Scurvy n anuradha and NRTG
jhnnwp Well-known member Jan 6, 2012 44,127 31,883 113 Nov 6, 2023 #8 Jaffna kello bandapu un innawa da kiriye Reactions: Son of Scurvy n anuradha and NRTG
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Nov 6, 2023 #9 puluwan ban. town eke ayata puluwan Reactions: Son of Scurvy n anuradha and NRTG
Phonemy Well-known member Jan 2, 2018 2,281 1 2,532 113 Nov 6, 2023 #10 Son of Scurvy n anuradha said: සිංහල පුලුවන්ද ?කඩවල එහෙම ඉන්න අයට.යාපෙනේ ටුවර් එකක් යන්න ඉන්නේ.කිරියේ මෙම්බර් කෙනෙක් හම්බ වෙන්න Click to expand... උබ මේක සිරාවටම ඇහුව එකක් නම්, 99% විතරම ටවුන් එකේ කඩවල් වල අයට සිංහල පුළුවන්, මමත් යාපනේ ඉන්නේ ඇවිත් msg එකක් දාපන් Reactions: eyes, Son of Scurvy n anuradha and NRTG
Son of Scurvy n anuradha said: සිංහල පුලුවන්ද ?කඩවල එහෙම ඉන්න අයට.යාපෙනේ ටුවර් එකක් යන්න ඉන්නේ.කිරියේ මෙම්බර් කෙනෙක් හම්බ වෙන්න Click to expand... උබ මේක සිරාවටම ඇහුව එකක් නම්, 99% විතරම ටවුන් එකේ කඩවල් වල අයට සිංහල පුළුවන්, මමත් යාපනේ ඉන්නේ ඇවිත් msg එකක් දාපන්
dj_risi Well-known member Oct 31, 2006 632 483 63 Colombo Nov 6, 2023 #11 පුලුවන් අය ඉන්නව , එහෙම අවුලක් වෙන්නෙ නෑ. ටවුන් එකේ නම් PICKme තියෙනව. අපි train එකේ ගිහින් ඇවිදල අවා . ගේන්න බඩු ගන්න නම් market එකක් තියෙනව එකටම යන්න. Reactions: Son of Scurvy n anuradha and NRTG
පුලුවන් අය ඉන්නව , එහෙම අවුලක් වෙන්නෙ නෑ. ටවුන් එකේ නම් PICKme තියෙනව. අපි train එකේ ගිහින් ඇවිදල අවා . ගේන්න බඩු ගන්න නම් market එකක් තියෙනව එකටම යන්න.
KDI12 Active member Apr 24, 2016 453 129 43 Nov 6, 2023 #12 Jaffna Town eke shops wla ayt nm puluwn...outside Town nm adui godk Reactions: Son of Scurvy n anuradha, NRTG and manjulabw
Mata pena heena Active member Nov 6, 2023 169 269 43 Nov 6, 2023 #13 ගොඩක් අයට බැහැ. සමහර අයට කැඩී කැඩී පුළුවන්. හැබැයි කඩෙන් බඩුවක් ගන්න. පාරක් අහගන්න ප්‍රශ්නයක් නැහැ. Reactions: Son of Scurvy n anuradha and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Nov 6, 2023 #14 ටැක්සි දුවන සහ ප්රදාන කඩ සාප්පු හොටල් වල ඉන්න අයට පුලුවන්. අනිත් ගොඩක් අයට නම් බැහැ Reactions: PrasangaSPerera, Son of Scurvy n anuradha and Mata pena heena
Son of Scurvy n anuradha Junior member Nov 6, 2023 47 34 18 Nov 6, 2023 #15 aulak ne ehenam bn.thanks hamotama Reactions: NRTG
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Nov 6, 2023 #17 එකෙක් ඉන්නව...සිංහල වචනයක් බෑ උට... Reactions: NRTG and Son of Scurvy n anuradha