Aulk na.awareness eka wadi krnna one mewayefuck! mn repost keruwa danne nathuwa
https://elakiri.com/threads/ඇයි-බං-ලපයා-දෙමලුන්ට-මෙච්චර-පුක-දෙන්නේ.2247547/
අපේ ගමේ ජීවිතේට අහල නැති උන්ගෙ නම් තියෙනවා.අපෙ අම්මා අවුරුදු 60 ග්මේ ඉදලත් අදුනන්නෙ නැති උන්ගෙ නම් තියෙනවා ලිස්ට් එකේ.ඔය ලිස්ට් එක ප්‍රසිද්ද කලාට පස්සේ ඔය කැත වැඩේ සැහෙන අඩු වුනා, මන් අපේ ගමේ ලිස්ට් එක බැලුව පවුල් දෙකයි හිටියේ. උන් දුප්පත් උන් නිසා කමක් නෑ.
Ithin complain karapanko yakoඅපේ තාත්තලගෙ ගමෙත් හොදට සල්ලි තියාගෙන හොරට අස්වැසුම ගන්න සෙට් එකක් ඉන්නවා. හොදට ත්‍රීවිල් වෑන් එහෙමත් තියන හයර් වලින් හොදට හම්බකරන උන් ඉන්න පවුලක් ඉන්නවා උන්ටත් අස්වැසුම හම්බෙනවලු. එහෙ අනිවාරෙන් සතියට සැරයක්වත් වෑන් හයර් යන උගෙ යාලුවොත් ගෙන්නලා පාටිත් දානවා. ගමටම ඇහෙන්න කැරොකෙ දාගෙන තාලෙකට හූවක්වත් කියාගන්න බැරි උන් සිංදු කියනවා කියලා බෙරිහන්දෙනවාඅපි ඒ ගමේ යන්නෙ මාස 6කට විතර සැරයක් උනත් යන ගොඩක් දවස් වලට අනිවා ඕකුන් පාටි.
ඇත්තටම අහිංසක ආබාධිත මිනිස්සුන්ට එහෙම මොන මගුලක්වත් හම්බෙන්නෑ. උන් අමාරුවෙන් අත් කරත්තයක් හදාගෙන ලොතරැයි ටිකක් හරි විකුණනවා ඒදා වේල හොයාගන්න. අතපය හොදට තියන සල්ලිත් හොදට තියන හොර නිකම්මු මහන්සිවෙලා හම්බකරන මිනිස්සුන්ගෙ සල්ලි වලින් ආතල් දාලා පිනුම් ගහනවා
"ඇස්වැසුම" තමයි හරිම නම, ඇස් වහල කතිරෙ ගහගන්නෙ ඕක දීගෙන, එන එන එකා නම වෙනස් කරල මුන්ව දේශපාලන වහල්ලු කරගෙන ඉන්නෙ, හැරෙන හැරෙන පැත්තට යන උන්මාත් අස්වැසුම ගන්නවා . මේක ඉතාම හොදයි ජනාධිපතුමා වැඩිකරපු එක. අපිට අමාරුයි මේ ආර්ථිකය එක්ක.
හොරාගෙ අම්මගෙන් පේන අහන්න පුළුවන්ද?Ithin complain karapanko yako
මම නම් කියන්නේ හොද දෙයක් ඇති හැකින් අයගෙන් අරන් නැති බැරි අයට දෙන එක තමා සමාජවාදය . හැමෝම සමාන වෙන්න ඕනේ. උබ වැඩියෙන් හම්බකරනවා කියල උබට විශේශ වරප්‍රසාදය ලැබෙන්න බෑ"ඇස්වැසුම" තමයි හරිම නම, ඇස් වහල කතිරෙ ගහගන්නෙ ඕක දීගෙන, එන එන එකා නම වෙනස් කරල මුන්ව දේශපාලන වහල්ලු කරගෙන ඉන්නෙ, හැරෙන හැරෙන පැත්තට යන උන්
ඇමතිලා අපෙන් හොරා කනවා, උන්ට හොරා කන්න බලයට පත් වෙන්න ඕනේ, ඒ නිසා උන් අපේ සල්ලිම අරගෙන වහල් හිඟන්නෝ සෙට් එකකට බෙදලා දානවා..... දැන් උඹ කියන්නේ අපි ඒකට සතුටු වෙන්න ඕනේ උන් හිඟන්නෝ නිසා. යකෝ උන් තමයි ඔය හොරාකන ඇමතිලාට ඊළඟට ඡන්දේ දෙන්නේ.... අපේ ඇමතිතුමා බුදුවෙන්න කියලා.උනුත් ජීවත් වෙන්න ඕනනේ බන් ඉස්සර හොර ඇමතියෝ කීයක් උන් බෙදා ගත්තද ,උන්ට මොන තරම් පහසුකම් තිබ්බද ඒවා ඔක්කොම කප්පාදු කරලා තියෙන්නේ .උන් ඒවා බුක්ති විදිනකොට උඹල වචනයක් කතා කලේ නැහැ රටේ මිනිස්සුන්ට කියක් හරි දෙනකොට තමා දඟලන්නේ (මට අස්වැසුම නැහැ හොඳේ )