යාපනේ කචල්ද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මචංලා යාපනේ ආමි කෑම්ප් වලට කෙලිනවා කියලා කතාවක් යනවා. ඒක ඇත්තද බන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කරන චෝදනා වේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියයි.
    මේ අතර යාපනයේ සාමාන්‍ය වැසියන් පිරිසක් අද (9) පෙරවරුවේ හමුදා කඳවුරක් වටලා ප්‍රහාරයක් එල්ල කළ බව කියන කතාවේ ඇත්තක් නොමැති බව ද බ්‍රිගේඩියර් වනගසුරිය පවසයි.

    (lankadeepa)
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Ai ban yapane aya army camp walta gahanne ea minissu Kamatten chande dunnata passeth?
    think logically before you accept any roummer
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    ගැම්මට ගහනවද දන්නේ නෑ..ගැහුවත් කියන එකක් නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක බොරුවක්ලු. යාපනේ කෑම්ප්වල මගේ යාලුවෝ ඉන්නවා. ඕක දැනගත්තු ගමන් මම කෝල්කරලා බැලුවා.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පරාජේ බාර ගන්න බැරි ගොන් හැත්තගේ කටකතා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Ai ban yapane aya army camp walta gahanne ea minissu Kamatten chande dunnata passeth?
    think logically before you accept any roummer

    we wouldn't have been in this situation if our fellow countrymen did that in the first place, most of them are useless cunts.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉඳකින් බන්....:growl::growl:ඔය තරමට චීප් ද ඩෝ කට කතා අරින්න තරම්....:shocked:
    මිනිස්සු තමන්ගේ කැමත්තෙන් චන්දේ පාවිච්චි කොරාටත් පස්සේ මිනිස්සු මොන ලබ්බකට ආර්මි කෑම්ප් වලට ගහන්නද බන් :yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉඳකින් බන්....:growl::growl:ඔය තරමට චීප් ද ඩෝ කට කතා අරින්න තරම්....:shocked:
    මිනිස්සු තමන්ගේ කැමත්තෙන් චන්දේ පාවිච්චි කොරාටත් පස්සේ මිනිස්සු මොන ලබ්බකට ආර්මි කෑම්ප් වලට ගහන්නද බන් :yes:

    ow machan TV wla pena widihata yapane minissu patta adarei army eke civil yana unta ehema baninne part danne naha kawadawath
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ගැහුවත් දැන් ඉතින් මාධ්‍යවලින් කියයි මේන් කියලා.2002 වගේ නියව නියව ඉඳිල්ලා යහපාලනේ බොලව් :cool:
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    ඉඳකින් බන්....:growl::growl:ඔය තරමට චීප් ද ඩෝ කට කතා අරින්න තරම්....:shocked:
    මිනිස්සු තමන්ගේ කැමත්තෙන් චන්දේ පාවිච්චි කොරාටත් පස්සේ මිනිස්සු මොන ලබ්බකට ආර්මි කෑම්ප් වලට ගහන්නද බන් :yes:

    demala unta onne army eka uthuren elawanna. eka karaganna puluwan wei kiyala hithala thamai thuna nathi ekata chande dunne
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    ජයග්‍රහණය පැරදුම ගැන කිසිත් නොකියා ඉන්නට හිතුවාට මේක නම් නොකියාම බැරිය .රාජපාක්ෂිකයිනි අපි ඔබේ තවත් වෙනසක් දුටුවෙමු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජය වීමත් සමග එතුමාට විරුද්ධව මෙතෙක් බුකියේ ක්‍රියා කල බුකි හමුදාව ඊට ප්‍රතිචාර දැක්වුයේ
    'හිටපු ජනපති තුමනි ඔබටආ යු බෝ වේවා",
    'අපි සටන් කලේ ඔබට විරුද්ධව නොවේ මේ යන ක්‍රමයට විරුද්ධවයි ,'
    'මැතිවරණයෙන් පැරදුනද යුද්ධය ජය ගැනීමට අත දුන් නායකයා වශයෙන් අපි ඔබට ගරු කරමු'
    ',ඔබට ආයුබෝවන් '
    'පැරදුනු එතුමාට අපහාස වන ලෙස කිසිවක් පල නොකරන්න '
    යන ආකාරයේ පොස්ට් දැමීමෙනි.අපුරුම දෙය නම් තමාගේ අපේක්ෂකයා පැරදුනු රාජ පාක්ෂිකයින් ඊට ප්‍රතිචාර දැක වුයේ.
    'තව ටික දිනකින් කොටියට රට'
    ',බලාගෙන ඉදපියවූ තොපිට ළඟදීම තේරේවි'
    ',දෙමළාට සහ හම්බයාට සිංහලයා යටවිය'
    වැනි පොස්ට් සහ අසබ්‍ය බැන වැදීම් සහිත පොස්ට් වලිනි.
    මහත්මා දේශපාලනයේ යෙදෙන්නේ කවුරුන්ද යන්නට තවත් ශාක්ෂි කුමටද?තම අපේක්ෂකයා පැරදුන පලියට රටට හෙන ඉල්ලීම ඔබටම මිස අපට නම් කල නොහැකිය.