යාපනේ තිස්ස විහාරය ඉවත් කරන්නැයි වෙසක් පෝදා විරෝධතා..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    යාපනයේ පිහිටි ඓතිහාසික තිස්ස විහාරස්ථානය ඉවත් කරන ලෙස බල කරමින් ඒ ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.​

    වෙසක් පොහොය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවත් සති අන්තය දක්වා එය පවත්වන බවත් දෙමළ ජාතික ජනතා පෙරමුණ සඳහන් කරයි.​

    තිස්ස විහාරය මෙම මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් එම පෙරමුණේ ආධාරකරුවන් සෑම පොහොය දිනකම මෙසේ විරෝධතාවන් සිදුකරති.​


    https://lankacnews.com/92127-2/
    ------ Post added on May 24, 2024 at 3:40 PM
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    i think and believe Buddhism is what i believe and practice not dagab or vihara, its mainly quite advance practice how to control mind and live happily.
     
    • Haha
    Reactions: ChamodhK