යාපනේ තිස්ස විහාරය නීතිවිරෝධියි 😲😲😲
Jihadi john Well-known member Aug 22, 2024 4,264 8,404 113 Dec 22, 2025 #1 Reactions: speedmalli, Kalegana and Inigo Montoya
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,450 36,378 113 මැදමහනුවර Dec 22, 2025 #2 කටියෙන් ක්‍යපන්
KDH Well-known member Jul 4, 2014 18,377 8,546 113 රූකඩ රාජ්ජේ Dec 22, 2025 #3 උතුරු නැගෙනහිර පන්සල් ඔක්කොම නීතිවිරෝධී ද? Reactions: Inigo Montoya
2osama Well-known member Oct 25, 2010 81,585 72,784 113 මාලඹේ Dec 22, 2025 #4 Nagena Hira thiyena Muslim Pallith okkoma Nithi Wirodiyi Ewath ain karamu da Reactions: AKI-SL, Inigo Montoya and Jihadi john
Inigo Montoya Well-known member Nov 15, 2025 7,259 14,044 113 35 Spain Dec 22, 2025 #5 nevermindNevergiveup said: කටියෙන් ක්‍යපන් Click to expand... අක්කර 1.25 ඉඩම අක්කර 7ක් වෙනකම් අල්ලල විහාරයක් හදල කියල. අක්කර 1.25 විහාරය තිබ්බට අසල්වැසියන් විරුද්ධ නැහැ කියල තියෙනවා. Reactions: nevermindNevergiveup
nevermindNevergiveup said: කටියෙන් ක්‍යපන් Click to expand... අක්කර 1.25 ඉඩම අක්කර 7ක් වෙනකම් අල්ලල විහාරයක් හදල කියල. අක්කර 1.25 විහාරය තිබ්බට අසල්වැසියන් විරුද්ධ නැහැ කියල තියෙනවා.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Dec 22, 2025 #6 මේ පන්සල අපේ ශ්‍රී සමත්තබද්‍ර හිමිට බාර දෙන්න ඕන. එහෙනම් ඔය ප්‍රසන නෑ. එතුමා මේ අක්කර හතේ තවත් උමන්දාවක් දාල වගා කරලා ගමේ මිනිස්සුත් එකතු කරගෙන කිසිම බේදයක් නැතුව පලාතම දියුණු කරාවි..
මේ පන්සල අපේ ශ්‍රී සමත්තබද්‍ර හිමිට බාර දෙන්න ඕන. එහෙනම් ඔය ප්‍රසන නෑ. එතුමා මේ අක්කර හතේ තවත් උමන්දාවක් දාල වගා කරලා ගමේ මිනිස්සුත් එකතු කරගෙන කිසිම බේදයක් නැතුව පලාතම දියුණු කරාවි..