යාපනේ තිස්ස විහාරය නීතිවිරෝධියි 😲😲😲

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    කටියෙන් ක්‍යපන්
    අක්කර 1.25 ඉඩම අක්කර 7ක් වෙනකම් අල්ලල විහාරයක් හදල කියල. අක්කර 1.25 විහාරය තිබ්බට අසල්වැසියන් විරුද්ධ නැහැ කියල තියෙනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පන්සල අපේ ශ්‍රී සමත්තබද්‍ර හිමිට බාර දෙන්න ඕන. එහෙනම් ඔය ප්‍රසන නෑ. එතුමා මේ අක්කර හතේ තවත් උමන්දාවක් දාල වගා කරලා ගමේ මිනිස්සුත් එකතු කරගෙන කිසිම බේදයක් නැතුව පලාතම දියුණු කරාවි..