යාපනේ වෙඩි

Helpone

Banned
  • Jan 6, 2017
    203
    18
    18
    ඔන්න දැන් නම් වැඩේ හරි වගේ
    හෙන කේස් එකක් වෙයි වගේ මේක නම්

    18582008_414110755638913_7067614228897616792_n.jpg

    18582440_414110762305579_7025851557958943367_n.jpg

    18486032_414110792305576_2684541074999742438_n.jpg

    18581623_414110795638909_2988734333750792039_n.jpg

    18519549_414110822305573_3630342706044258204_n.jpg

    18485931_414110678972254_5671711744294904109_n.jpg

    18486258_414110698972252_3242309790545287897_n.jpg
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    විවෘත්ත මනසකින් කල්පනා කෙරුවොත්,

    ලංකාවෙ එක් පක්ශයක් උතුර අහපව් ඇවිලියන් ඇවිලියන් කියලා බල බල ඒකට මුල්ගල් තියනවා (එහෙම දේකට අත් පොත් තියෙන උන්ගේ පවුල් පිටින් හැදිගෑවෙන්න ඔනා. යුද්දයක් අහපව් මේ පොළවෙ නම් එපා)

    අනිත් පක්ශේ දැන් හරි අවුලක් නැහැ කියලා දෙවල් සුලුවෙන් තකනවා. දිනූ නිදහස ආරක්ශා කරන්න හැමෝම වගබලාගන්න ඕනා. අලු යට ගිනි...

    අපි ඔන්ලයින් වීරකම් පසෙකලා ජන්දෙන් පිලිතුරු දෙමු. මන්දයත් නියම පාක්ශිකයන් මේ ඔන්ලයින් ලෝකයේ ඉතා විරලය.

    රටක් කරනවා / ජීවත්වෙනවා කියන්නේ බඩුමිල අඩුකරලා , සැපෙන් කාලා බීලා ඉන්න එක නෙමෙයි. ඉන් එහා ගිය දෙයක් . කෑගහන අපිට මේ රට බාරදීලා මුන් ටික ගියොත් සිරාවටම අපි කtiන් හිටොපු බතල ටිකවත් අපිට හිටෝ ගන්න බැරි වෙයි:baffled:
     
    • Like
    Reactions: Smartm

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    කොයි එකා උනත් අපේ රටට ඇරලා යනකම් අපි දෙපැත්තට බෙදිලා ගහ ගමු..... තු විතරක් රටට ගිය කලක්:angry::angry::angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විවෘත්ත මනසකින් කල්පනා කෙරුවොත්,

    ලංකාවෙ එක් පක්ශයක් උතුර අහපව් ඇවිලියන් ඇවිලියන් කියලා බල බල ඒකට මුල්ගල් තියනවා (එහෙම දේකට අත් පොත් තියෙන උන්ගේ පවුල් පිටින් හැදිගෑවෙන්න ඔනා. යුද්දයක් අහපව් මේ පොළවෙ නම් එපා)

    අනිත් පක්ශේ දැන් හරි අවුලක් නැහැ කියලා දෙවල් සුලුවෙන් තකනවා. දිනූ නිදහස ආරක්ශා කරන්න හැමෝම වගබලාගන්න ඕනා. අලු යට ගිනි...

    අපි ඔන්ලයින් වීරකම් පසෙකලා ජන්දෙන් පිලිතුරු දෙමු. මන්දයත් නියම පාක්ශිකයන් මේ ඔන්ලයින් ලෝකයේ ඉතා විරලය.

    රටක් කරනවා / ජීවත්වෙනවා කියන්නේ බඩුමිල අඩුකරලා , සැපෙන් කාලා බීලා ඉන්න එක නෙමෙයි. ඉන් එහා ගිය දෙයක් . කෑගහන අපිට මේ රට බාරදීලා මුන් ටික ගියොත් සිරාවටම අපි කtiන් හිටොපු බතල ටිකවත් අපිට හිටෝ ගන්න බැරි වෙයි:baffled:

    Jande dila eka ekawa sali karayo karawana :P

    Oya gihin konde badapu chinunta kiyapan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය සහජීවන සoහිදියා වෙඩි වර්ෂාවක් බන්...පොඩ්ඩක් පොලිසියට වෙඩි තියල ..ගනන් ගන්ඩ හොද නැ..එකෙක් දෙන්නෙක් මලත් මොකො සoහිදියාවනෙ...
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    විවෘත්ත මනසකින් කල්පනා කෙරුවොත්,

    ලංකාවෙ එක් පක්ශයක් උතුර අහපව් ඇවිලියන් ඇවිලියන් කියලා බල බල ඒකට මුල්ගල් තියනවා (එහෙම දේකට අත් පොත් තියෙන උන්ගේ පවුල් පිටින් හැදිගෑවෙන්න ඔනා. යුද්දයක් අහපව් මේ පොළවෙ නම් එපා)

    අනිත් පක්ශේ දැන් හරි අවුලක් නැහැ කියලා දෙවල් සුලුවෙන් තකනවා. දිනූ නිදහස ආරක්ශා කරන්න හැමෝම වගබලාගන්න ඕනා. අලු යට ගිනි...

    අපි ඔන්ලයින් වීරකම් පසෙකලා ජන්දෙන් පිලිතුරු දෙමු. මන්දයත් නියම පාක්ශිකයන් මේ ඔන්ලයින් ලෝකයේ ඉතා විරලය.

    රටක් කරනවා / ජීවත්වෙනවා කියන්නේ බඩුමිල අඩුකරලා , සැපෙන් කාලා බීලා ඉන්න එක නෙමෙයි. ඉන් එහා ගිය දෙයක් . කෑගහන අපිට මේ රට බාරදීලා මුන් ටික ගියොත් සිරාවටම අපි කtiන් හිටොපු බතල ටිකවත් අපිට හිටෝ ගන්න බැරි වෙයි:baffled:

    විවෘත මනසකින් බලන්න ඕන අපි විතරක් නෙවෙයි මචං.... උතුරට පුලූවන් තරම් සංහිඳියාවේ දෑත දිගු කළේ දකුණෙන්.... අදත් දකුණේ, රට මැද කෝවිල් හදාගෙන, පල්ලි හදාගෙන බිස්නස් කරගෙන සතුටින් දෙමළ මිනිස්සු ඉන්නවා... සිංහලයා කවදාවත් උන්ට දත නියවලා නෑ.... සිංහලයා බහුතරයක් ඉන්න හැම තැනකම සහජීවනය ඕනතරම් තියෙනවා.... ඒ වුණාට සිංහලයා සුලූතරය වුණ කිසිම තැනක ඔය සංහි`දියාව කියන එක නමටවත් නෑ.... සිවුරක් දැක්කත් ගිනි තියනවා... සිංහල කතා කළොත් ”පෝ පෝ පුන්ඩයා” කියනවා.... යුද්දෙ බියකරුයි.... ප‍්‍රතිඵල අනුවේදනීයයි... ඒ වුණත් ජාතියකගේ ඉවසීම මෝඩකමක්, බියගුලූකමක් කියල උන් යුද්දෙට අත වනනවා නම් අපි යුද්දෙකට වුනත් ලෑස්ති වෙන්න ඕන.... සංහිදියාව ගැන කතා කරන ජාතිය ඉන්න ඕන ශක්තිමත් පදනමක... ශක්තිමත් පදනමක් නැති සංහිදියාවක් ගැන කතා කරනවා කියන්නේ බියගුඵකමක්....
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,101
    20,687
    113
    හස්තිශෛලපුර
    විවෘත්ත මනසකින් කල්පනා කෙරුවොත්,

    ලංකාවෙ එක් පක්ශයක් උතුර අහපව් ඇවිලියන් ඇවිලියන් කියලා බල බල ඒකට මුල්ගල් තියනවා (එහෙම දේකට අත් පොත් තියෙන උන්ගේ පවුල් පිටින් හැදිගෑවෙන්න ඔනා. යුද්දයක් අහපව් මේ පොළවෙ නම් එපා)

    අනිත් පක්ශේ දැන් හරි අවුලක් නැහැ කියලා දෙවල් සුලුවෙන් තකනවා. දිනූ නිදහස ආරක්ශා කරන්න හැමෝම වගබලාගන්න ඕනා. අලු යට ගිනි...

    අපි ඔන්ලයින් වීරකම් පසෙකලා ජන්දෙන් පිලිතුරු දෙමු. මන්දයත් නියම පාක්ශිකයන් මේ ඔන්ලයින් ලෝකයේ ඉතා විරලය.

    රටක් කරනවා / ජීවත්වෙනවා කියන්නේ බඩුමිල අඩුකරලා , සැපෙන් කාලා බීලා ඉන්න එක නෙමෙයි. ඉන් එහා ගිය දෙයක් . කෑගහන අපිට මේ රට බාරදීලා මුන් ටික ගියොත් සිරාවටම අපි කtiන් හිටොපු බතල ටිකවත් අපිට හිටෝ ගන්න බැරි වෙයි:baffled:

    mole tiyena ewun inna tenaka witarak mewage katawak kiyawap machan.. :yes::yes:

    +