යාපන ගුවන්තොට රටට තර්ජනයක්
තමිල්නාඩුවත් එක්ක ලoකා දෙමල නම් ජනවර්ගය තවත් සමීප වෙන එකයි මෙකෙන් සිද්ද වෙන්නේ .ඊලම තව වැපිරෙන්න අනාගතෙදි මේ ගුවන්තොට හේතුවක් වෙවි .යාපනයේ ඉඩම් ගන්න එක සිහලුන්ට තහනම් කරලා තෙසවලාමේ නීතිය ගෙනවා .මෙවා ඊලම පෝෂණය කරන ජාතිවාදී නීති ..රට බෙදේවි . දෙමල උන් සිoහල උන් එක්ක සමීප කලොත් විතරයි මේ ඊලම පරාද කරන්න පුලුවන් .උතුරේ දෙමලුන්ට මාතරට එන්න අඩු මුදලට ප්ලේන් දුවවන සීන් එකක් හැදුවනම් හරි .ඉන්දියාව ගාව ගත්තා කියන්නේ රට ඉවරයි ...
තෙසවලාමේ නීති වලින් සිoහලුන්ට උතුරේ ඉඩම් අයිතිය නැති කලාම ,යාපන ගුවන්තොටුපලට තමිල්නාඩුවෙන් විතරක් ප්ලේන් ආවම දෙමල නිජබිම් සoකල්පය දෙමළ දරුවත් පිලිගන්නවා
තමිල්නාඩු කොටි හොරෙන්ම යාපනේට රින්ගාවි .උන්ගේ විසබීජ දෙමළ තරුණයන්ගේ මොල වල තවත් වැපිරෙවි .

Last edited: