යාපන ගුවන්තොට රටට තර්ජනයක්

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    යාපන ගුවන්තොට රටට තර්ජනයක්

    තමිල්නාඩුවත් එක්ක ලoකා දෙමල නම් ජනවර්ගය තවත් සමීප වෙන එකයි මෙකෙන් සිද්ද වෙන්නේ .ඊලම තව වැපිරෙන්න අනාගතෙදි මේ ගුවන්තොට හේතුවක් වෙවි .යාපනයේ ඉඩම් ගන්න එක සිහලුන්ට තහනම් කරලා තෙසවලාමේ නීතිය ගෙනවා .මෙවා ඊලම පෝෂණය කරන ජාතිවාදී නීති ..රට බෙදේවි . දෙමල උන් සිoහල උන් එක්ක සමීප කලොත් විතරයි මේ ඊලම පරාද කරන්න පුලුවන් .උතුරේ දෙමලුන්ට මාතරට එන්න අඩු මුදලට ප්ලේන් දුවවන සීන් එකක් හැදුවනම් හරි .ඉන්දියාව ගාව ගත්තා කියන්නේ රට ඉවරයි ...:angry:

    තෙසවලාමේ නීති වලින් සිoහලුන්ට උතුරේ ඉඩම් අයිතිය නැති කලාම ,යාපන ගුවන්තොටුපලට තමිල්නාඩුවෙන් විතරක් ප්ලේන් ආවම දෙමල නිජබිම් සoකල්පය දෙමළ දරුවත් පිලිගන්නවා:shocked:තමිල්නාඩු කොටි හොරෙන්ම යාපනේට රින්ගාවි .උන්ගේ විසබීජ දෙමළ තරුණයන්ගේ මොල වල තවත් වැපිරෙවි .:eek::dull:
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    aniwa oka tama wene matath nikamata wage hithunna katiya ilagenna kannda set wene kiyala, ape unta bayalaya ganna onne deyak deyi :(
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    aniwa oka tama wene matath nikamata wage hithunna katiya ilagenna kannda set wene kiyala, ape unta bayalaya ganna onne deyak deyi :(

    ඉල්ලගෙන කනව නෙමෙයි බ්‍රො

    අන්තිම දවස් ටිකෙ උඩ දාගෙන අරිනවා සින්හලුන්ටයි සජියටයි එකටම තියලා

    දන්නවනේ මොළ ගෙනාපු නැව ගැන

    Update:Copied from FB Page Backtomahinda
    ඊයේ දින මෛත්‍රිපාල හා රනිල් අතින් විවෘත වූයේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ නවතම ලූප් හෝල් එකය.

    * මෙහි සේවය කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය.

    * මෙහි ආරක්ෂක නිලධාරීන් පවා සිවිල් ද්‍රවිඩ ජනතාවය.

    * ආගමන විගමන හා නිෂ්කාශන කටයුතු සිදුවන්නේද මෙම පිරිස අතින්ය.

    * එම සියලු රැකියා දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දුන් දේශපාලන පත්වීම්ය.

    * මෙය ශ්‍රී ලංකා ආගමන විගමන මණ්ඩලය, කොළඹට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිඳු සම්බන්ධයක් නොමැති ඊනියා ජාත්‍යන්තර ගුවන්තොටුපළකි.

    * මින් පෙර ගුවන් හමුදාව භාවිතා කළ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ එකම අරමුණ කොළඹ සහ යාපනය අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව සම්බන්ධ කිරීම බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

    * මෙය ඉන්දීය තානාපති කාර්යාලයෙ යෝජනාවට සිදු කළ ව්‍යාපෘතියකි.

    * මෙමගින් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට කිසිදු අපහසුවකින් තොරව පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වනු ඇත.

    * රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බහුල වනු ඇත.

    * යෝජිත On arrival visa ක්‍රියාත්මක කළ පසු ශ්‍රී ලංකාවට වැල නොකැඩී පැමිණෙන තමිල්නාඩු ජාතිකයන් කිසිඳු බාධාවකින් තොරවම මෙරටට රිංගා ගනු ඇත.

    * ඒ අතර අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන් සිටිය හැක.

    * ගුවන්තොටුපළ නිශ්කාෂන අංශයේ සේවය කරන්නන් කී දෙනෙකු ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන් යැයි දන්නේ දෙවියන් පමණකි.

    * උතුරු නැගෙනහිර ත්‍රස්ත සැකකරුවන්ට පවා පහසුවෙන් තමිල්නාඩුවට පැන ගත හැකි වනු ඇත.

    රනිල්-මෛත්‍රී ඊයේ දින විවෘත කළේ උතුරු නැගෙනහිර බෙදුම්වාදය පහසුවෙන් පෝෂණය කිරීමට ඉන්දියාවට ලබා දුන් නූතන හනුමා පාලමයි.

    එම නිසා මෙය "අනේ අපිට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක්" යැයි හූරේ දැමීමට කිසිඳු හේතුවක් නොමැති භයානක අනතුරකි.

    නොවැම්බර් 17 දිනම වහාම ශ්‍රී ලංකා රජයේ භාරයට ගත යුතු ජාතික ආරක්ෂාවේ නූතන තර්ජනයයි.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එහෙම එකක් නම් හිතන්න අමාරුයි බන්..sorry වේවා...මේක මගේ මතය
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම එකක් නම් හිතන්න අමාරුයි බන්..sorry වේවා...මේක මගේ මතය

    එහෙම එකක් වෙනවනම් අර උඩ කිව්ව අය වගකියන්න ඔන
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යකෝ ඕකෙන් තමිල්නාඩුවට විතරක් නෙවෙයි ඕන රටකට යන්න පුළුවන් :rofl:
    ඕක යාපනේ තියෙන එක විතරයි වෙනස
    දැන් උඹ ඔය කියන ඒවා මෙච්චර කල් උනේ නැත්තේ තමිල්නාඩුවේ උන්ට කටුනායකට ඇවිත් යාපනේට යන්න කම්මැලි හින්දද :rofl:
    ඕක හදනකන් ඉන්න ඇත්තේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යකෝ ඕකෙන් තමිල්නාඩුවට විතරක් නෙවෙයි ඕන රටකට යන්න පුළුවන් :rofl:
    ඕක යාපනේ තියෙන එක විතරයි වෙනස
    දැන් උඹ ඔය කියන ඒවා මෙච්චර කල් උනේ නැත්තේ තමිල්නාඩුවේ උන්ට කටුනායකට ඇවිත් යාපනේට යන්න කම්මැලි හින්දද :rofl:
    ඕක හදනකන් ඉන්න ඇත්තේ
    :rofl::rofl::rofl::rofl:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පලාලි වල තියෙනවද ගැජට් කෑලි මොනාහරි නීති විරෝධී බඩු ගෙනාවොත් අලන්න :baffled:
    c1003efc920d9a249c9bbbcb6e8b0204-full.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    pala pala yanna. yapane wun hita gana inne ehamane. uba yapaneta gihilla kiyapanko oka.

    පිස්සුද, යාපනේ දෙමෙල්ලු තමයි බෝලාලට එළාරගේ කාලේ ඉදන් ගේම දුන්නු උන්. උන් කියන්නෙත් මේක උන්ගේ රටක් කියලනේ.. උන් තමයි අඩු කුලේ හැත්ත..
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    තමිල්නාඩුවත් එක්ක ලoකා දෙමල නම් ජනවර්ගය තවත් සමීප වෙන එකයි මෙකෙන් සිද්ද වෙන්නේ .ඊලම තව වැපිරෙන්න අනාගතෙදි මේ ගුවන්තොට හේතුවක් වෙවි .යාපනයේ ඉඩම් ගන්න එක සිහලුන්ට තහනම් කරලා තෙසවලාමේ නීතිය ගෙනවා .මෙවා ඊලම පෝෂණය කරන ජාතිවාදී නීති ..රට බෙදේවි . දෙමල උන් සිoහල උන් එක්ක සමීප කලොත් විතරයි මේ ඊලම පරාද කරන්න පුලුවන් .උතුරේ දෙමලුන්ට මාතරට එන්න අඩු මුදලට ප්ලේන් දුවවන සීන් එකක් හැදුවනම් හරි .ඉන්දියාව ගාව ගත්තා කියන්නේ රට ඉවරයි ...:angry:

    තෙසවලාමේ නීති වලින් සිoහලුන්ට උතුරේ ඉඩම් අයිතිය නැති කලාම ,යාපන ගුවන්තොටුපලට තමිල්නාඩුවෙන් විතරක් ප්ලේන් ආවම දෙමල නිජබිම් සoකල්පය දෙමළ දරුවත් පිලිගන්නවා:shocked:තමිල්නාඩු කොටි හොරෙන්ම යාපනේට රින්ගාවි .උන්ගේ විසබීජ දෙමළ තරුණයන්ගේ මොල වල තවත් වැපිරෙවි .:eek::dull:

    True දමිළ ජනතාව ඉන්දියාවෙන් ඈත් කරන්න ඕනෙ.