යාපන ගුවන්තොට රටට තර්ජනයක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම සමීප වෙන්නෑ බං. ගුවන් තොටුපල හදල තියෙන්නෙමුහුද ගොඩකරල නං අන්න පොඩ්ඩක් සමීප වෙනව කිව්වහැකි. ලංකාව හිමිං හිමිං ඉන්දියාවෙන් ඈතට තල්ලු වෙනව. ඈත් වෙනව මිසක් සමීප වෙන්නෑ :no: භය නැතුව ඉඳපං. අන්න තමිල්නාඩුව බැරිවෙලාවත් කැඩිල මේ පැත්තට පාවෙන්න ගත්තොත් නං සමීප වෙයි. එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
     
    supunsupun

    Member
    Aug 28, 2008
    33
    1
    0
    යකෝ ඕකෙන් තමිල්නාඩුවට විතරක් නෙවෙයි ඕන රටකට යන්න පුළුවන් :rofl:
    ඕක යාපනේ තියෙන එක විතරයි වෙනස
    දැන් උඹ ඔය කියන ඒවා මෙච්චර කල් උනේ නැත්තේ තමිල්නාඩුවේ උන්ට කටුනායකට ඇවිත් යාපනේට යන්න කම්මැලි හින්දද :rofl:
    ඕක හදනකන් ඉන්න ඇත්තේ

    Yakooooooo
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එහෙම සමීප වෙන්නෑ බං. ගුවන් තොටුපල හදල තියෙන්නෙමුහුද ගොඩකරල නං අන්න පොඩ්ඩක් සමීප වෙනව කිව්වහැකි. ලංකාව හිමිං හිමිං ඉන්දියාවෙන් ඈතට තල්ලු වෙනව. ඈත් වෙනව මිසක් සමීප වෙන්නෑ :no: භය නැතුව ඉඳපං. අන්න තමිල්නාඩුව බැරිවෙලාවත් කැඩිල මේ පැත්තට පාවෙන්න ගත්තොත් නං සමීප වෙයි. එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
    වැස්ස නිසා තනියම ෂොට් එකක් දැම්මද යාලු.. :baffled::baffled:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ thread එක දාපු එකාගේ අරමුණ ඉෂ්ට නොකර හිටියනම් හොඳයි මචන්ලා.....

    මිනිස්සු විදිහට පෙනී ඉන්න ඕනේ හැමෝටම එක නීතියක් , සමාන පහසුකම්....වගේ දේවල්....රටේ ආරක්ෂාවට තමයි බුද්දි අංශ, හමුදා සහ පොලිසීය වගේ ඒවා තියෙන්නේ....

    ඒවා ශක්තිමත් කරන්න තමයි කොන්ද පන තියන නායකයෙක් ගේන්නේ.....උතුර දකුණ යා කරන්න පුළුවන් හරි අද්යපනයකින්...ආකල්ප වෙනස් කිරීමෙන්....

    එක එකාගේ ගැට වලට අහු වෙන්න එපා
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැස්ස නිසා තනියම ෂොට් එකක් දැම්මද යාලු.. :baffled::baffled:

    නෑ බං සිරාවටම කිව්වෙ. ලංකාව ඉස්සර ඉන්දියාවෙ කෑල්ලක්. පස්සෙ කැඩිල වෙන් වෙලා ඈත් වෙනව. අප්‍රිකාවයි දකුණු ඇමරිකාවයි වගේ සෙට් වෙන පාරත් ලාවට පේන්න තියෙනව බං. මූ කියන විදිහට සමීප වෙන්න නං පොලොවෙ ලොකු වෙනසක් වෙන්න ඕනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ඔකය් වෙන රටවල් වලින් ප්ලෙන් බාන්නේ නැහැ.
    උන්ට පිස්සුවක් නැහැ යාපනේ ලෑන්ඩ් කරන්න වෙන එකක් තියා මුම්බායි ඉදන් එන ප්ලෙන්ස් වත් යාපනේ ලෑන්ඩ් කරන්න්නේ නැතිවෙයි.
    ඔකේ වැඩ කරන්න්නේ ඔක්කොම යාපනේ දෙමළ එවුන් .ඉලගට සින්හල එකෙක්ටවත් යාපනේ එයාර්පොර්ට් එකේ වැඩ කරන්න දෙන්නේ නැහැ.
    ඉන්දියාවෙන් ගේන හොරබඩු(අරක්කු,ගන්ජා,කුඩු.,වෙපන්ස්,මොබියිල් ෆොන්ස්, රත්ත්‍රරන් සහ අනික් තහනම් සියලුම දෙවල්) ඔකුන් ඔය එයාර්පොර්ට් එක හරහා ඉන්දියාවෙන් ලන්කවටත් ලන්කාවෙන් ඉන්දියාවටත් අරගෙන යන්න පටන් ගන්නව.100% ශුවර්.මොකො හොර දෙමලුන්ගේ හැටී අපිනම් හොදට දන්නවා.ඔකුන් හොර බඩු ජාවරම පටන් ගත්තම සින්හලුන්ට කලිසමේ රෙවෙනවා.දෙමල්ලු 100% ලාබගන්නවා බිස්නස් වලින්. මොඩ සින්හලයට හුලන් තමයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    තමිල්නාඩුවත් එක්ක ලoකා දෙමල නම් ජනවර්ගය තවත් සමීප වෙන එකයි මෙකෙන් සිද්ද වෙන්නේ .ඊලම තව වැපිරෙන්න අනාගතෙදි මේ ගුවන්තොට හේතුවක් වෙවි .යාපනයේ ඉඩම් ගන්න එක සිහලුන්ට තහනම් කරලා තෙසවලාමේ නීතිය ගෙනවා .මෙවා ඊලම පෝෂණය කරන ජාතිවාදී නීති ..රට බෙදේවි . දෙමල උන් සිoහල උන් එක්ක සමීප කලොත් විතරයි මේ ඊලම පරාද කරන්න පුලුවන් .උතුරේ දෙමලුන්ට මාතරට එන්න අඩු මුදලට ප්ලේන් දුවවන සීන් එකක් හැදුවනම් හරි .ඉන්දියාව ගාව ගත්තා කියන්නේ රට ඉවරයි ...:angry:

    තෙසවලාමේ නීති වලින් සිoහලුන්ට උතුරේ ඉඩම් අයිතිය නැති කලාම ,යාපන ගුවන්තොටුපලට තමිල්නාඩුවෙන් විතරක් ප්ලේන් ආවම දෙමල නිජබිම් සoකල්පය දෙමළ දරුවත් පිලිගන්නවා:shocked:තමිල්නාඩු කොටි හොරෙන්ම යාපනේට රින්ගාවි .උන්ගේ විසබීජ දෙමළ තරුණයන්ගේ මොල වල තවත් වැපිරෙවි .:eek::dull:

    airport eka hariyta maintain krna eka gov eke wagakima bn.. hariyta kroth oka awulk nha.. ntthamnam uba kiypu eka wenv..:( next anduwa gota nisa oka awulk nthiwetyi.. habayi ikmnatma all country flights land krn mttmta develop kranna one.. nththm eth ube anthim wakya hari wenava:dull:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔකය් වෙන රටවල් වලින් ප්ලෙන් බාන්නේ නැහැ.
    උන්ට පිස්සුවක් නැහැ යාපනේ ලෑන්ඩ් කරන්න වෙන එකක් තියා මුම්බායි ඉදන් එන ප්ලෙන්ස් වත් යාපනේ ලෑන්ඩ් කරන්න්නේ නැතිවෙයි.
    ඔකේ වැඩ කරන්න්නේ ඔක්කොම යාපනේ දෙමළ එවුන් .ඉලගට සින්හල එකෙක්ටවත් යාපනේ එයාර්පොර්ට් එකේ වැඩ කරන්න දෙන්නේ නැහැ.
    ඉන්දියාවෙන් ගේන හොරබඩු(අරක්කු,ගන්ජා,කුඩු.,වෙපන්ස්,මොබියිල් ෆොන්ස්, රත්ත්‍රරන් සහ අනික් තහනම් සියලුම දෙවල්) ඔකුන් ඔය එයාර්පොර්ට් එක හරහා ඉන්දියාවෙන් ලන්කවටත් ලන්කාවෙන් ඉන්දියාවටත් අරගෙන යන්න පටන් ගන්නව.100% ශුවර්.මොකො හොර දෙමලුන්ගේ හැටී අපිනම් හොදට දන්නවා.ඔකුන් හොර බඩු ජාවරම පටන් ගත්තම සින්හලුන්ට කලිසමේ රෙවෙනවා.දෙමල්ලු 100% ලාබගන්නවා බිස්නස් වලින්. මොඩ සින්හලයට හුලන් තමයි.​
    ඔය රට නම් මේ කල්පෙට ගොඩ යන්නේ නැහැ බන්.. :confused::confused::confused:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ thread එක දාපු එකාගේ අරමුණ ඉෂ්ට නොකර හිටියනම් හොඳයි මචන්ලා.....

    මිනිස්සු විදිහට පෙනී ඉන්න ඕනේ හැමෝටම එක නීතියක් , සමාන පහසුකම්....වගේ දේවල්....රටේ ආරක්ෂාවට තමයි බුද්දි අංශ, හමුදා සහ පොලිසීය වගේ ඒවා තියෙන්නේ....

    ඒවා ශක්තිමත් කරන්න තමයි කොන්ද පන තියන නායකයෙක් ගේන්නේ.....උතුර දකුණ යා කරන්න පුළුවන් හරි අද්යපනයකින්...ආකල්ප වෙනස් කිරීමෙන්....

    එක එකාගේ ගැට වලට අහු වෙන්න එපා

    රාජපක්ෂ කෙනෙක් මුල්ගලවත් තිබ්බද ? අනේ මෙහෙම සාන්ත කතාවක් දාන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජපක්ෂ කෙනෙක් මුල්ගලවත් තිබ්බද ? අනේ මෙහෙම සාන්ත කතාවක් දාන්නේ?

    උඹල අන්ද විදිහට සජියට කඩේ ගියා කියල බයියෝ එහෙම නෑ කොල්ලෝ..... සජිතානොගේ බෙටිතානොත් රහයි කියන ටෝයියන්ගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රාජපක්ෂ කෙනෙක් මුල්ගලවත් තිබ්බද ? අනේ මෙහෙම සාන්ත කතාවක් දාන්නේ?
    ඩිල්දාස ගියානේ.. ඊළගට යන්නේ අර්ජුනනේ.. එකනේ ඕක හැදුවේ. ඉතින් දැන් ලාවට බටර් ගානවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩිල්දාස ගියානේ.. ඊළගට යන්නේ අර්ජුනනේ.. එකනේ ඕක හැදුවේ. ඉතින් දැන් ලාවට බටර් ගානවා.

    ඇයි අර්ජුන කිරිය බලනවද ? :lol::lol:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Update:Copied from FB Page Backtomahinda
    ඊයේ දින මෛත්‍රිපාල හා රනිල් අතින් විවෘත වූයේ දැඩි තර්ජනයකට මුහුණ පා තිබෙන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවේ නවතම ලූප් හෝල් එකය.

    * මෙහි සේවය කරන සියලුම නිලධාරීන් උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතිකයන්ය.

    * මෙහි ආරක්ෂක නිලධාරීන් පවා සිවිල් ද්‍රවිඩ ජනතාවය.

    * ආගමන විගමන හා නිෂ්කාශන කටයුතු සිදුවන්නේද මෙම පිරිස අතින්ය.

    * එම සියලු රැකියා දෙමළ ජාතික සංධානයේ දේශපාලඥයන් විසින් ලබා දුන් දේශපාලන පත්වීම්ය.

    * මෙය ශ්‍රී ලංකා ආගමන විගමන මණ්ඩලය, කොළඹට හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කිසිඳු සම්බන්ධයක් නොමැති ඊනියා ජාත්‍යන්තර ගුවන්තොටුපළකි.

    * මින් පෙර ගුවන් හමුදාව භාවිතා කළ පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීමේ එකම අරමුණ කොළඹ සහ යාපනය අතර සම්බන්ධය ඇති කිරීම නොව යාපනය සහ තමිල්නාඩුව සම්බන්ධ කිරීම බව ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි.

    * මෙය ඉන්දීය තානාපති කාර්යාලයෙ යෝජනාවට සිදු කළ ව්‍යාපෘතියකි.

    * මෙමගින් ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට කිසිදු අපහසුවකින් තොරව පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වනු ඇත.

    * රෝ ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ බහුල වනු ඇත.

    * යෝජිත On arrival visa ක්‍රියාත්මක කළ පසු ශ්‍රී ලංකාවට වැල නොකැඩී පැමිණෙන තමිල්නාඩු ජාතිකයන් කිසිඳු බාධාවකින් තොරවම මෙරටට රිංගා ගනු ඇත.

    * ඒ අතර අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, බෙදුම්වාදීන් සිටිය හැක.

    * ගුවන්තොටුපළ නිශ්කාෂන අංශයේ සේවය කරන්නන් කී දෙනෙකු ඉන්දීය ඔත්තු සේවා නිළධාරීන් යැයි දන්නේ දෙවියන් පමණකි.

    * උතුරු නැගෙනහිර ත්‍රස්ත සැකකරුවන්ට පවා පහසුවෙන් තමිල්නාඩුවට පැන ගත හැකි වනු ඇත.

    රනිල්-මෛත්‍රී ඊයේ දින විවෘත කළේ උතුරු නැගෙනහිර බෙදුම්වාදය පහසුවෙන් පෝෂණය කිරීමට ඉන්දියාවට ලබා දුන් නූතන හනුමා පාලමයි.

    එම නිසා මෙය "අනේ අපිට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපළක්" යැයි හූරේ දැමීමට කිසිඳු හේතුවක් නොමැති භයානක අනතුරකි.

    නොවැම්බර් 17 දිනම වහාම ශ්‍රී ලංකා රජයේ භාරයට ගත යුතු ජාතික ආරක්ෂාවේ නූතන තර්ජනයයි.
     
    Last edited:

    17 වෙනිදා මේ එයාර්පෝට් එක වහනවද ප්‍රෙන්
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    17 වෙනිදා මේ එයාර්පෝට් එක වහනවද ප්‍රෙන්

    ඔව් ප්‍රෙන් අපි ඔය Airport එක විතරක් නෙමෙයි රටෙ ඔක්කොම airport වහනවා :lol::lol::lol:

    මම දන්නෙ කොහොමද බ්‍රෝ ඕකෙ ඒක වහනවා කියල තියෙනවද?