යාපන සරසවියේ බුදුපිලිම තහනම්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යාපන සරසවියේ බුදුපිලිම තහනම්

    යාපන සරසවියේ බුදුපිලිම තහනම් - කොටි සමරන්න අවසර- උතුර මුදා නොගත් කලාපයක් වෙයි :cool:








    යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා කර තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ගෙන ඇති තීරණයෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

    එම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන වී.එස්.ඞී.එදිරිසිංහ , වී.ඒ.කසුන් ගයාන් , කේ.එම්.ජී.එස් උයද කුමාර , එස් ,උදයප‍්‍රසාත් සහ කේ.කේ.කේ.එස්.කන්නන්ගර නැමති සිසුන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

    එහි වගඋත්තරකරුවන් ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් , යාපනය විශ්ව විද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය ටී .මංගලේෂ්වරන් , විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති, උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ,නීතිපති ඇතුළු නව දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට තමන් ඇතුළු පිරිසක් ඉකුත් ජනවාරි මස සූදානම් වූ බවයි.

    මේ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් කිසිදු විරෝධයක් එල්ල නොවූ බවද සඳහන් කරන පෙත්සම්කරුවන් එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් තමන් වෙත චෝදනා එල්ල කොට තමන්ට විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තහනම් කර ඇති බවද පෙත්සමින් කියා සිටිති.

    මේ හේතුවෙන් තමන්ට විශ්වවිද්‍යාලය තුළ පැවැත්වෙන විභාග සඳහා පෙනී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව පෙත්සම්කාර ශිෂ්‍යයන් සිය පෙත්සමින් පෙන්වා දේ.එහෙත් විශ්වවිද්‍යාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය පළ කරන මහවිරු සැමරුම් ඇතුළු සැමරුම් ගණනාවක් බාධාවකින් තොරව පැවැත්වීමට ඉඩ ලබා දී තිබූ බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

    යාපනය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ගත් මෙම තීරණය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන ඕනෑම ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන්ට විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී අධ්‍යාපන කටයුතු හැදෑරීමට මෙන්ම විභාග සඳහා පෙනී සිටීමට අවසර දෙන ලෙස එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


    http://www.lankadeepa.lk/latest_news/යාපනය-සරසවියේ-සිසුන්-පිරිසක්-ශ්‍රේෂ්ඨාධිකරණයට/1-537693
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මේකේ ඉන්න යහපාලනෙට හෙළුවෙන් කඩේ යන සෙට් එක මේවට මීක් නෑ

    (දැක්කේ නැ වගේ ඉන්න ඕනේ)

    :rolleyes::rolleyes::rolleyes: මීට ටෝයියෙක්​
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේකේ ඉන්න යහපාලනෙට හෙළුවෙන් කඩේ යන සෙට් එක මේවට මීක් නෑ

    thawa tikakin ei
    "campus yanne igena ganna monawatada agam adahanna yanne"
    "budu hamuduruwoth pilima thiyanna kiwwe na"
    "Yapane inne demalu witharai mokatada sahajeewane bidinna yanne kiyagena"
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ලක්ශ 62ක් සින්හලු දෑන් ඈවිත් ඕක සාදාරනයි කියයි.

    පොන්නයෙක්ටයි පබයෙක්ටයි චන්දෙ දීලා ජාතිය ආගම නෑති කරගත්ත මෝඩ සින්හලු.

    කමක් නෑ, මහින්ද එලෙව්වානේ.
     
    • Like
    Reactions: agrmrs

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සහජීවනේට බාධා වෙන විදිහෙ ප්‍රකාශ නිකුත් කරන්න එපා.. :P
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රනිල්ගේ ගූ කන අවජාතක එකෙක්ට රිදිලා.

    යාපන සරසවියේ බුදුපිලිම... 10-03-2018 10:33 AM ඇයි තෝ Bump දාන්නෙ.. පොන්න පකය, මැදමුලන බත් බැලය..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාන්ඩුවට තාමත් කඩේයන අවජාතකයන්ට මේ තෙර්ඩ් පෙනීයන්...
     
    • Like
    Reactions: agrmrs

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාන්ඩුවට තාමත් කඩේයන අවජාතකයන්ට මේ තෙර්ඩ් පෙනීයන්...

    උන් මේක බලලා කමෙන්ට් නොකර රෙප් කප කප යනවා.රියල් යූ ඇන් පී පොන්නයෝ
     

    Similar threads