යාලුවගෙ වැඩකට බයික් එකේ කටාන පැත්තට ගියා

AnuradhaRa

Well-known member
  • මේ ටිකේ බයික් එක ස්ටාට් කරල ගමනක් යන්න හදනකොට ක්ලච් පුලි හවුසිං එක ඇතුලෙන් ටක් ටක් ගාල සද්දයක් ඇහුණ

    අද සෑහෙන දුරක් ගියාට පස්සෙ සද්දෙ වැඩි වුණා. ඉක්මනට නතර කරල බැලුව. ආයෙ නැගල යන්න හදනකොට තේරුණා එන පොට හොද නෑ වගේ කියල

    තල්ලු කරං ගියා ඉතිං බයික් හදන තැනකට

    ගලෝල බැලුවම බෙල්ට් එකේ රබර් දැති කෑලි කිහිපයක් ගැලවලා පුලි අස්සෙ හිර වෙලා.. කලිනුත් ගැලවිල තියෙන්න ඇති. අද හිරවුණා
    බෙල්ට් සම්පූර්ණයෙන්ම කැඩිල ගිහින් නෑ..

    හොද වෙලාවට තල්ලු කරං ගියෙ.. නැත්තං පුලි සවුත්තු වෙනව

    දානවනං ජෙනුයින් බෙල්ට් එකක් දාන්න ඕනෙ බං. මේ බාල ඒව ලග ලග කැඩෙනව. අපි කොට උඩ..
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ ටිකේ බයික් එක ස්ටාට් කරල ගමනක් යන්න හදනකොට ක්ලච් පුලි හවුසිං එක ඇතුලෙන් ටක් ටක් ගාල සද්දයක් ඇහුණ

    අද සෑහෙන දුරක් ගියාට පස්සෙ සද්දෙ වැඩි වුණා. ඉක්මනට නතර කරල බැලුව. ආයෙ නැගල යන්න හදනකොට තේරුණා එන පොට හොද නෑ වගේ කියල

    තල්ලු කරං ගියා ඉතිං බයික් හදන තැනකට

    ගලෝල බැලුවම බෙල්ට් එකේ රබර් දැති කෑලි කිහිපයක් ගැලවලා පුලි අස්සෙ හිර වෙලා.. කලිනුත් ගැලවිල තියෙන්න ඇති. අද හිරවුණා
    බෙල්ට් සම්පූර්ණයෙන්ම කැඩිල ගිහින් නෑ..

    හොද වෙලාවට තල්ලු කරං ගියෙ.. නැත්තං පුලි සවුත්තු වෙනව

    දානවනං ජෙනුයින් බෙල්ට් එකක් දාන්න ඕනෙ බං. මේ බාල ඒව ලග ලග කැඩෙනව. අපි කොට උඩ..
    අඩෝ මාත් සුද්දගේ වත්තට යන්න ඕනේ හෙට. උබ ඒ කිට්ටුවද ඉන්නේ? :eek:
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බෑ..බෑ.. බෑ.. නෑ ...නෑ... නෑ...
    බැරි හින්දනෙ බං බෑ කියන්නෙ
    ඔහොම හිතන්න එපා බං 😅
    උඹලට අපිව තේරුම් ගන්න බෑ
    මගෙ දැං ඔලුව රිදෙනව බං. පැනඩෝල් බිල ඉන්නෙ
     
    • Wow
    Reactions: nalin0001