පැටියා;16744992 said:සල්ලි දීපං බං තෑගි කන්නද? වෙඩින් එකට යන ගාන ටිකක් හරි උෟ කවර් කර ගනී. අන්න නියම යාලුෙවා ෙදන තෑගි![]()

) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.

මගුලෙන් පස්සේ නිකමට උගේ ගෙවල් පැත්තේ යනකොට ඌයි ගෑනියි ගේ ඉස්සරහා බේසමක් තියං මට බැනබැන කාසි හෝදනව අතේ මාට්ටු

යාලුවො එක්ක එකතුවෙලා උන් දෙන ගානවලුත් එකතුකරලා බැංකුවකට ගිහින් රුපියල් 5හේ කාසි වලට මාරුකරගනිං (බැංකුවක වැඩකරන එකෙක් අල්ලගත්තොත් ගොඩ) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.
![]()
අපි හොඳම යාලුවෝ 10ක් එකා 5000හා ගානේ පනස්දාහක් එකතුකරලා දුන්නා කිලෝ විසිපහේ පොට්ටනි හතරක්.මගුලෙන් පස්සේ නිකමට උගේ ගෙවල් පැත්තේ යනකොට ඌයි ගෑනියි ගේ ඉස්සරහා බේසමක් තියං මට බැනබැන කාසි හෝදනව අතේ මාට්ටු
පට්ට සීන් එකයාලුවො එක්ක එකතුවෙලා උන් දෙන ගානවලුත් එකතුකරලා බැංකුවකට ගිහින් රුපියල් 5හේ කාසි වලට මාරුකරගනිං (බැංකුවක වැඩකරන එකෙක් අල්ලගත්තොත් ගොඩ) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.