යාලුවගේ වෙඩින් එකට තෑග්ගක් help!!!

Ayyoo

Member
Apr 4, 2013
125
56
0
යාලුවගේ වෙඩින් එකට තෑග්ගක් help!!!

යාලුවෙක්ගේ වෙඩින් එකට තෑග්ගක් දෙන්ඩ තීරණය කරල තියෙනව.දැනට ඒකේ ඇතුලට ඉලපතක් , ගිනිපන්දමක් ,කොපු පැකට් එකක් පොල්කටු හැඳි දාන්ඩ තීරණය කරල තියෙනව.තව මේකට දාන්ඩ ඕනේ ටිකක් කියපල්ලකෝ.වියදම් යන ඒවා කියන්ඩ එපා.රු 50-80ක් අතරේ කමක් නෑ.:D:P
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සල්ලි දීපං බං තෑගි කන්නද? වෙඩින් එකට යන ගාන ටිකක් හරි උෟ කවර් කර ගනී. අන්න නියම යාලුෙවා ෙදන තෑගි :)
 
Ayyoo

Member
Apr 4, 2013
125
56
0
පැටියා;16744992 said:
සල්ලි දීපං බං තෑගි කන්නද? වෙඩින් එකට යන ගාන ටිකක් හරි උෟ කවර් කර ගනී. අන්න නියම යාලුෙවා ෙදන තෑගි :)

සල්ලි දෙනව බන්.මේක වෙනම ආතල් එකට දෙන එක:P
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබලා වගෙ ප්‍රාප මිත්‍රයෝ ලබන්න පින් කරන්න ඔන :rofl:කොපු පාර්සලයක් ගිහින් දියන් උපදේශ් මලාවකුත් එක්ක
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යාලුවො එක්ක එකතුවෙලා උන් දෙන ගානවලුත් එකතුකරලා බැංකුවකට ගිහින් රුපියල් 5හේ කාසි වලට මාරුකරගනිං (බැංකුවක වැඩකරන එකෙක් අල්ලගත්තොත් ගොඩ:)) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.:P:love::love::P
    අපි හොඳම යාලුවෝ 10ක් එකා 5000හා ගානේ පනස්දාහක් එකතුකරලා දුන්නා කිලෝ විසිපහේ පොට්ටනි හතරක්.:lol::baffled: මගුලෙන් පස්සේ නිකමට උගේ ගෙවල් පැත්තේ යනකොට ඌයි ගෑනියි ගේ ඉස්සරහා බේසමක් තියං මට බැනබැන කාසි හෝදනව අතේ මාට්ටු:lol::P

    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාලුවො එක්ක එකතුවෙලා උන් දෙන ගානවලුත් එකතුකරලා බැංකුවකට ගිහින් රුපියල් 5හේ කාසි වලට මාරුකරගනිං (බැංකුවක වැඩකරන එකෙක් අල්ලගත්තොත් ගොඩ:)) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.:P:love::love::P
    අපි හොඳම යාලුවෝ 10ක් එකා 5000හා ගානේ පනස්දාහක් එකතුකරලා දුන්නා කිලෝ විසිපහේ පොට්ටනි හතරක්.:lol::baffled: මගුලෙන් පස්සේ නිකමට උගේ ගෙවල් පැත්තේ යනකොට ඌයි ගෑනියි ගේ ඉස්සරහා බේසමක් තියං මට බැනබැන කාසි හෝදනව අතේ මාට්ටු:lol::P

    :rofl:පට්ට සීන් එක
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Miris kudu.. kulu badu.......

    lunu.. karapincha... sudu luunu owa dapan....... :rofl:

    panadol, siddalepa, :rolleyes:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    බර වැඩි වෙන්න ගඩොල් බාගයක් දාපන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාලුවො එක්ක එකතුවෙලා උන් දෙන ගානවලුත් එකතුකරලා බැංකුවකට ගිහින් රුපියල් 5හේ කාසි වලට මාරුකරගනිං (බැංකුවක වැඩකරන එකෙක් අල්ලගත්තොත් ගොඩ:)) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.:P:love::love::P
    අපි හොඳම යාලුවෝ 10ක් එකා 5000හා ගානේ පනස්දාහක් එකතුකරලා දුන්නා කිලෝ විසිපහේ පොට්ටනි හතරක්.:lol::baffled: මගුලෙන් පස්සේ නිකමට උගේ ගෙවල් පැත්තේ යනකොට ඌයි ගෑනියි ගේ ඉස්සරහා බේසමක් තියං මට බැනබැන කාසි හෝදනව අතේ මාට්ටු:lol::P

    :lol::lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාලුවො එක්ක එකතුවෙලා උන් දෙන ගානවලුත් එකතුකරලා බැංකුවකට ගිහින් රුපියල් 5හේ කාසි වලට මාරුකරගනිං (බැංකුවක වැඩකරන එකෙක් අල්ලගත්තොත් ගොඩ:)) ගෙදර ගෙනල්ලා පරන තෙල්, සිද්දාලේප, දියාරු පාං පිටි වගේ ටිකක් අමාරුවෙන් සුද්දකරන්න වෙන ජාති දාල බොම්බයි කරවල වගේ අනන්මනනුත් දාලා මගුල දවසේ පොට්ටනි බැඳලා බාරදීපං.:P:love::love::P
    අපි හොඳම යාලුවෝ 10ක් එකා 5000හා ගානේ පනස්දාහක් එකතුකරලා දුන්නා කිලෝ විසිපහේ පොට්ටනි හතරක්.:lol::baffled: මගුලෙන් පස්සේ නිකමට උගේ ගෙවල් පැත්තේ යනකොට ඌයි ගෑනියි ගේ ඉස්සරහා බේසමක් තියං මට බැනබැන කාසි හෝදනව අතේ මාට්ටු:lol::P

    :lol::lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    පට්ට සීන් එක :lol::lol::lol::lol: