යාලුවනේ ඔයාල මොන කුලේද? 🤭🤭

යාලුවනේ ඔයාල මොන කුලේද?

  • BYD පදින උසස් කුලේ

    Votes: 4 17.4%
  • Suzuki Fronx පදින මැද කුලේ

    Votes: 1 4.3%
  • අලුත් පෙට්‍රල් වාහන පදින මැද කුලේ

    Votes: 2 8.7%
  • පරන වාහනේ පදින අඩු කුලේ

    Votes: 16 69.6%

  • Total voters
    23

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,377
    75,001
    113
    බුකිය පැත්තෙ යන්න බෑ හැම එකාම වගේ මොකක්හරි ගෲප් එකකට ජොයින් වෙලා උන්ගෙ වාහනේ ගැන පොස්ට් දානවා යාලුවනෙ. අපි නිකන් කොන්වෙලා වගේ :sorry: :sorry:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,913
    113
    byd නැති උන්ව දැන් ගණන් ගන්නෙ නෑ

    මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නව Software Engineers ල උන්ට තියෙන්නෙ toyota, suzuki වාහන. උන් මේ දවස්වල වාහන එලියට දාන්නේ නෑ ලැජ්ජාවට byd නෙමෙයි කියල

    එකෙක්ට නුගේගොඩදී කොල්ලො ටිකක් හූත් තියල අන්න පෙට්‍රල් ගෝත්‍රිකයෙක් යනව කියල

    තව එකෙක් මංගල කිංකිනි proposal එකක් බලන්න ගිහින් ගෙදරින් කියල byd නැත්තන් කෙල්ලව දෙන්න බෑ කියල
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,749
    16,547
    113
    ටෙස්ලා දේව කුලේ

    පුටාර් බ්‍රහ්ම කුලේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,749
    16,547
    113
    මගේ යාලුවෙක් ඊයේ vezel එකක් ගත්තා 2016/17
    1.30කට වගේ අරන් තියෙන්නේ ලීස් කරලා
    හෙන ගොන් වැඩක් නේද මූ කරගෙන තියෙන්නේ
    video game good job GIF by MANGOTEETH