යාලුවනේ පොඩ්ඩකට ඔය මරාගනිල්ල නවත්ත පල්ලා

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
යාලුවනේ පොඩ්ඩකට ඔය මරාගනිල්ල නවත්ත පල්ලා

යාලුවනේ
පොඩ්ඩකට ඔය මරාගනිල්ල නවත්ත පල්ලා, මම කියන්නේ ටෝයියෝ සහ බයියන්ට .
අන්න අරහේ විල්පත්තුව විනාස කරනවා හම්බයෝ. පකිස්තාන් කාරයොත් පදිංචි කරවල.
මේකට හඬක් නගමු අඩු ගානේ අපේ ෆේස් බුක් එකේ සහ සයිට් වල. සමහරු කියවී ෆේස් බූක් එකෙන් රට හදන්න යනවා කියල. නමුත් අපි අපිට පුළුවන් හැම විදිහකටම මේ විනාසය පිලිබඳ ප්‍රසිද්දියක් ලබා දෙන්න ඕනේ..


සිංහල මිනිහ දෙපැත්ත බෙදිලා මරා ගන්න කොට හම්බය උගේ ගේම යටින් ගෙනියනවා.

පේනවා නේද?
 

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
වවුනියා, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රධාන රක්ෂිත වනෝද්‍යාන වලට අයත් අක්කර දහ අටදාහක් (18000) අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් නීති විරෝධිව එලිපෙහෙලි කොට ඇති අයුරු.
පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සංජීව චාමිකර පවසන්නේ විල්පත්තු අභය භූමිය හරහා වනාන්තරය තුලට කිලෝමීටර් සියයක මාර්ගයක් කපා ඇති බව සහ මාන්කුලම ප්‍රදේශයේද මෙසේම වනය තුලට පාරවල් කපා ඇති බවය.
මේ එලෙසින් කැපූ පාරකි.



2ezqr5t.jpg




යහපාලන පොරොන්දු කුණු කූඩයට යද්දී බදිඋද්දීන් මව්බිමේ හදවත දෙපළු කර යි.
2dl0r9t.jpg

“මේ මිහිතලයේ සෑම බිම් අඟලක් ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වලාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණියෙක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලයද අපගේම කොටසක් වන්නේය” සියැටෙල් නම් වූ ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානුවාගේ මේ කියමන ඔබට මතක ඇත. මුදලම ජීවිතය කරගත් සමාජයේ ජීවත්වීමට අවශ්‍ය මූලිකම සාධකය වන හුස්මපොද නොමිලේ ලබා දෙන සොබාදහම් මාතාවට වින කැටීම ජාති ආගම් බේධයකින් තොරව සමස්ථ මානව සත්ත්ව සංහතියටම විණ කැටීමකි. මේ මොහොත වන විටත් මෙරට සංවේදීම පරිසර කළාපයක් වූ සොබාදහමේ අමිල දායාදයක් වූ ජාතියේ ඉතිහාසය සගවාගත් මහා ධන නිධානයක් වූ විල්පත්තු ජාතික වන උද්‍යානය මිනිස්කම නොදත් තිරිසනුන්ගේ ග්‍රහණයට නතුවී අවසන් හුස්ම පොද හෙළමින් සිටින්නේය. රිෂාඩ් බදිඋද්දීන් නම් වූ අධමයාගේ මූලිකත්වයෙන් කටාරයේ ආධාර ඇතිව වන රක්ෂිතය දෙපළු කර මුස්ලිම් ජනපද කළාප ඇති කරමින් පල්ලි කූටාලම් අටවමින් මේ මොහොත වන විටත් අක්කර දහස් ගණනක් විනාශ කරමින් සිටින්නේ පාරිසරික සමතුලිතතාවයද උඩු යටිකුරු කරවමින් සහ දැවැන්ත පාරිසරික හා සමාජ ගැටළු ගණනාවක් අනාගතයට ඉතිරි කරමිනි.

පසුගිය රජයේ ප්‍රබලයකුගේ පූර්ණ ආශිර්වාදය ඇතිව බදිඋද්දීන් ඇරඹු මේ මහා සංහාරය වත්මන් යහපාලන රජය යටතේ එහි දෙවන වටය අරඹමින් විල්පත්තු උතුර, මඩු අභයභූමියේ අක්කර පන්දහසකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හෙලිකර අවසානය. පසුගිය ආණ්ඩුවෙන් ලබාගත හැකි සියළු වරදාන ලබාගෙන වත්මණ් ආණ්ඩුවේත් ඉහළම තැනට රිංගාගෙන සියළු පාරිසරික ආඥාවන්, නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් අන්ත ජාතිවාදී අරමුණ නිරෑපද්‍රිතව ක්‍රියාත්මක කරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුවේ නරිවාදන් කටේ පැළ කරවමින් නොවේද? විරුද්ධවාදී පාර්ශවවල බලු කුක්න් හා උන්ගේ මැක්කන් පවා අල්ලස් කොමිෂමට දක්කත්දී පැමිණිලි කර තිබියදීත් බදිඋද්දීන්ට එරෙහිව අවම වශයෙන් පරීක්ෂණයක්වත් නොකෙරෙන්නේ ඇයි? අන්තවාදී දූෂිත කැලෑපාලුවෙකු ආණ්ඩුවේ ඉහළම තැන තබා හුරතල් කරමින්, මේ මහා ජාතික අපරාධයට අනුබල දෙමින් ජනපතිවරයා සහ අගමැතිවරයා විසින් මේ කරන්නේ තමන්ට ඡන්දය දුන් නොදුන් රටේ සමස්ථ ජනතාවගේ මූණට කෙළ ගැසීමක් නොවන්නේද? කෙසේ වෙතත් තුන්මාසයක් අවසන ඔවුන් කුණු කූඩයට විසිකර දැමූ පොරොන්දු ප්‍රකාශය අපි යළිත් මතක් කරමු.

"මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් මැතිවරණ පොරොන්දු ප්‍රකාශය"
පරිච්ඡේදය - "සොබාදහම රැකගැනීම"

▶ වනාන්තර සහ වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන විනාශය වැලැක්වීම හා සංවේදී පරිසර පද්ධති රැකගැනීම සඳහා තරාතිරම නොබලා සියලූ පරිසර නීති කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන්නෙමි. එහිදී ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සම්ප‍්‍රදායික ජීවනෝපායට අගතියක් නොවන පරිදි වන සංරක්ෂණය පිළිබඳ පැහැදිලි ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක
කරනු ලැබේ.

▶ අප රටේ සංරක්‍ෂිත කලාප ලෙස නීතියෙන් නියම කර ඇති භූමි භාග ආරක්‍ෂා කර ගැනීම හා ඒවායේ මායිම්වල සුරක්‍ෂිතබව පිළිබඳව වගබලා ගැනීම සඳහා කටයුතු කරන්නෙමි.

▶ පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.

▶ දැනට හානි සිදු වී ඇති හෝ විනාශවීමේ අවදානමට මුහුණ දී ඇති පාරිසරික වශයෙන් වටිනා කලාප ලොව පවතින නවීනතම විද්‍යාත්මක දැනුම උපයෝගී කර ගෙන නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගන්නෙමි.

▶ සත්ව හා වෘක්‍ෂ ලතා ආඥා පනත නොබියව හා පක්‍ෂග‍්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නෙමි.

▶ සංවර්ධන වැඩ සටහන්වල සංකල්පිත අවධියේදීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්ය කිරීම.

▶ පාරිසරික වශයෙන් වටිනා හා දැනට විනාශවීමේ තර්ජනයට මුහුණ පා ඇති කලාප තවදුරටත් හඳුනාගෙන ඒවා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නෙමි.

▶ වන ජීවීන්ගෙන් ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට එල්ලවන තර්ජන වැලැක්විම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් ඇති කොට ක‍්‍රියාත්මක කරන්නෙමි. මෙහිදි දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති වන අලි තර්ජන කළමනාකරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැකසේ.

▶ නූතන පරිසර ගැටළුවලට මුහුණ දීමට හැකිවන ජාතික පරිසර ප‍්‍රතිපත්තියක් සම්පාදනය කරන්නෙමි. දේශගුණික විපර්යාසය නිසා සිදුවන නියඟය ලැව්ගිනි ගංවතුර නාය යෑම් සුළි සුළං කුණාටු සහ සමුද්‍ර ඛාදනය ආදී විවිධ වූ ආපදා සහ අනතුරු අවම කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කෙරේ.

බදිඋද්දීන් ජාතික සම්පත් මත පහරද්දී අවස්ථාවාදී දේශපාලන බොරු පොරොන්දු යහපාලනයත් සමගම බල්ලට යනු පෙන්....

විල්පත්තුව යනු රටේ හදවත බදු වූ තවත් එක් පාරිසරික කළාපයක් පමණක් නොව, අති දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සගවාගත් ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි. විජයාවතරණයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වන්නාවූ හෙළ සංස්කෘතියේ අක්මුල් රැදී ඇත්තේද විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ ය. එබැවින් විල්පත්තුව යනු සිංහල සිශ්ටාචාරයේ හද බිමක්ද වන්නේය. අධමයන් මේ සංහාරය කරන්නේ ගහ කොළ තුරුලතා පමණක් නොව අපගේ මුතුන් මිත්තන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ ජීවමාන පූජනීය වස්තූන් ය. අරාබි ආධාර ඇතිව මුසල්මානු අන්තවාදීන් මේ සූක්ෂමව ක්‍රියාත්මක කරමින් සිටින්නේද මධ්‍ය ආසියානු බෞද්ධ සිස්ඨාචාරය අතුගා දැමූ පරිද්දෙන්ම සිංහල බෞද්ධ සිශ්ටාචාරයේ අක්මුල් ගලවා දැමීම නොවන්නේද?

එමෙන්ම විල්පත්තු සංහාරය යට සැගවුණු නොකී කතාවක් පිළිබදවද අපගේ විශේෂ අවධානය යොමු විය යුතුය. අබ්දුල් රහ්මන් අලි චෞද්රි නම් වූ ප්‍රකට ඉන්දියානු ඉස්ලාමීය නායකයා විසින් 1930 දී දකුණු ආසියාව කෙන්ද්‍රකරගත් ප්‍රබල සහසන්ධීය මුස්ලිම් රාජ්‍යයක් ගොඩනැගීමේ මූලික සංකල්පය ඉදිරිපත් කරයි. "පාකිස්ථානු කොන්ෆෙඩරේෂනය" නමින් ඔහු හැදින් වූ එම රාජ්‍ය වර්ථමාන පාකිස්ථානය,ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඈදුණු රාජ්‍ය දහයකින් සමන්විත වන අතර "ලංකාවේ නැගෙනහිර කලාපයේ "නසරිස්ථානය" හා වයඹදිග කලාපයේ "සෆිස්ථානය" ගොඩනැගීමට යෝජනා කරයි. මෑතක් වන තුරුම ලාංකීය මුස්ලිම් අන්තවාදයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ පදනම වූයේද රහමන් චෞද්රිගේ මේ අන්තවාදී දර්ශනයයි. ඒ.එච්.එම් අශ්රෆ් 1994 දී නැගෙනහිර වෙනම මුස්ලිම් පාලනයක් සදහා වූ ඔලුවිල් ප්‍රකාශය එළිදක්වමින් නසරිස්ථානය දිනා ගැනීම සදහා සංකල්පීය වශයෙන් මුස්ලිම් සමාජය පෙළගැස්වීය. රහමන් චෞද්රිගේ නසරිස්ථානය අළු යට ගිණි පුපුරු මෙන් නැගෙනහිර මුහුදු කරයේ සැගවී තිබුණද වෙනම මුස්ලිම් කලාපයක් සදහා අවශ මූලික සාධක සපුරා ගනිමින් භූමියෙන්ද, ජනඝණත්වයෙන්ද, ආර්ථිකමය වශයෙන්ද, දේශපාලනිකව ද ඔවුන් මේ වනවිටත් සන්නද්ධ ‍වෙමින් නොසිටින්නේද? කල්මුනේ වෙනම මුස්ලිම් දිස්ත්‍රික්කයක් ඉල්ලන හකීමේගේ ඉලක්කය සපරිස්ථානයද? ශ්‍රී ලංකාවේ මුහුදුබඩ කළාපය ආක්‍රමණය කිරීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බවත් පුත්තලම හා මන්නාරම මුහුදු තීරයට විශේෂ අවධානය යොමු වී ඇති බවත් පසු ගිය සමයේ විශේෂයෙන් ජාතික සංවිධාන මට්ටමෙන් කතා බහට ලක්විය. විල්පත්තු මුහුදු තීරයේ හොර රහසේ ඉදිකර ඇති මුස්ලිම් කළාප තුළ වසර කිහිපයකට පෙර පාකිස්ථානයෙන් ගෙන් වූ සරණාගතයන් යැයි හදුන්වා ගන්නා පිරිසක්ද පදිංචි කර ඇත. එසේනම් සිංහල සිස්ටාචාරයේ වයඹදිග නිජ භූමිය මුලින්උපුටා දමමින්, භූමිය ආක්‍රමණය කරමින්, සැලසුම්සහගතව ජනඝනත්වය කෘතිමව වැඩි කරමින් අරාබියේ ආධාර ඇතිව බදිඋද්දීන් හරහා මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ "සෆිස්ථානය" ගොඩනැගීමේ මූලික පදනම සැකසීම නොවන්නේද?

එබැවින් ඔවුන් මේ වනසමින් සිටින්නේ අවුරුදු කෝටි ගණනක් තිස්සේ වැඩුණු, උත්කර්ෂවත් ප්‍රජාවකට නිවහන වූ සොබාදහමේ අමිල දායාදයක් පමණක් නොවන්නේය. ගහ කොලට, සතා සීපාවාට, සොබා දහමට අපිරිමිත කරුණාවෙන් මේ අභිමානවත් දේශය ගොඩනැගූ ඔබේත් මගේත් ශ්‍රෙෂ්ඨ මුතුන් මිත්තන්ගේ පා සටහනම වන්නේය. ඒ පා සටහන් මතින් අනාගතය ගොඩ නැගීමට සිටින ඔබේත් මගේත් දරුවන්ගේ අනාගතයම වන්නේය. මේ පැහැර ගනිමින් සිටින්නේ උන්ගේ ජීවත් වීමේ අයිතියයි. එබැවින් සහෘදයෙනි.... නිල් කොල රතු අවස්ථාවාදී කාලකණ්නි දේශපාලන නරා වලෙන් ගොඩ වී මාතෘ භූමියේත්, ජාතියේත් අනාගතය වෙනුවෙන් එක්වනු මැනවි.

සටහන - කඩුව
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ade mamath dekka eye pattareka pakistan un padinchi kala kiyala tiyenawa ban.alutin prasna hada ganna wage yanne kattiya.
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    යහ පාලනේ කිසිම සැලැස්මක් නෑ... ගොබ්බයො ටිකක් චන්දෙන් පත් කරා නම් විඳවීමක් තමයි තියෙන්නේ. අශ්වයා ගිහින් ඉවරයි. දැන් ඉස්තාලෙ වහල වැඩක් නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    විල්පත්තුව බේර ගන්න අපි හැමෝම ටොයියෝ බයියෝ එකතුවෙන්න ඕනේ.
    බයියෝ තේරුම් ගන්න ඕනේ, මහින්ද මුස්ලිම් අයට කැලෑ කපන්න ඉඩ දීලා කට වහගෙන හිටියා කියලා.
    ටොයියෝ තේරුම් ගන්න ඕනේ, මෛත්‍රී හා රනිලුත් ඒ අවසරය දිගටම දීගෙන ඉන්නවා කියලා.

    දැන් මහින්ද නෑ.
    මෛත්‍රීට මඩින් නෙවෙයි ගොඩින් බල කරලා කියන්න ඕනේ බෙරලා දෙන්න කියලා.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    KAWRU HARI ATHATAMA WILPATTHUWATA GIHIN EHE WENA DEWAL VIDEO KARALA .EHE INNA AYAGEN WISTHARE AHAGEN VIDEO EKA GENNIN.AWITH MEHE SHARE KARAPAN.HARIYATAMA ATTHA KAWRUTH DANNETH NAHA DAKALATH NAHA.MEKE ATTHA NATTHA API APE ASINMA DAKINNA OONE.WIPATTHU GANA POSTS DAANA KAWRU HARI GIHIN WARELLA.PAKISTAN BALLONTA APE RATE PADINCHI WENNA DENNA BAHA.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විල්පත්තුව බේර ගන්න අපි හැමෝම ටොයියෝ බයියෝ එකතුවෙන්න ඕනේ.
    බයියෝ තේරුම් ගන්න ඕනේ, මහින්ද මුස්ලිම් අයට කැලෑ කපන්න ඉඩ දීලා කට වහගෙන හිටියා කියලා.
    ටොයියෝ තේරුම් ගන්න ඕනේ, මෛත්‍රී හා රනිලුත් ඒ අවසරය දිගටම දීගෙන ඉන්නවා කියලා.

    දැන් මහින්ද නෑ.
    මෛත්‍රීට මඩින් නෙවෙයි ගොඩින් බල කරලා කියන්න ඕනේ බෙරලා දෙන්න කියලා.
    :yes::yes::yes::yes::yes:
    කොහොමද බන් මේක කරන්නෙ. උන්ට මේව තේරැම් කරන්න දෙයක් නැ හොදවම දන්නවා. ඒත් කිසි දෙයක් කරන්නෙ නැනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    විල්පත්තුව බේර ගන්න අපි හැමෝම ටොයියෝ බයියෝ එකතුවෙන්න ඕනේ.
    බයියෝ තේරුම් ගන්න ඕනේ, මහින්ද මුස්ලිම් අයට කැලෑ කපන්න ඉඩ දීලා කට වහගෙන හිටියා කියලා.
    ටොයියෝ තේරුම් ගන්න ඕනේ, මෛත්‍රී හා රනිලුත් ඒ අවසරය දිගටම දීගෙන ඉන්නවා කියලා.

    දැන් මහින්ද නෑ.
    මෛත්‍රීට මඩින් නෙවෙයි ගොඩින් බල කරලා කියන්න ඕනේ බෙරලා දෙන්න කියලා.

    ඔව් මහින්ද කට වහං හිටිය
    එදා අපි ඒ ගැන කිව්වා
    අද මය්ට්‍රි කට වහං ඉන්නව
    බයියෝ යහපලනෙට බනිනවා
    ටොයියෝ මහින්දයට බනිනවා
    සොන්නදින් එදත් අදත් ආණ්ඩුවේ ඇමති
    උන්ට මොකා ආණ්ඩුව කලත් අව්ලක් නෑ
    හෙට මහින්දගේ ආණ්ඩුවක් ආවොත් උ ඒකෙත් ඇමති කෙනෙක්
    උන්ට ආණ්ඩු දෙකේම ඇමතියල වෙන්න පුළුවන් නම් සිංහලුන්ට බැරි ඇයි මොන පරයාගේ ආණ්ඩුවක් තිබ්බත් මේ කරන වැඩේට විරුද්ද වෙන්න

    මේක මෙතනින් නවතන නෙවි ඕනා
    හදපු මුඩුක්කු අයින් කරලා කැලේ අපහු වැවෙනකන් ඉදිරියටම යන්න ඕනා
    මහින්දයා පන්නපු නිසා දැන් අව්ලක් නෑ හම්බයට ඕනා විදිහට නටන්න පුළුවන් ටොයියෝ කටයි පුකයි වහං ඉන්නව කියල කව්රුහරි හිතන් ඉන්නවා නං කියන්න තියෙන්නේ ඉතින් හීනෙන් තමයි

     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :yes::yes::yes::yes::yes:
    කොහොමද බන් මේක කරන්නෙ. උන්ට මේව තේරැම් කරන්න දෙයක් නැ හොදවම දන්නවා. ඒත් කිසි දෙයක් කරන්නෙ නැනේ.

    අපි එකතුවෙලා පෙන්නුවොත් පාලකයො බයවෙලා රටේ බහුතර මතයට හිස නමනවා.
    අර සිංදුවකුත් තියෙන්නේ.
    නැගී සිටිය හැක එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන්වී
    මේ වගේ සිංදු ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ඕන තැන් තමයි මේවා.
    ජාතික උත්සව වලදි බොරුවට මේ සිංදු දාලා වැඩක් නෑ :no:


    ඔව් මහින්ද කට වහං හිටිය
    එදා අපි ඒ ගැන කිව්වා
    අද මය්ට්‍රි කට වහං ඉන්නව
    බයියෝ යහපලනෙට බනිනවා
    ටොයියෝ මහින්දයට බනිනවා
    සොන්නදින් එදත් අදත් ආණ්ඩුවේ ඇමති
    උන්ට මොකා ආණ්ඩුව කලත් අව්ලක් නෑ
    හෙට මහින්දගේ ආණ්ඩුවක් ආවොත් උ ඒකෙත් ඇමති කෙනෙක්
    උන්ට ආණ්ඩු දෙකේම ඇමතියල වෙන්න පුළුවන් නම් සිංහලුන්ට බැරි ඇයි මොන පරයාගේ ආණ්ඩුවක් තිබ්බත් මේ කරන වැඩේට විරුද්ද වෙන්න

    මේක මෙතනින් නවතන නෙවි ඕනා
    හදපු මුඩුක්කු අයින් කරලා කැලේ අපහු වැවෙනකන් ඉදිරියටම යන්න ඕනා
    මහින්දයා පන්නපු නිසා දැන් අව්ලක් නෑ හම්බයට ඕනා විදිහට නටන්න පුළුවන් ටොයියෝ කටයි පුකයි වහං ඉන්නව කියල කව්රුහරි හිතන් ඉන්නවා නං කියන්න තියෙන්නේ ඉතින් හීනෙන් තමයි


    රිෂාඩ්ල වගේ අන්තගාමී මුස්ලිම් අය දන්නවා සිංහල අපි මරා ගන්නේ තමන් තමන් බව. උන් ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. අපි එකතු උනොත් ඔය ඔක්කෝම කැලේ. අවාසනාවට වෙන්නෙත් නැත්තේ ඒකමනේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යහ පාලනේ කිසිම සැලැස්මක් නෑ... ගොබ්බයො ටිකක් චන්දෙන් පත් කරා නම් විඳවීමක් තමයි තියෙන්නේ. අශ්වයා ගිහින් ඉවරයි. දැන් ඉස්තාලෙ වහල වැඩක් නෑ.

    උඹ එහෙනම් මහින්ද අස්පයා එනකන් මුල්ලකට වෙලා අඬ අඬ හිටපන් :rofl:

    ඌ නැතුව ඉතින් උඹලට මොකුත් බෑනේ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විල්පත්තුව බේර ගන්න අපි හැමෝම ටොයියෝ බයියෝ එකතුවෙන්න ඕනේ.
    බයියෝ තේරුම් ගන්න ඕනේ, මහින්ද මුස්ලිම් අයට කැලෑ කපන්න ඉඩ දීලා කට වහගෙන හිටියා කියලා.
    ටොයියෝ තේරුම් ගන්න ඕනේ, මෛත්‍රී හා රනිලුත් ඒ අවසරය දිගටම දීගෙන ඉන්නවා කියලා.

    දැන් මහින්ද නෑ.
    මෛත්‍රීට මඩින් නෙවෙයි ගොඩින් බල කරලා කියන්න ඕනේ බෙරලා දෙන්න කියලා.

    :yes::yes::yes:

    මීට වඩා මේ විනාසය ගැන රටේ අවධානය යොමුවෙන්න ඕනේ.........ඒ මදිවට පකිස්තාන් සොන්නයෝ ගෙනත් පදිංචි කරලලු ISISද දන්නෙත් නෑ ඕකුන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    :yes::yes::yes:

    මීට වඩා මේ විනාසය ගැන රටේ අවධානය යොමුවෙන්න ඕනේ.........ඒ මදිවට පකිස්තාන් සොන්නයෝ ගෙනත් පදිංචි කරලලු ISISද දන්නෙත් නෑ ඕකුන්

    Saranagathayo kiyala thamai kiyanne. Isis porawal wennath bari na..
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මේ කතාවනම් ඇත්ත.:angry::angry:.ටික කාලෙකට හරි ඔය මරා ගැනිල්ල නවත්තල හම්බයො කරන මේ කැරි වැඩේ නවත්තන්න ක්‍රමයක් කල්පනා කරපල්ලකො.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ai ban mehema winasa karanne :( apita monada karanna puluwan meka nawaththanna