යාලුවනේ පොඩි අර්බුදයක්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    just ignore karala paduwe hitapan, ekita kawuru hari pettiya kadala, puke erala left wela gihin athi, dan yana ena man nathuwa apahu ubata set wenna yanne.
    :baffled:
    ශුවර් එකටම එකෙක් කඩල ඇති.
    දැන් ඉතින් මාසේ වියදම හොයාගන්න එක එක දේවල් කරනවා.
    උඹත් ඉතින් 500km න් ඔයිල් මාරු කරල, සර්විස් එකක් දාගෙන හිටපං...
    ගෙදර දෙදොල් හදන්න යන්න එපා, කඩෙන් කෑල්ලක් අරන් කාපං
    :yes: මම ඒක කරන්නම්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,071
    113
    bitch is in heat, :yes::love:

    2017_10_288_cropped.jpeg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    🤣🤣 heshan aiya paw
    ඔය හුත්තිව බ්ලොක් කරල කැම්පස් ගිහින් හොඳ ජොබකට සෙට් වෙයන්. නන්ද කුමාරයා ජනපද කළ්‍යානිව වැඳිරියට සමාන කරා වගේ, ඔය කළු කොට කුනු සැමන් හුත්ත හින්දා ඔළුව නරක්කරගත්තා නම් ඒක කොච්චර අපරාදයක්ද කියල උබටත් දවසක තේරේවි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    මන් AL කාලේ කෙල්ලෙක්ගෙන් රිජෙක්ට් වෙලා එක්සෑම් කෙලෝ ගන්න ගියා කියලා ඔයාලට මතක ඇති. දැන් නම් අවුලක් නැතුව ආයේ පරන විදිහටම වැඩ ටික කරන් ඉන්නවා. කැම්පස් එකකුත් ආවා ඒකට යන්න ඉන්නේ. ඒ කාලේ මට උදව් කරපු ඔයාලා හැමෝටම ස්තූතිය :love: :love: :love:

    දැන් ආයේත් ප්‍රශ්නයක් ආවා යාලුවනේ....

    මාස 2ක විතර ඉදලා ඒ ලමයා මට snap එවනවා. මාත් ඉතින් බලනවා. Just friends කියලා නිකන් හිටියා. ඊට පස්සේ snap වලට remember quotes දාලා එවනවා. නිකන් මට මතක එවුවා එකක් දෙකක් කියන්නම්

    Forget your past. Make better future
    Good things take time
    Don't forget smile

    වගේ එවුවා. එවුවත් අවුලක් නෑ කියලා හිතුවා.

    මේ ලගදි අපේ sportsmeet එක තිබ්බා. ඒකට එන්නම කියලා මැසේජ් කලා. හැබැයි මන් එදා ගියේ නෑ. අපේ යාලුවෝ හැමෝම යන්නේ නෑ කියලා කලින්ම කතා වෙලා හිටියේ.... ඊට පස්සේ අයේ සතියක් විතර යනකන් snap ආවේ නෑ. දැන් ආයේ එවනවා.

    දැන් මොකක්ද මේ වෙන්න යන්නේ කියන එක මට හිතාගන්න බැරි වෙලා ඉන්නේ.... එක්කෝ මම overthinking... එක්කෝ එයාට මොකක් හරි වෙලා....

    ඔයාලට මොකද හිතෙන්නේ මේ ගැන...

    Gaaanu awilla time pass karanna ponnayanwa tiyan inna ekata expertla. Sure ekatama wena ekek okita boot eka tiyela dan aru gana hitha hitha welawa kanna umbawa allan innawa athi.

    Gahala maru weyan, but love karana gihin naaganna epa.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඔය හුත්තිව බ්ලොක් කරල කැම්පස් ගිහින් හොඳ ජොබකට සෙට් වෙයන්. නන්ද කුමාරයා ජනපද කළ්‍යානිව වැඳිරියට සමාන කරා වගේ, ඔය කළු කොට කුනු සැමන් හුත්ත හින්දා ඔළුව නරක්කරගත්තා නම් ඒක කොච්චර අපරාදයක්ද කියල උබටත් දවසක තේරේවි.
    Thanks ❤️❤️
    Gaaanu awilla time pass karanna ponnayanwa tiyan inna ekata expertla.
    mekanam math ahala thiyenawa
    Gahala maru weyan, but love karana gihin naaganna epa.
    ouwa karanna gihin guu wenna ba. Paththakata wela inna eka thama lesima wade
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Thanks ❤️❤️

    mekanam math ahala thiyenawa

    ouwa karanna gihin guu wenna ba. Paththakata wela inna eka thama lesima wade
    කෝ බ්ලොක් කරපන්. හිත හිත ඉන්න දෙයක් නෑ. ලාස්ට් මැසේජ් දදා ඉන්නෙ නෑ. බ්ලොක් කරන්නෙ ඇයි කියල එක්ප්ලේන් කර කර ඉන්නෙ නෑ. එක පාරටම හෙන ගැහුවා වගේ මේක කරන්නෙ. යකෝ පවර් එක තියෙන්නෙ එතන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,010
    113
    34
    Kalutara
    කෝ බ්ලොක් කරපන්. හිත හිත ඉන්න දෙයක් නෑ. ලාස්ට් මැසේජ් දදා ඉන්නෙ නෑ. බ්ලොක් කරන්නෙ ඇයි කියල එක්ප්ලේන් කර කර ඉන්නෙ නෑ. එක පාරටම හෙන ගැහුවා වගේ මේක කරන්නෙ. යකෝ පවර් එක තියෙන්නෙ එතන.
    self respect
    self dignity
    high self esteem
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෝ බ්ලොක් කරපන්. හිත හිත ඉන්න දෙයක් නෑ. ලාස්ට් මැසේජ් දදා ඉන්නෙ නෑ. බ්ලොක් කරන්නෙ ඇයි කියල එක්ප්ලේන් කර කර ඉන්නෙ නෑ. එක පාරටම හෙන ගැහුවා වගේ මේක කරන්නෙ. යකෝ පවර් එක තියෙන්නෙ එතන.

    heta anidda balapan, mu apahu thread ekak danawa, paw kiyala hithuna ban, eka nisa friend zone eke idan katha karanawa kiyala.

    itath passe thawa thread ekak dai, wena kollek set una nisa muwa block karal kiyala
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කෝ බ්ලොක් කරපන්. හිත හිත ඉන්න දෙයක් නෑ. ලාස්ට් මැසේජ් දදා ඉන්නෙ නෑ. බ්ලොක් කරන්නෙ ඇයි කියල එක්ප්ලේන් කර කර ඉන්නෙ නෑ. එක පාරටම හෙන ගැහුවා වගේ මේක කරන්නෙ. යකෝ පවර් එක තියෙන්නෙ එතන.
    Block karala wage thama inne.
    heta anidda balapan, mu apahu thread ekak danawa, paw kiyala hithuna ban, eka nisa friend zone eke idan katha karanawa kiyala.

    itath passe thawa thread ekak dai, wena kollek set una nisa muwa block karal kiyala
    නෑ නෑ ඒක නම් වෙන්නේ නෑ. ආයේ ඕකුන් එපා. දැන් ඉන්න විදිහ මාරම නිදහස් 😇
     
    • Like
    Reactions: Ryan08

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Block karala wage thama inne.

    නෑ නෑ ඒක නම් වෙන්නේ නෑ. ආයේ ඕකුන් එපා. දැන් ඉන්න විදිහ මාරම නිදහස් 😇

    ai block karala wage???
    thawa block kare nedda

    නෑ නෑ ඒක නම් වෙන්නේ නෑ. ආයේ ඕකුන් එපා

    uba ohoma kiuwata, ubama kiyala thiyenwa ekige msg cartogary tika eka nisa uba lawata hitha una wela inne , ekai block karanne nathuwa, block karala wage kiyanne