යාලුවනේ මට උදව් කරන්න
දැන් පොඩ්ඩකට ඉස්සෙල්ල මගේ වාහනේ add එක ikman.lk දාල 1900 කාඩ් එකෙන් ගෙව්වා සල්ලි කාඩ් එකෙන් deduct වුනා . ඊ උනාට මගේ add එක delete මගේ account එකේ පෙන්නන්නේ නැ ඊ වුනාට සල්ලි කැපිලා . මෙයාලගේ phone number හරි contact හරි තියෙන කෙනෙක් උදව් කරන්න !!!!!!!