යාලුවනේ මට ඔයාලගෙන් උපදෙසක් ඕනේ

Red One

Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මට ගෑනු ළමයෙක් සෙට් වුනා මීට මාසෙකට විතර කලින්. එයාට මම ෆේස්බුක් රික්වෙස්ට් එක යැව්වේ මාර්තු 30 වෙනිදා. යාලුවෙක්ගෙ මාර්ගෙන් තමා එයාව අඳුරගත්තේ. එදා ඉඳන් අපි මැසේජ් කළා. කෝල් කළා. හම්බුනා. හැමදේම ගොඩක් ඉක්මනට වුනා. අපි සෑහෙන්න ලං වුනා. අපි සෑහෙන්න ලං වුන නිසා හම්බුනා දෙවෙනි දවසේ ෆිල්ම් එකක් බලන්න බොක්ස් එකකට ගියා. එයා ලොකුවට අකමැත්තක් පෙන්නුවෙත් නෑ. මට බෑ කියල කිව්වා හැබැයි විහිලුවට වගේ හිනා වෙලා. එහෙම නැතුව ගොඩක් තරහින් අඩි පොළොවේ හප්පලා එහෙම කිව්වේ නෑ. අපි දෙන්න අතර ලොකුවට දෙයක් වුනේ නෑ බොක්ස් ගියා කියල කිස් එකක් දුන්නා ඇරෙන්න.

    ඒ ගිහිල්ලා ඇවිල්ලත් එයා අවුලක් නැතුව හිටියා. පහුවෙනිදත් එහෙම අවුලක් පෙන්නුවේ නෑ. ඒ ගියේ අප්‍රේල් 17 වෙනිදා. ආයේ අපි මැයි 2 වෙනිදා හම්බෙන්න හිටියේ. අපි අප්‍රේල් 30 කෝල් කළා. සෑහෙන්න වෙලා කතා කළා. එතකොට මම කිව්වේ 2 වෙනිදට සැවෝයි ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා එහෙම පාක් යමු කියල. එදත් හොඳට කතා කළා. හැබැයි පහුවෙනිදා. ඒ කියන්නේ මැයි 1 වෙනිදා එයා කෝල් එකක් අරන් කිව්වේ එයා පලවෙනි දවසේ ඉවසන් හිටියා හැබැයි ඔයා ආයේ ආයේ අරහේ යමු කියද්දී මට ඔයා ගැන බයක හිතෙනවා මගේ හිතේ ඔයා ගැන මුලින් තිබ්බ පැහැදීම නැති වුනා කියල තමා කිව්වේ. ආයේ ඒ දේ ඇති කරගන්න එක අමාරුයි කිව්වා.

    එදා ඉඳන් අද වෙනකන් මා එක්ක හරියකට මැසේජ් කරන්නේ නෑ, කෝල් කරත් කතා කරන්නේ නෑ. අන්තිමට කතා කලේ ඕනවට එපාවට වෙසක් දවසේ, මට පල නොකියා පලා බෙදනවා. මම සමාව ඉල්ලුවා ආයේ එහෙම තැනකට නොයන්නත් ආයේ ඒ දේවල් ගැන කතා නොකරන්නත්. ඒත් එයා කියන්නේ ආයේ පරණ තත්වෙට මන් ගැන ආකර්ෂණයක් ඇති වෙයි කියලා හිතන්න බැහැල්ලු. ඒක එයාගේ දුර්වලකමක් ලු. බලමු කියලා තමා කියන්නේ. හැබැයි එයාට එයාව ෂුවර් නැහැල්ලු ආයේ පරණ තත්වෙට එන්න පුළුවන් වෙයිද කියලා.

    මට එයා නැතුවම බැරි සීන් එකකටත් වඩා මම පට්ට ලෝභයි හම්බුන ආදරේ නැති කරගන්න. අනික මට guilty feeling එකක් එනවා මගේ හදිස්සිය නිසා නේද මේක නැති වුනේ කියල. අන්තිමට කෙල්ලෙක් සෙට් වෙලා බ්‍රේකප් වෙලා ඉඳලා දැන් අවුරුදු 5ක් වෙනවා. ඒකට පස්සේ හම්බුන පලවෙනි කනෙක්ෂන් එක මේක. ඉතින් තවත් අවුල්.

    එයාගේ තවත් දුර්වලකමක් තමා මොකක් හරි ප්‍රශ්නයක් වුනාම කතා නොකර ඉන්නවා. කෝල් කලත් ආන්සර් කරන්නේ නෑ. සද්ද නැතුවම ඉන්නවා පැය ගණන්. එතකොටත් මගේ හිතට අමාරුයි. මේ සිද්දිය තමා වැඩිම කාලයක් ඇදිලා තියෙන්නේ. අදට දවස් 8ක්.

    මම මේක විහිලුවට ආතල් අරන් අතැරලා දාන්න පටන් ගත්ත රිලේෂන්ෂිප් එකකුත් නෙමෙයි. ගැලපෙනවා නම් බඳින්නම පටන් ගත්ත දෙයක්. ඒත් ඉතින් මේ වගේ පොඩි දෙයක් නිසා එයා මේක අතාරින එකටයි මට හිතට අමාරු. එයාට මාව කොච්චර හිතට අල්ලලා තිබ්බද කියනව නම් එයාට අම්ම වගේ ඉන්න එයාගේ ලඟින්ම ඉන්න අක්ක කෙනෙක්ගේ ගෙදරකටත් මාව එක්කන් ගිහිල්ලා අඳුන්වලා දුන්නා. එහෙම එක්කෙනා තමා මෙහෙම කරන්නේ දැන්. ඉතින් එයා බොරුවක් කළා වෙන්න බෑ, වෙන කොල්ලෙක් සෙට් වෙලා කියලත් හිතන්න අමාරුයි.

    එයාට දැන් මාත් වැඩිය මැසේජ් කරන්නේ නෑ. එයා කියන්නේ හිත වෙනස් කරගන්න පුළුවන් වෙයිද කියල බලමු කියල. එයා කියනව එයාටත් පුදුමයිලු තාම මාව බ්ලොක් නොකර තියාගෙන ඉන්නවට. මම වෙන කෙල්ලෙක් එක්ක සම්බන්දයක් තිබිලා, එයාට වංචාවක් කරලා අහුවුණා නම් මෙහෙම කරන එක සාධාරණයි. ඒත් මේ වගේ දෙකට. අනික මම ආයේ ඒ දේ කරන්නේ නෑ කියලත් පොරොන්දු වෙනවා නම් ඇයි මෙහෙම කරන්නේ මට.

    ඔයාලා හිතන්නේ මෙයා හිත හදාගෙන ආයේ එයිද, මම ආයේ මැසේජ් කරන්න යන්න එපාද? නැත්තන් දවස් දෙක තුනකට වතාවක් මැසේජ් එකක් දාලා දුක සැප හොයන්නද? සද්ද නොකරම හිටියොත් එයාට මාවත් අමතකම වෙලා ගියොත් ආයේ එන එකක් නැතිවෙයිනේ?

    ඔයාලා මොකද කියන්නේ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,754
    113
    36
    Mirihana
    alis.alberta.ca
    579588.jpg
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කෙල්ලට හිතන්න ටයිම් දීපන්. පස්සෙන් යන්න පින්සෙන්ඩු වෙන්න යන්න එපා එතකොට උන් තවත් උඩ යනවා. කොහොම උනත් උබගේ අතේ තමයි සම්පුර්ණ වැරැද්ද උබගේ විතරක් නෙවෙයි දැන් ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලෝ හම්බවෙච්ච දවසට පහුවෙනිදා උබ ඔය කියන විදිහට සෑහෙන්න ළංවෙන්න යනවා. උබලට කෙලවෙන්නෙත් ඔතනම තමයි. ලංවෙන්න ඕන අදහස් සිතුම් පැතුම් වලින් මිසක් ඇඟවල් වලින් නෙමෙයි. දැන් ඉන්න බහුතරයක් එහෙම උනාට කලාතුරකින් උබට ඔය හම්බවුනා වගේ උනුත් ඉන්නවා. දැන් කරන්න දෙයක් නෑ ඉවසලා බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලා ආයෙත් ආවොත් එහෙමයි නැත්නම් මෙතනින් එහාටවත් මේක පාඩමක් කරගනින්. ඉස්සල්ලා කෙල්ලෙක්ගේ ආත්ම ගෞරවය ගැන හිතලා හැසිරියන්. අර මුල්ලෙයි මේ මුල්ලෙයි බොක්ස් ගානෙයි රූම් ගානෙයි එන්නේ නෑ වැදගත් කෙල්ලෝ. ඒකත් කාලයක් ආශ්‍රය කරලා නම් කමක්නැහැ.
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    yako eliyata yana hamadama Box gaane adinna hadaddi ekita hithenna athi uba ekiwa baduwak gaanata damma kiyala
    tho maha gonek yako
     
    • Like
    Reactions: Red One

    ඒ කියන්නේ දවසට එක මැසේජ් එකක්වත් දාන්න එපාද? එහෙම්මම අමතක වෙලාම ගියොත්?

    yako eliyata yana hamadama Box gaane adinna hadaddi ekita hithenna athi uba ekiwa baduwak gaanata damma kiyala
    tho maha gonek yako
    කෙල්ලව මානසික ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් අරන් දීපන්. උඹ ආපහු කෙල්ලෙක් සෙට් උනාම මාස තුනක්වත් ඉවසපන් :lol:
    ඒක ඇත්ත බන්, මගේ සම්පුර්ණ වැරැද්ද. මම දන්නේ නෑ මම එහෙම හැසිරුනේ ඇයි කියලත් එදා. සමහර විට නැති වෙන්නම තිබ්බ දෙයක් වෙන්න ඇති. මට ඒක සෙට් වුන දවසේ ඉඳන් තේරුනා මේක ළඟදීම නවතිනවා කියල. කොහෙන් හරි කෙලවෙනවා කියල. හිතපු විදිහටම වුනා.
    ------ Post added on May 8, 2023 at 2:11 PM

    කෙල්ලව මානසික ඩොකෙක්ට පෙන්නලා බෙහෙත් අරන් දීපන්. උඹ ආපහු කෙල්ලෙක් සෙට් උනාම මාස තුනක්වත් ඉවසපන් :lol:
    ඇත්තටම කෙල්ලගේද වැරැද්ද මගේද? නැත්තන් දෙන්නගේමද?
    ------ Post added on May 8, 2023 at 2:18 PM

    ගිය දේ ගියා ආයේ ඕනේ නෑ :D
    ඒ කියන්නේ ආයේ පස්සෙන් යන්න එපාද? ඒත් මම ඒක මගේම වැරැද්දෙන් නැති කරගත්තා වගේ මහා වැරදිකාර හැගීමක් එනවනේ. කොහොමද මම ඒකට සමාව දෙන්නේ.
    ------ Post added on May 8, 2023 at 2:29 PM
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඒ කියන්නේ ආයේ පස්සෙන් යන්න එපාද? ඒත් මම ඒක මගේම වැරැද්දෙන් නැති කරගත්තා වගේ මහා වැරදිකාර හැගීමක් එනවනේ. කොහොමද මම ඒකට සමාව දෙන්නේ
    ඒකට සමාව දෙන්න බෑ. ඒක ඔයාම තමා නැති කරගන්න ඕනේ. තමන් තමන්ගේම හිත රවට්ට ගන්න එතකොට වැඩේ හරි. නැත්තම් ටික දවසකින් ආයෙත් කතා කරලා බලන්න
     
    • Like
    Reactions: Red One

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    ඒකට සමාව දෙන්න බෑ. ඒක ඔයාම තමා නැති කරගන්න ඕනේ. තමන් තමන්ගේම හිත රවට්ට ගන්න එතකොට වැඩේ හරි. නැත්තම් ටික දවසකින් ආයෙත් කතා කරලා බලන්න
    epa wela ban tyenne serama
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    උබ දෙවනි වතාවෙ යද්දී දත් මැදලද ගියේ? 😄
    ඔව් කටෙන් ගදක් ආවා වෙන්නත් පුලුවන්.
    මන් ඉස්සර ඔවට යද්දි ගෙදරින් එනසල් ඇටයක් කටේ දාගෙන යන්නෙ
    කෝකටත් හොදයිනෙ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පිරිමි කම තියන් ඉදහන් බන්
    එපා නම් බම්බු ගහන්න කියපන්
    ඔව අද කාලෙ නොමල් කියපන්
    වෙන් එවුන් නම් අරන් යන්නෙ රුම්ස් කියපන්
    ආදරෙ නිසයි ස්ටෙප් බයි ස්ටෙප් ගියෙ කියපන්
    ඩිමන්ඩ් කරපන්
    උබට එපා නම් මටත් 100 පාරක් එපා කියපන්

    දවස් 3 කෙල්ල අහයි ෆිල්ම් එකක් බලමුද කියල
    අහ්හ් FB එකෙ හෙට් පොස්ට් ශෙයා කරපන්
    හොද එකෙක් ලබන්න සමහර එවුන්ට පින නැ , කෙල්ලො හොද එකා අතැරල ඇයි ජරා එවුන්වම බදින්නෙ වගේ පොස්ට් හොයල පොස්ට් කරපන් ඇනෙන්නම
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    කෙල්ලට හිතන්න ටයිම් දීපන්. පස්සෙන් යන්න පින්සෙන්ඩු වෙන්න යන්න එපා එතකොට උන් තවත් උඩ යනවා. කොහොම උනත් උබගේ අතේ තමයි සම්පුර්ණ වැරැද්ද උබගේ විතරක් නෙවෙයි දැන් ඉන්න ගොඩක් කොල්ලෝ කෙල්ලෝ හම්බවෙච්ච දවසට පහුවෙනිදා උබ ඔය කියන විදිහට සෑහෙන්න ළංවෙන්න යනවා. උබලට කෙලවෙන්නෙත් ඔතනම තමයි. ලංවෙන්න ඕන අදහස් සිතුම් පැතුම් වලින් මිසක් ඇඟවල් වලින් නෙමෙයි. දැන් ඉන්න බහුතරයක් එහෙම උනාට කලාතුරකින් උබට ඔය හම්බවුනා වගේ උනුත් ඉන්නවා. දැන් කරන්න දෙයක් නෑ ඉවසලා බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලා ආයෙත් ආවොත් එහෙමයි නැත්නම් මෙතනින් එහාටවත් මේක පාඩමක් කරගනින්. ඉස්සල්ලා කෙල්ලෙක්ගේ ආත්ම ගෞරවය ගැන හිතලා හැසිරියන්. අර මුල්ලෙයි මේ මුල්ලෙයි බොක්ස් ගානෙයි රූම් ගානෙයි එන්නේ නෑ වැදගත් කෙල්ලෝ. ඒකත් කාලයක් ආශ්‍රය කරලා නම් කමක්නැහැ.
    ☝️☝️

    කෝකටත් උබ දැන් සත පහකට ගනන් ගන්න යන්නෙපා. උබ මැසේජ් දදා පින්සේන්ඩු වෙන්න ගියොත් උබව සතේකට ගනන් ගන්නෙ නෑ. උබ දැන් ඉන්නවට වඩා තව ටිකක් හොදට ඉන්න බලපන්. පෙනුමෙන් හරි තව ටිකක් කොලිටිය වැඩි කරගන්න බලපන්. ඒකිම උබට මැසේජ් එකක් දායි. එතකල් පුක දෙන්න යන්නෙ නැතුව හිටපන්. වෙනදට වඩා හොදට ඩීසන්ට් එකට ඇදුම් එහෙම ඇදල ඉදහන් ඒකිට පේන්න. යනවනන් පලයන් කියන සීන් එකේ හිටහන්.
     
    • Like
    Reactions: Red One and Ryan08