යාලුවනේ මට ඕනේ පොඩි නෙට්වර්ක් එකෙක් හදාගන
යාලුවනේ මට ඕනේ පොඩි නෙට්වර්ක් එකෙක් හදාගන්න ඕන , පරිගණක 3 ක් 4 ක් විතර connect කරගන්න , මේ ගැන thread එකක් තිබුන කාලෙකට කලින් මට එක හොයාගන්න බැ, එක තිබුන තැන කියන්න පුලුවනිද දන්නා කෙනෙක්. හැමෝටම ගොඩක් ස්තුති