යාලුවනේ මම හෙළ වනිතාව අගය කරල නිරුවතට පහර ගහනකොට ප්‍රදර්ශන කාමයෙන් පෙලිච්ච කාන්තා භාග ගිහිපයක් හෝ ඇග විකුණල ජීවත්වෙන ගණිකාවො කිහිප දෙනෙක් එක්ක කාන්තාවන්ගෙ නිරුවත බලල ආතල්ගන්න පිරිමි භාග කිහිපයක් මට එක සීරුවට බනින්න පටන් ගත්ත. කාන්තාව හරි අහිංසකයිලු. නිරුවත කියන්නෙ අද සමාජෙට අයිති දෙයක්ලු. ඒක මිනිස් අයිතිවාසිකමක්ලු. මේවගේ පෙරපාසැල් කථා කියන්න පටන්ගත්ත. දැන් මේ ජාතික කොඩියෙන් නිරුවත හහගෙන ඉන්නෙ අන්න ඒවගේ කාන්තා භාගයක්. ඒතකොට ඒකත් කාන්තා අයිතිවාසිකමක්ද කියල අර කෑගහපු අසත්පුරුෂ ඇත්තන්ගෙන් දරනගන්න කැමතියි.
අපේ උතුම් හෙල වනිතාව අපේ රටේ සීමිත වශයෙන් ඉන්නව. ඒ ඇත්තන් යල් ලක්දිව ව්‍යාප්ත කරන්න කාලයයි මේ