යාලුවනේ මම.......?

425980_511650502218161_887398380_n.jpg


යාලුවනේ මම හෙළ වනිතාව අගය කරල නිරුවතට පහර ගහනකොට ප්‍රදර්ශන කාමයෙන් පෙලිච්ච කාන්තා භාග ගිහිපයක් හෝ ඇග විකුණල ජීවත්වෙන ගණිකාවො කිහිප දෙනෙක් එක්ක කාන්තාවන්ගෙ නිරුවත බලල ආතල්ගන්න පිරිමි භාග කිහිපයක් මට එක සීරුවට බනින්න පටන් ගත්ත. කාන්තාව හරි අහිංසකයිලු. නිරුවත කියන්නෙ අද සමාජෙට අයිති දෙයක්ලු. ඒක මිනිස් අයිතිවාසිකමක්ලු. මේවගේ පෙරපාසැල් කථා කියන්න පටන්ගත්ත. දැන් මේ ජාතික කොඩියෙන් නිරුවත හහගෙන ඉන්නෙ අන්න ඒවගේ කාන්තා භාගයක්. ඒතකොට ඒකත් කාන්තා අයිතිවාසිකමක්ද කියල අර කෑගහපු අසත්පුරුෂ ඇත්තන්ගෙන් දරනගන්න කැමතියි‍.
අපේ උතුම් හෙල වනිතාව අපේ රටේ සීමිත වශයෙන් ඉන්නව. ඒ ඇත්තන් යල් ලක්දිව ව්‍යාප්ත කරන්න කාලයයි මේ
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    boruwata kee gahanna epa ban, meki niruwatha jathika kodiyen wahagena ne, eeki either short ekak or short skirt ekak andagena inne, hebey ithin ohoma karana eka harida weradida kiyala mama danne ne, hebey mata hithena de thamay "OOnama deyak oonma thenakadi oonawata wada oonima ne" eeka me kellatath poduy, jathika kodiyata amma appa wage wendagena inna ewuntath poduy..jathika kodiya umbalata deviyek unata mata ehema ne.