යාලුවනේ මෙන්න අලුත් news site එකක්...

skdsns

Member
Feb 27, 2012
15
1
0
යාලුවනේ මෙන්න අලුත් news site එකක්...

යාලුවනේ මෙන්න අලුත් news site එකක්. www.lankanewsmash.com
අලුත් කතා දැනගන්න, comment කරන්න, ඔයාලගේ අලුත් news,photos එවන්නත් පුළුවන්...,

site එකට යන හැමෝම අපේ facebook page එකට like එකක් දාන්නත් අමතක කරන්නත් එපා හොදද.,

ඔයාලගේ web site,ආයතන,විකිනීමට දේවල් තියෙනවනම් නොමිලේ දැන්වීමක් 2013 ජන 31 දක්වා දාගන්නත් පුළුවන් දැන්. ඒ සදහා 300x 100px ප්‍රමාණයේ දැන්වීමක් නිර්මාණය කර [email protected] ඊමේල් ලිපිනයට ඊමේලයක් එවන්න.

බැනරය නිර්මාණයේදී පහත කරුණු පිළිබඳ සැලකිළිමත් වන්න.
- වෙබ් අඩවි සඳහා දැන්වීමක් නම් බැනරයේ සඳහන් වන දේ වෙබ් අඩවියේද ඇතුළත් විය යුතුය.
- ජනතාව නොමඟ යන ආකාරයේ දැන්වීමක් නොවිය යුතුය.
- අඩ නිරුවත, ලිංගිකත්වය, පුද්ගලයන්ට හා ආගම් වලට, සමාජ විරෝධී ක්‍රියා, ඇතුළත් නොවිය යුතුය.
- ඔබේ නිෂ්පාදනයේ /වෙබ් අඩවියේ නම එක් ස්ලයිඩ් එකක සටහන් වීම අනිවාර්ය වෙයි.
- දැන්වීම නිර්මාණයේදී ත.1 හෝ 2 ක ප්‍රමාදයක් තිබිය යුතු අතර ඇසට විඩාවක් නොවන සේ නිර්මාණය කරන්න.
 

Attachments

  • lankanewsmash Banner.gif
    lankanewsmash Banner.gif
    10.6 KB · Views: 32

skdsns

Member
Feb 27, 2012
15
1
0
යාලුවනේ site එක ගැන යෝජනා/චෝදනා comment කරන්න.

යාලුවනේ facebook page එකටත් like එකක් දන්න....,