යාලුවනේ හදිසි translate උදවුවක් ..help
යාලුවනේ..මට වීසා සම්බන්ධයෙන් එම්බසි එකකට කවරින් ලෙටර් එකක් දෙන්න ඕනි වෙලා තියනවා..මගේ ජොබ් එක ගැන විස්තරයක් කියලා..මම ඒක සින්හලෙන් ලියලා තියෙන්නෙ..මට ඒක හෙට අනිද්දම නිවැරදිව ඒ විදියටම english වලට හරවගන්න ඕනි..ඒක කරගන්න දන්න තැනක් කියන්න පුලුවන්ද...
ඔයාලා දන්න ට්රාන්ස්ලේට් කරන තැනක් කියන්න..මහ ලොකු ෆ්රොෆෙශනල් ට්රාන්ස්ලේට් වෙන්න ඕනි නැ..මම සින්හලෙන් ලියලා තියන ලියුම..ඒ විදියටම නිවැරදිව english වලට හරවගන්නයි ඕනි...
බම්ප් එකකින් හරි උදවුවක් දෙන්න..