යාලුවනේ හදිසි translate උදවුවක් ..help

aligamaya

Member
Jan 22, 2018
197
19
0
යාලුවනේ හදිසි translate උදවුවක් ..help



යාලුවනේ..මට වීසා සම්බන්ධයෙන් එම්බසි එකකට කවරින් ලෙටර් එකක් දෙන්න ඕනි වෙලා තියනවා..මගේ ජොබ් එක ගැන විස්තරයක් කියලා..මම ඒක සින්හලෙන් ලියලා තියෙන්නෙ..මට ඒක හෙට අනිද්දම නිවැරදිව ඒ විදියටම english වලට හරවගන්න ඕනි..ඒක කරගන්න දන්න තැනක් කියන්න පුලුවන්ද...

ඔයාලා දන්න ට්‍රාන්ස්ලේට් කරන තැනක් කියන්න..මහ ලොකු ෆ්‍රොෆෙශනල් ට්‍රාන්ස්ලේට් වෙන්න ඕනි නැ..මම සින්හලෙන් ලියලා තියන ලියුම..ඒ විදියටම නිවැරදිව english වලට හරවගන්නයි ඕනි...

බම්ප් එකකින් හරි උදවුවක් දෙන්න..





 

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කැමතිනම් letter එක මේකෙ දාන්න බලන්න. පුලුවන් හැමොම උදවු කරයි. නැත්නම් sworn translator කෙනෙක් හොයගෙන වැඩේ කරගන්න. ජය..!
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    කැමතිනම් letter එක මේකෙ දාන්න බලන්න. පුලුවන් හැමොම උදවු කරයි. නැත්නම් sworn translator කෙනෙක් හොයගෙන වැඩේ කරගන්න. ජය..!

    ලියුමේ details ගොඩක් තියනවා මචන්..මේකේ දාන්න විදියක් නැ..ගොඩක් ස්තුති උදවු කරාට..
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    bump ! google translater use kale nadda ?

    ඒක හරියන්නේ නැ මචෝ...වීසා ඔෆිසර් වීසා රිජෙක්ට් කරනවා විතරක් නෙමෙයි..බ්ලැක් ලිස්ට් එකටත් දායි බන්...ඒකෙන් ට්‍රාන්ස්ලේට් කරලා ලියුමක් දුන්නම.:lol::lol::lol: