මෙච්චර කල් මොනවද වෙන්නේ බලන් ඉඳල අද තමයි එළකිරියේ account එකක් හදා ගත්තේ.අපේ Ranch එකේ වැඩ නිසා ටිකක් වැඩ ටිකක් තිබ්බා. මේ දවස් වල දේශපාලන වහල්ලු වැඩියි වගේ නිසා මගේ පාඩුවේ බලන් ඉන්න කියල හිතුවේ.
cowboys ල වෙන්න ආස අය ඉන්නවනම් pm එකක් දාන්න.හැබැයි Y එක ගහනවා පපුවේ.
cowboys ල වෙන්න ආස අය ඉන්නවනම් pm එකක් දාන්න.හැබැයි Y එක ගහනවා පපුවේ.