ඉල්ලන් කෑමේ පලවෙනි කොටස දාපන් උදව් කරාට පස්සේ 
කතා නායකයත් අවු 38 ක වත් එකෙක්. රැවන් කියන එකා එතකොට දැන් අවු 50ක වගේ එකෙක්.@dilann ma thread eka gana investigation ekak karapan


අදහස් වලට ස්තුතියි. පිටරටවල ඉන්න ගොඩක් උන් ලංකාවේ එකෙක් අමාරුවේ වැටුනම පොඩි සප් එකක් දෙනවා. එහෙම දීල පුකේ ඇරව ගත්ත උන් නැතුවත් නෙමෙයි.lets say you were 20 then ruwan was 32. and now it is 15 years later means ruwan is 47. what the fuck is ruwan doing with an engineering degree?
must be he is a bloddy ego type and cant work anywhere
එහෙම වෙන්නත් පුළුවන් නැත්තම් දන්නා කියන හැමෝගෙන්ම උදව් ඉල්ලලා අන්තිමට ඉතුරු වෙච්ච අය හොයනවා වෙන්නත් පුළුවන්.කතා නායකයත් අවු 38 ක වත් එකෙක්. රැවන් කියන එකා එතකොට දැන් අවු 50ක වගේ එකෙක්.
ඌ දැනට අවු 15 කට කලින් (35 දි) ඌට වඩා අවු 10ක් විතර experience අඩු එකෙක් මට්ටමේ ජොබක් කරන්න සුදුසු එකෙක්. ඒ කින්නේ උගේ ඒ කාලෙත් ego එකකට වඩා අහුවෙන ජොබක් කරන්න වෙන මට්ටමේ හිටපු එකෙක්. uni ගියාට , අවු 25 ක විතර ජොබ් කරල experience තියන එකෙක් උනාට අවු 15 කට කලින් පොඩි කාලෙකට හම්බුන අවු 12ක් බාල එකෙක් ඇර ඌට උදව් ඉල්ලන්න වෙන දන්න එකෙක් නැති තරමට කිසි එකෙක් ආශ්‍රය කරන්නේ නැති එකෙක්.![]()
@vishamacharya මේක තමයි සාදාරන පරීක්ෂණය සහ නිගමනය....කතා නායකයාත් අවු 15කට වැඩි දෙස් විදෙස් ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම ඇති, ඉතා ඉහල වැටුපකට යුරෝපිය රටක අනිත් අයටත් උදව් පදව් කරගෙන සුපොකබෝගී ජිවිතක් ගෙවන අවම පශ්චාත් උපාදියක් තිබෙන පරිණත , එහෙත් මේ වගේ සුළු ප්‍රශ්නයක් පවා එළකිරි මල්ලිලාගෙන් අදහස් අරගෙන තීරණයකට එන එකෙක්.![]()
![]()
thwa tikk liwwa.@vishamacharya මේක තමයි සාදාරන පරීක්ෂණය සහ නිගමනය....

bumpකතා නායකයත් අවු 38 ක වත් එකෙක්. රැවන් කියන එකා එතකොට දැන් අවු 50ක වගේ එකෙක්.
ඌ දැනට අවු 15 කට කලින් (35 දි) ඌට වඩා අවු 10ක් විතර experience අඩු එකෙක් මට්ටමේ ජොබක් කරන්න සුදුසු එකෙක්. ඒ කියන්නේ උගේ ඒ කාලෙත් ego එකකට වඩා අහුවෙන ජොබක් කරන්න වෙන මට්ටමේ හිටපු එකෙක්. uni ගියාට , අවු 25 ක විතර ජොබ් කරල experience තියන එකෙක් උනාට අවු 15 කට කලින් පොඩි කාලෙකට හම්බුන අවු 12ක් බාල එකෙක් ඇර ඌට උදව් ඉල්ලන්න වෙන දන්න එකෙක් නැති තරමට කිසි එකෙක් ආශ්‍රය කරන්නේ නැති එකෙක්.
කතා නායකයාත් අවු 15කට වැඩි දෙස් විදෙස් ඉංජිනේරු ක්ෂේත්‍රයේ අත්දැකීම ඇති, ඉතා ඉහල වැටුපකට යුරෝපිය රටක අනිත් අයටත් උදව් පදව් කරගෙන සුපොකබෝගී ජිවිතක් ගෙවන අවම පශ්චාත් උපාදියක් තිබෙන පරිණත , එහෙත් මේ වගේ සුළු ප්‍රශ්නයක් පවා එළකිරි මල්ලිලාගෙන් අදහස් අරගෙන තීරණයකට එන එකෙක්.![]()
![]()
උබ මෙතන උන්ගෙන් ආතල් එකක් ගන්නව වගේ මටනම් හිතෙන්නෙ, ඒත් අවුලක් නෑ, මේක කියවන එකෙක්ට හරි මේක වැදගත් වෙයි, දෙයක් කියන්නම්, උබල බොක්ක දීගෙන තමන්ගෙම සහෝදරයෙක්ට වගේ ලගම තියන් උදවු කරන එකා තමයි, උට හරි ගිය ගමන් ඉස්සෙල්ලම උබව හලල දාන්නේ සහ උබට කෙලවන්නේ..
මේවා පුතේ කට කහනවට කියන කතා නෙමෙයි... උදවු කරපල්ලා, අවුලක්ම නෑ,, හැබැයි තමන්ටත් කෙලවුන දවසක උබ උට කරා වගේ ඌත් උබට කරයි කියල හිතාගෙන උදවු කරන්නනම් එපා රජෝ.... 
අම්මේ ඇති යාන්තම් මම වගේම හිතන එකෙක් හරි ඉන්නවාමොනවද බං මේ වැල් බයිලා. උඹට පිටරටක යුනි එකක උපාධියක් තියෙනවලු. ඊට පස්සේ පශ්චාත් එකක් කරන්න රට ගියාලු. දැන් හොද යුරෝපියන් රටක් ඉහල වැටුපක් ගන්න ඉහල තලයක ඉන්නවලු. අරෑගේ කෝල් එක බාගෙට කතා කරලා කට් කරලා දැම්මලු.....
මේ වගේ පරිණත එකෙක් ඇයි බං මේ මොන්ටිසෝරි ප්‍රශ්නයක් අහන්නේ...
ඇත්තටම ලංකාවේ සා.පෙළ අසමත් මේසන් වැඩ කරන බාස්ට අත් උදව් දෙන එකෙක් උනත් මේ වගේ කේස් එකක් නියමෙට බැලන්ස් කරනවනේ.
( උඹට අවංකවම ඌට උදව්වක් කරන්න කැමතිනම් සහ හැකියාව තියෙනවනම් උදව්වක් කරපන්. ඒකට මේ කොල්ලගෙයි බල්ලගෙයි අදහස් වැඩක් නැහැ. )
මේ කිරියෙ ඉන්න අපි හැමෝම අඩි 6+ උස, අඟල් 8ක් දිග, වන් මිලියන්+ පර් මන්ත් සැලරි ගන්න, නිළියො ගොඩක් එක්ක සෙක්ස් කරන, පාරෙදි හම්බුන කෙල්ලන්ට දවසෙන් ටෝක් කර්ලා ඒනල් කරන කට්ටීය තමයි. අමුතුවෙන් විස්තර කියන්න ඕනෙත් නෑ.අද මමත් ඉන්නේ යුරෝපීය රටක. හොඳ රැකියාවක් කරනවා. මේ රටේ average salary එක වගේ දෙගුණයකටත් වඩා වැඩි පඩියක් මට ලැබෙනවා. පුළු පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරනවා.
YesConflict clarification : if ruwan married a doctor, why is he so desperate?![]()
Conflict clarification : if ruwan married a doctor, why is he so desperate?![]()

Aka hariමොරටුවෙ කොල්ලෙක්නෙ බන්. ඌම විසදගනී. ඉල්ලගෙන කන්න එපා![]()
![]()