යාලුවෙක්ට ප්‍රශ්නයක්(අසනීප තත්වයක්)

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    යාලුවෙක්ට ලොකු ප්‍රශ්නයක් තියනවා
    පොරට පෑන්,පැන්සල් දකිනකොට බය හිතෙන්වා(උල් දකිනකොට සමහර වෙලාවට බයවෙනවා),රබර් වතු මැද්දෙන් එහෙම යනකොට පොරට අතු උල් වගේ මැවිලා පේනවලු,එහෙම පේන වෙලාවට ඔලුව නිකන් මොකක්ද වෙලා යනවලු හිතාගන්න්වත් බෑලු,අද මම ගෙදරදි පොරගෙ මූනට අත දික් කරපු වෙලාවක ඌ ඇස්දෙක කහ කහ මනෝපාරක් ගහගෙන වගේ ඉද්දි මම ඇහුවා මොකෝ උනේ කියලා එතකොට තමා මනුස්සයා මට විස්තරේ කීවේ

    පොරට මොකක්ද තියන අසනීපේ,මනුස්සයව පෙන්නන්න හොද මොන වගේ ඩොකෙක්ටද
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93

    index.jpg
     
    • Haha
    Reactions: 2osama

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබ ඕක සිරා නම් කියන්නේ මානසික දොස්තර කෙනෙක්ට පෙන්නන එක හොදයි. ඉස්සර ඉස්කෝලේ හිටපු එකෙක්ට දවසක් එකපාර ඉස්කෝලේ ඉන්නකොට පිස්සු හදුනා වගේ උනා. කලබල කරා. ඒ වෙලාවෙත් පොර කිව මේ fan එකේ එල්ලිලා හරි මිනිස්සුට මැරෙන්න පුළුවන් වගේ කතා.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Up
    යාලුවොන්ට බලෙන් කටට දෙන්න යන්න එපා බන්
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,053
    113
    Sin-tertainment Den
    Trypophobia බං ඔය. එහෙම විශේෂ ප්‍රතිකාර නෑ. හොඳ කරන්නත් අමාරුයි. Control කරන්න තමා මොනාහරි කරන්න වෙන්නෙ.
    Tryphophobia kiyanne hil walata tiyana baya
    1675096619933.jpeg
    1675096632609.jpeg
     
    Last edited: