යාලුවෙක්ට ලොකු ප්රශ්නයක් තියනවා
පොරට පෑන්,පැන්සල් දකිනකොට බය හිතෙන්වා(උල් දකිනකොට සමහර වෙලාවට බයවෙනවා),රබර් වතු මැද්දෙන් එහෙම යනකොට පොරට අතු උල් වගේ මැවිලා පේනවලු,එහෙම පේන වෙලාවට ඔලුව නිකන් මොකක්ද වෙලා යනවලු හිතාගන්න්වත් බෑලු,අද මම ගෙදරදි පොරගෙ මූනට අත දික් කරපු වෙලාවක ඌ ඇස්දෙක කහ කහ මනෝපාරක් ගහගෙන වගේ ඉද්දි මම ඇහුවා මොකෝ උනේ කියලා එතකොට තමා මනුස්සයා මට විස්තරේ කීවේ
පොරට මොකක්ද තියන අසනීපේ,මනුස්සයව පෙන්නන්න හොද මොන වගේ ඩොකෙක්ටද