යාලුවෙක් ගේමක් ඉල්ලුවා

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    200w.gif
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,887
    113
    111
    Gotham
    batman.com
    :angry:ehema tama kyapn. ai yako hari keliyak ne. wena ewa tianna denne mkatada lankawe. apita ona eka api tiagannawa kyapn.

    anit ewunta ona ona ewa ehema krnna denna ba kyapn.

    rata lockdown karaddi lockdown karana ekage wedding ekak tianw nan eka tiala lockdwon eka danne, e wage tama. ehema wat deyk karaganna bari nan wadak nane.
    lol :angry::angry::angry::angry:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොර කියනවා කොරෝනා කාලේ රට වහලා තියෙන වෙලාවක වෙන ආගමක උත්සවයක් මෙහෙම තිබ්බොත් නම් බදුද්දයෝ ටික මැරෙන්න හදනවලු. හැබැයි පෙරහැර යනකොට සද්දයක් නෑලු උබලා. සමහර නැට්ටුවෝ මාස්ක් නැතුව ඉන්නවා ලු. උන්ට ATM එකට යන එක තහනම් කරලා. බිස්නස් කරන එක තහනම් කරලා පාරේ මගුල් නටවලු.

    මට කියන්න දෙයක් නැති උනා. පොරත් බවුද්ද මම දන්නා විදියට.

    පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ argument එකක් හදාගන්න. වස ලැජ්ජාව group chat එකේ.
    හොරා වගේ යාලුවෝ අල්ලනවා නේද? කෙලින් කියන්නෙ නැතුව.

    අපේ ගෙදර මිනිස්සුත් කතා උනා බන්. අපි කෝවිල් වල අරවා කලා මේවා කලා තම්බි අරවා මේවා කිය කිය අපිත් ඒකම කරනවා නේද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,918
    113
    එකමත් එක රටක
    අරෝස්න් නම් ඔය වගේ වෙලාවට කරන්නේ ආගමක් දහමක් නැති එකා කියලා බනිනව කුණුහරපෙන්... වෙන කියන්න දෙයක් නෑ ඌට .
    උබට කියන්න දෙයක් ඕන නම් කියපන් බබල් එකක් ඇතුලේ ක්‍රිකට් ගහනවා mask දාන්නේ නැතුව. මේක බැරි මොකද කියලා.
     
    Last edited: