යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

blue_in_rio

Well-known member
  • සල්ලි ණයට දීලා තියෙනවා පව් කියල, ඒත් සමහරු දීලා නැහැ. ඉල්ලන්න අවුල් යාලුවො නිසා..
    තව එකෙක් එහෙම කලින් නොදීපු ණය තියෙද්දි්ත් ආයිත් ඉල්ලුවා. ඒත් කලින් සීන් එක ගැන සොරිවත් කිව්වෙ නැහැ. ඒකනන් දුන්නෙ නැහැ.


    Machan, kohomada ithin :):)
     

    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    තනි ඇහැට ඇඩෙනව බන්...
    එක එකා ඉල්ලගත්ත ඒව එකතු කලොත් ලක්ෂ ගානක් වෙනව...
    අපේ හිත හොද වැඩි හින්ද උන්ගෙ බොරු වලට අහුවෙනව, ඉතින් කෙලෙවගන්නව....:(:(:(
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    එකෙක් කලින් 2000ක් ඉල්ලගෙන තාම ආපහු දුන්නෙ නෑ.
    දැන් ආයෙත් ඉල්ලනවා.
    දෙන්නද නොදී ඉන්නද?
    පොඩි ගානක් තමයි, ඒත් කලින් එක දුන්නෙත් නැති නිසා ශුවර් නෑ, දිගටම පුරුද්දක් කරගනියි කියලා.
    පොඩි කාලෙ ඉදන් යාලුවෙක් ඉතින්.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    එකෙක් කලින් 2000ක් ඉල්ලගෙන තාම ආපහු දුන්නෙ නෑ.
    දැන් ආයෙත් ඉල්ලනවා.
    දෙන්නද නොදී ඉන්නද?
    පොඩි ගානක් තමයි, ඒත් කලින් එක දුන්නෙත් නැති නිසා ශුවර් නෑ, දිගටම පුරුද්දක් කරගනියි කියලා.
    පොඩි කාලෙ ඉදන් යාලුවෙක් ඉතින්.

    ubata podi ganak nan podi kale idan yaluwek nan deepan nodunnath kamak naa kiyala hithagena... dun de suwadai... kaa de gadai..... ubata labei...
     
    • Like
    Reactions: kalhara96

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    Ekek ta salli wagayak aran dunna yaluwek gen poliyata. Yantham salli tika illagaththa hoyanna gihin gihin. Anthima warika 3k poli salli mamai yaluwata dunne. Dila e ganudenuwa iwara karala damma. Mama dunna salli tika apahu ganna wenne na arugen ithin. Higannek ta dunna kiyala hithan innawa.
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.

    Same
     

    zanzibar619

    Junior member
  • Sep 20, 2014
    75
    59
    18
    යාලුවොන්ගෙන් නම් ටොපි සෙට් වෙලා නෑ. හැබැයි නෑදෑයන්ට දීලා නං ටොපි කාල ඉන්නේ.

    දෙනකොට නම් හොඳට කතා කරල ඉල්ල ගන්නවා. ආයෙ දෙන්න ඕන කියලා තමයි මතක නැත්තේ. ඉල්ලන්න ගියාම නිකං ඌගෙන් අපි ගත්තා වගේ.

    උන්ට වෙන වැඩ කරන්න නම් සල්ලි තියෙනවා එබැවින් අපි දුන්නු සල්ලි ඉල්ලුවාම තමා උන්ට අමාරු.

    මේකෙන් වෙන්නේ ඇත්තටම උදව් ඕන එකෙක්ට උනත් දෙන්න හිතෙන්නෙ නෑ.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ubata podi ganak nan podi kale idan yaluwek nan deepan nodunnath kamak naa kiyala hithagena... dun de suwadai... kaa de gadai..... ubata labei...
    හ්ම්, ඔව් බන්
    තව එක පාරක් දීලා බලනවා
    ඒකත් බේරුවෙ නැත්තන් ආයෙ නොදී ඉන්නවා
     
    • Like
    Reactions: Johnnie_Walker

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    School best friend kenek set una kalekin, u anata wela inne baduwak marry karala, unta maduruwek hitiya ekata leasing dala ne kiyala 20k illa gatta, 2 days later gedara kanna hal ne kyla mu genit ekama awith 2000k illan giya, aye tika dawasakin tawa 5000 illanawa, mn uta hukaganin kyla nikam hitiya, dennam uta tikak hodai wage mn illanna giye ne,
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    2000 හ 5000 හ වගේ ඒව දීල තියෙනවා..
    ආපහු හම්බවෙලා නැහැ...
    එකසැරයක් දීපු නැති එකෙක්ට් ආපහු දීලත් නැහැ...
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    මම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.
    Onna okai math kaeanne
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Yaluwanata denawaa nam daharaganna puluwan gaank dipan anthimata yaaluwath naha sallith naha salli walata wada loku paduwak wenne.

    salli aran polla daana yaluwoth wadak naha salli thiyaagena .

    kalin kiyala thiyenawaa wage thamage thathwe yaluwo tiakak set karaganna wenwaa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    නැන්දගේ පුතාට ලක්ෂ තුනක් දුන්නා. ඌ ගගේ පැනල මලා :growl:..
    ඌ මට කියපු පච මැරෙන්න කලින් දවස් දෙක තුනේ.. "මල්ලි මම දැන් බැංකුවේ ඉන්නේ , සල්ලි pass වෙලා තියෙන්නේ, අද හවස check එක එනවා" වගේ රටේ නැති බොරු.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    මන් නම් මචන් සල්ලි දෙන්නෙ හොදම විස්වාස එවුන්ට ඊකත් 10,000ක් ඉල්ලිඋවොත් 5000ක් දෙන්නම් කියනවා. කොහොමත් යාලුවො අතර ඉන්න කොට නිකන් නයට සල්ලි දෙන්න ගන්න අකමැති එකෙක් වගෙ ඉදපන්. සුවර් එවුන්ට දීපන් මොකද අපිටත් හදිස්සියකට ඔන නිසා. කම්කරු සීවකයන්ට වගේ දෙනවනම් ආය ගන්න බලා ගෙන දෙන්න එපා උන් දෙන්නෙ නෑ. මමා කෙනෙකුට නම් දුන්න බොල් නය තමා ඉතිම් හැබ්යි පොර මට පස්සෙ උදව් කලා ශ්‍රමයෙන්
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මම ඉස්‌සෙල්ලා සල්ලි දුන්නේ නංගිගේ හස්බන්ඩ්ට -
    150000 2.5% ගානේ ඔෆිස් ඒකේ වැඩ කරන යාළුවෙක්ගෙන්... අවුරුද්දකට පස්ස‌ේ මම ණයයි ප‌ොළියයි ‌‌දෙකම ‌ෙලොන් ඒකක් දාලා මම ‌ෙගෙව්වා අවුරුදු 3ක්

    දෙවනුව නංගිට
    අප‌ේ අම්මට කැන්සර් ඒකක් හැදිලා තිබ්බා මම ඒතක‌ොට ක‌ොළඹින් පිට හිටිය‌ේ අප‌ේ ඉඩමක් විකිණුවා ලක්ෂ 46 මග‌ේ ගාන 23 යි අම්මත් කියලා නංගි ල‌ොන් ඒකක් දාලා ‌ෙදෙනවා කිව්ව නිසා සල්ලි ඔක්ක‌ොම දුන්නා අම්මග‌ේ ‌‌බෙහෙත් වලටත් ඒක්ක .. අම්මා නැති වුනා නංගි ‌ෙගෙත් තට්ටු ‌ෙදෙකට හැදුවා ... මම සල්ලි ඇහුවාම මට ඒක්සලේ ශිට් ඒකක වියදම් ‌ෙවෙච්ච ටික ඒවලා තිබ්බා අම්මගේ බහෙතේ හැම ‌ෙදෙටම අඩු කරලා ලක්ෂ දහතුනයි මගේ වයිෆ් අප‌ේ නංගිග‌ේ ප‌ොඩි ඒකත් බලාගනෙ හිටිය‌ේ ‌ෙමොකද ඒයාටත් බ‌ෙබෙක් හම්බ ‌ෙවෙන්න හිටිය‌ේ අම්මත් අසනිප නිසා අම්මවත් බලා ගත්තා (ඒ පින ඒයාට ලැබුනු ළමයා හම්බවෙලා කිසිම කරදරයක් නැතිව පහු ‌ෙවෙනිදා ‌ෙගෙදර අවා )කනගාටුව කිය්න‌ෙනේ වයිෆ්ග‌ේ තනපුඩු පිපුරුවා ඒකට වතුර කලයක් මතුරලා තිබ්බා රුපියල් 500 ඒකත් අඩු කරලා කියපංක‌ෝ.... 23 - දහතුනක් වුනා (අම්මට මැරෙනකන් සස්ටජන් ‌ෙප්‍රොටිනෙක්ස් පිටි ටිිිින් 10 විතර ගත්තා ඉයින් 6 විතර නිකන් හම්බ ‌ෙවෙලා තිබ්බා ඒවත් අඩු කරලා ... අම්මට ‌ෙනෙවිල් ඒකනේ බහෙතේ අරන් බිල නංගිගේ නමට අරගනෙ ඉන්ෂුවරනස් ක්ලේම් කරලා ඒවත් අඩු කරලා කියපන්ක‌ෝ)

    ඉතුරු ලක්ෂ දහතුනේ ඒයාගේ හස්බන්ඩ්ග‌ේ මල්ලිට ඉතාලි යන්න සල්ලි දිලා ඒ සල්ලිත් නැ ඔය සිද්දිය උන‌ේ 2013......

    ඊට පස්ස‌ේ අප‌ේ තව ඉඩමක් විකුණුවා ඒක ඒයාග‌ේ උවමනාවට ඒතනින් මට ලක්ෂ 13ක් ඒන්න තිබ්බා මම ඒකත් අරගනෙ අර සල්ලිත් ගත්තා තාත්තා වලි දැම්මා ඒ ලක්ෂ 13 ඒයාට ‌ෙදෙන්න ඒයාගනේ ඉල්ල ගන්න කියලා අන්තිමට වලි දැම්මා .. උන් මිනිහග‌ේ ගදෙර ගිහින් හිටිය‌ේ රැ ‌ෙකොල් කරලා බැන්නාා දැන් ‌ෙගෙදරන් පලයන් කියාල අන්තිමට උදේ කුලියට ගයෙක් අරන් ගියා


    වය්ෆ්ග‌ේ අය්යා ගැනියෙක් ඒක්ක පැනලා ගිහින් බබෙක් හම්බ ‌ෙවෙන්න හිටියා ඌ රට යන්න හිටිය‌ේ කපල් ‌ෙපොට‌ෝ ඒකක් ගත්ත‌ේ නැ කියලා රට යන්න සල්ලිත් නැ කියලා මගේ ෆික්ස් ඒකකින් 45ක් දුන්නා මට ෆික්ස් ඒක‌ේ ප‌ොලිය කියලා ඒකනේ කැවුම් කැවා වග‌ේ දුන්න‌ේ 40

    ඌම සතියකින් දනේනම් කියලා 50000 ක් ඉල්ලුවා මම බැමයි කිව්වා වයීෆ් උන්ට කන්නවත් සල්ලි නෑ කියලා අඩලා 15000 ක් දුන්නා ඒකත් නැ
    ඊට පස්ස‌ේ මහ ඉඩම ඇපයට තියලා 150000 ‌ෙදෙන්න කියලා කිව්වා ම‌ේ අවුරුද්දේ අවුරුද්දට කලින් අවුරුදුදට ‌ෙගෙදර ගියාම අම්මා අත්සන් කරලා ‌ෙදෙන්නම් කිව්වා ඒ නිසා මම ලිසින් ඒකක් දාලා ‌ෙගෙදර ප‌ොඩි වැඩ ටිකකකුයි වාහන‌ේ ‌ෙපෙන්ට් කරන්න සල්ලි අරන් තිබ්බා ඒකනේ 1.5 දුන්නා අවුරුද්දට ගියාම අම්මා කිව්වා ඒහමෙ අත්සන් කරන්නන් බැ කියලා

    ඊට පස්ස‌ේ අප්පෙුල් 30 ‌ෙවෙනිදා කුඹුර මඩවන්න තියන් හිටපු සල්ලි වලින් 10000 ඉල්ලුවා අර 15+10 ‌ෙදෙකම ඒකට ‌ෙදෙන්නම් කියලා මැයි 2 ඒකත් නැ කියහන්ක‌ෝ

    ඉත්තැවා මැරුණා කියාල තමයි දැන්නම් හිතන් ඉන්න‌ේ ...
    Depression awa mekata