සල්ලි ණයට දීලා තියෙනවා පව් කියල, ඒත් සමහරු දීලා නැහැ. ඉල්ලන්න අවුල් යාලුවො නිසා..
තව එකෙක් එහෙම කලින් නොදීපු ණය තියෙද්දි්ත් ආයිත් ඉල්ලුවා. ඒත් කලින් සීන් එක ගැන සොරිවත් කිව්වෙ නැහැ. ඒකනන් දුන්නෙ නැහැ.
Machan, kohomada ithin


සල්ලි ණයට දීලා තියෙනවා පව් කියල, ඒත් සමහරු දීලා නැහැ. ඉල්ලන්න අවුල් යාලුවො නිසා..
තව එකෙක් එහෙම කලින් නොදීපු ණය තියෙද්දි්ත් ආයිත් ඉල්ලුවා. ඒත් කලින් සීන් එක ගැන සොරිවත් කිව්වෙ නැහැ. ඒකනන් දුන්නෙ නැහැ.





එකෙක් කලින් 2000ක් ඉල්ලගෙන තාම ආපහු දුන්නෙ නෑ.
දැන් ආයෙත් ඉල්ලනවා.
දෙන්නද නොදී ඉන්නද?
පොඩි ගානක් තමයි, ඒත් කලින් එක දුන්නෙත් නැති නිසා ශුවර් නෑ, දිගටම පුරුද්දක් කරගනියි කියලා.
පොඩි කාලෙ ඉදන් යාලුවෙක් ඉතින්.
මම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.
2019 June 11ගිය සතියේ එකෙක්ට ලක්ෂ 5ක් දුන්න අවුරුද්දකින් දියන් කියල.
හ්ම්, ඔව් බන්ubata podi ganak nan podi kale idan yaluwek nan deepan nodunnath kamak naa kiyala hithagena... dun de suwadai... kaa de gadai..... ubata labei...
Onna okai math kaeanneමම නම් කිහිප වතවෙක් යාලුවන්ට උදව් කරන්න ගිහිල්ලා පරිප්පු කාල තියෙනවා. දැන් නම් ණය දෙන කොට ඉල්ලන ප්‍රමාණයම දෙන්නෙ නැ. මට දරාගන්න පුලුවන් පාඩුව තමයි දෙන්නෙ.
.. Depression awa mekataමම ඉස්‌සෙල්ලා සල්ලි දුන්නේ නංගිගේ හස්බන්ඩ්ට -
150000 2.5% ගානේ ඔෆිස් ඒකේ වැඩ කරන යාළුවෙක්ගෙන්... අවුරුද්දකට පස්සේ මම ණයයි පොළියයි දෙකම ෙලොන් ඒකක් දාලා මම ෙගෙව්වා අවුරුදු 3ක්
දෙවනුව නංගිට
අපේ අම්මට කැන්සර් ඒකක් හැදිලා තිබ්බා මම ඒතකොට කොළඹින් පිට හිටියේ අපේ ඉඩමක් විකිණුවා ලක්ෂ 46 මගේ ගාන 23 යි අම්මත් කියලා නංගි ලොන් ඒකක් දාලා ෙදෙනවා කිව්ව නිසා සල්ලි ඔක්කොම දුන්නා අම්මගේ බෙහෙත් වලටත් ඒක්ක .. අම්මා නැති වුනා නංගි ෙගෙත් තට්ටු ෙදෙකට හැදුවා ... මම සල්ලි ඇහුවාම මට ඒක්සලේ ශිට් ඒකක වියදම් ෙවෙච්ච ටික ඒවලා තිබ්බා අම්මගේ බහෙතේ හැම ෙදෙටම අඩු කරලා ලක්ෂ දහතුනයි මගේ වයිෆ් අපේ නංගිගේ පොඩි ඒකත් බලාගනෙ හිටියේ ෙමොකද ඒයාටත් බෙබෙක් හම්බ ෙවෙන්න හිටියේ අම්මත් අසනිප නිසා අම්මවත් බලා ගත්තා (ඒ පින ඒයාට ලැබුනු ළමයා හම්බවෙලා කිසිම කරදරයක් නැතිව පහු ෙවෙනිදා ෙගෙදර අවා )කනගාටුව කිය්නෙනේ වයිෆ්ගේ තනපුඩු පිපුරුවා ඒකට වතුර කලයක් මතුරලා තිබ්බා රුපියල් 500 ඒකත් අඩු කරලා කියපංකෝ.... 23 - දහතුනක් වුනා (අම්මට මැරෙනකන් සස්ටජන් ෙප්‍රොටිනෙක්ස් පිටි ටිිිින් 10 විතර ගත්තා ඉයින් 6 විතර නිකන් හම්බ ෙවෙලා තිබ්බා ඒවත් අඩු කරලා ... අම්මට ෙනෙවිල් ඒකනේ බහෙතේ අරන් බිල නංගිගේ නමට අරගනෙ ඉන්ෂුවරනස් ක්ලේම් කරලා ඒවත් අඩු කරලා කියපන්කෝ)
ඉතුරු ලක්ෂ දහතුනේ ඒයාගේ හස්බන්ඩ්ගේ මල්ලිට ඉතාලි යන්න සල්ලි දිලා ඒ සල්ලිත් නැ ඔය සිද්දිය උනේ 2013......
ඊට පස්සේ අපේ තව ඉඩමක් විකුණුවා ඒක ඒයාගේ උවමනාවට ඒතනින් මට ලක්ෂ 13ක් ඒන්න තිබ්බා මම ඒකත් අරගනෙ අර සල්ලිත් ගත්තා තාත්තා වලි දැම්මා ඒ ලක්ෂ 13 ඒයාට ෙදෙන්න ඒයාගනේ ඉල්ල ගන්න කියලා අන්තිමට වලි දැම්මා .. උන් මිනිහගේ ගදෙර ගිහින් හිටියේ රැ ෙකොල් කරලා බැන්නාා දැන් ෙගෙදරන් පලයන් කියාල අන්තිමට උදේ කුලියට ගයෙක් අරන් ගියා
වය්ෆ්ගේ අය්යා ගැනියෙක් ඒක්ක පැනලා ගිහින් බබෙක් හම්බ ෙවෙන්න හිටියා ඌ රට යන්න හිටියේ කපල් ෙපොටෝ ඒකක් ගත්තේ නැ කියලා රට යන්න සල්ලිත් නැ කියලා මගේ ෆික්ස් ඒකකින් 45ක් දුන්නා මට ෆික්ස් ඒකේ පොලිය කියලා ඒකනේ කැවුම් කැවා වගේ දුන්නේ 40
ඌම සතියකින් දනේනම් කියලා 50000 ක් ඉල්ලුවා මම බැමයි කිව්වා වයීෆ් උන්ට කන්නවත් සල්ලි නෑ කියලා අඩලා 15000 ක් දුන්නා ඒකත් නැ
ඊට පස්සේ මහ ඉඩම ඇපයට තියලා 150000 ෙදෙන්න කියලා කිව්වා මේ අවුරුද්දේ අවුරුද්දට කලින් අවුරුදුදට ෙගෙදර ගියාම අම්මා අත්සන් කරලා ෙදෙන්නම් කිව්වා ඒ නිසා මම ලිසින් ඒකක් දාලා ෙගෙදර පොඩි වැඩ ටිකකකුයි වාහනේ ෙපෙන්ට් කරන්න සල්ලි අරන් තිබ්බා ඒකනේ 1.5 දුන්නා අවුරුද්දට ගියාම අම්මා කිව්වා ඒහමෙ අත්සන් කරන්නන් බැ කියලා
ඊට පස්සේ අප්පෙුල් 30 ෙවෙනිදා කුඹුර මඩවන්න තියන් හිටපු සල්ලි වලින් 10000 ඉල්ලුවා අර 15+10 ෙදෙකම ඒකට ෙදෙන්නම් කියලා මැයි 2 ඒකත් නැ කියහන්කෝ
ඉත්තැවා මැරුණා කියාල තමයි දැන්නම් හිතන් ඉන්නේ ...