යාලුවොන්ට සල්ලි දීපු අයගෙ Experience

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම උදව් නම් ඉල්ලන්නෙ නෑ කිසිම කෙනෙක්ගෙන්. පුලුවන් හැම දේම තනියම කරගන්නවා. නැත්නම් මුදල් වියදම් කරලා කරගන්නවා.

සමහර එවා තියෙ නෙ ඉතින් එහෙම කරගන්නත් බැරි....අර මම ඇහුවෙ එදා.......අන්න එවගෙ එවා මම කිවිවෙ......එවගෙ එවා තමා ඉතින් මම ගන්න උදව්....
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙන් ගත්ත ඒවා දෙකක් තියෙනවා
    තාම දෙකම නෑ ආපහු ලැබුනේ.එකක් තමයි කොලේක ලියලා අත්සන් ගත්තේ.

    එකක් ඉස්කොලේ උන්න යාලුවෙක් අම්මට හදිසියේ ඔපරේෂන් එකක් කියලා 50,000ක් ඉල්ලුවා මාසෙන් දෙන්නම් කියලා.මට අවුරුදු බෝනස් ලැබුණු ගමන්.චෙක් එක පිටින්ම ඌට දුන්නා.මගෙ යාලුවෙක්ගෙනුත් ගත්තා මදි පාඩුව.බැලින්නම් මූගේ බොරුවක්.මේකා පාටි ඕගනයිස් කරන එකෙක්.ඒකට ඕනේ වෙලා තමයි අම්මව විකුණලා මගෙන් සල්ලි අරන් තියෙන්නේ.පස්සේ කර අරිනවා දැන ගත්තම මම බම්බා පොලිසි ගිහින් පොරට කෝල් කලා එතන රාළහාමි කෙනෙක්ට කියලා.
    අරූ බල්ලා වගේ ආවා.පස්සේ බයටම සල්ලි සැරින් සැරේ ගෙව්වා.තව 5000ක් දෙන්න තියෙනවා.

    අනිත් එක 200,000 ගත්ත සීන් එකක්.ඒකට මේ දවස් ටිකේ ජෙහාන්ගේ ජාතියේ ගේමක් ගහනවා.ඉවර වෙලා අප්ඩේට් එකක් දාන්නම්
    .

    raalahamita kiyak dunnada?
     
    • Like
    Reactions: priyanka_hdp

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සමහර එවා තියෙ නෙ ඉතින් එහෙම කරගන්නත් බැරි....අර මම ඇහුවෙ එදා.......අන්න එවගෙ එවා මම කිවිවෙ......එවගෙ එවා තමා ඉතින් මම ගන්න උදව්....
    මතක නෑ මොකක්ද ඇහුවේ කියලවත්. (මෙතන නම් දාන්න එපා මොකක්ද කියලා )
    මම උදව් ඉල්ලන ඕනෙ කෙනෙක්ට උදව් කරනවා නමුත් මතක තොයා ගන්නෙ නෑ ඩියර්.

    කාලෙකට කලින් කෙනෙක් කියපු කියමනක් තියෙනවා.
    "ඔබ කෙනෙක්ට උදව් කලොත් එය වැල්ලෙ ලියා තබන්න. නමුත් ඔබට කිසිවෙක් හෝ උදව් කලොත් එය ගලේ ලියා තබන්න" කියලා.

    මම ඕක ෆලෝ කරන කෙනෙක්. :cool:;)
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ණයට දීමත්, ඇප අත්සන් කිරීමත් නවතා ඇත. යාළුවා නැති උනාට කමක් නැත මුදල ඉතිරිවේ .
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    හප්පා...මේක ගැන කියන්න වචන නෙහ් ... 2015 මාර්තු මාසේ මගේ යාලුවෙක් call කරා මම office එකේ පොර කිවා මචං මට මැරෙන්න වෙලා තියෙන්නේ දවල් 12 ට ඉස්සර ලක්ෂ 5ක් ඕනේ දවස් 10න් settle කරනවා කිව්වා 4ක් දැම්මා 11.30 එවෙලේ පුළුවන් උනේ 4 vitarai .... අද ටව වෙනකල් සල්ලි නෙහැ... call අන්ස්වෙර් කරනනේත් nethooo
    තව එකෙක් 25ක් ඉල්ලුව 10ක් දුන්නා 2013 pora phone අන්ස්වෙර් කරන්නෙත් නෙහැ......
    ලාස්ට් year මගේ ෆ්රිඑන්ඩ් කෙනෙක් 25ක් ඉල්ලුව pown කරපු බදු වගයක් සින්න වෙන්න යනවා කියල දුන්න සල්ලි එකටත් බඩු... ලාස්ට් වීක් මෙහෙම ම case 1ක් උනා මම ෆොනේ ඔෆ්ෆ් කර banz.. වෙන මොනවා කරන්නද ????
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,820

    loku iththawek innewa..ain kera ganin :lol::lol:
    umba yaluwo kiyanne koi wage untada? :baffled: kiyena widiheta hithenne nikan pare hambuna minussu wage...phone off kera wade iwerai :lol:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    loku iththawek innewa..ain kera ganin :lol::lol:
    umba yaluwo kiyanne koi wage untada? :baffled: kiyena widiheta hithenne nikan pare hambuna minussu wage...phone off kera wade iwerai :lol:

    ow macho....mama hitanne dunna ewa matakath neh....monawa karannada machooo bokka nisa ne
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මතක නෑ මොකක්ද ඇහුවේ කියලවත්. (මෙතන නම් දාන්න එපා මොකක්ද කියලා )
    මම උදව් ඉල්ලන ඕනෙ කෙනෙක්ට උදව් කරනවා නමුත් මතක තොයා ගන්නෙ නෑ ඩියර්.

    කාලෙකට කලින් කෙනෙක් කියපු කියමනක් තියෙනවා.
    "ඔබ කෙනෙක්ට උදව් කලොත් එය වැල්ලෙ ලියා තබන්න. නමුත් ඔබට කිසිවෙක් හෝ උදව් කලොත් එය ගලේ ලියා තබන්න" කියලා.

    මම ඕක ෆලෝ කරන කෙනෙක්. :cool:;)

    ඉතින් අනෙ........මගෙත් තියරිය ඔක තමා.....ඔයා කල උදව්ව මට මතකයි......එකයි කිවිවෙ......මම කල දෙවල් අමතක උනත්.....මට කල දෙවල් මට මතකයි.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හප්පා...මේක ගැන කියන්න වචන නෙහ් ... 2015 මාර්තු මාසේ මගේ යාලුවෙක් call කරා මම office එකේ පොර කිවා මචං මට මැරෙන්න වෙලා තියෙන්නේ දවල් 12 ට ඉස්සර ලක්ෂ 5ක් ඕනේ දවස් 10න් settle කරනවා කිව්වා 4ක් දැම්මා 11.30 එවෙලේ පුළුවන් උනේ 4 vitarai .... අද ටව වෙනකල් සල්ලි නෙහැ... call අන්ස්වෙර් කරනනේත් nethooo
    තව එකෙක් 25ක් ඉල්ලුව 10ක් දුන්නා 2013 pora phone අන්ස්වෙර් කරන්නෙත් නෙහැ......
    ලාස්ට් year මගේ ෆ්රිඑන්ඩ් කෙනෙක් 25ක් ඉල්ලුව pown කරපු බදු වගයක් සින්න වෙන්න යනවා කියල දුන්න සල්ලි එකටත් බඩු... ලාස්ට් වීක් මෙහෙම ම case 1ක් උනා මම ෆොනේ ඔෆ්ෆ් කර banz.. වෙන මොනවා කරන්නද ????

    කලු පූසාට සිංහල ත් පුළුවන් නෙ;)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඉතින් අනෙ........මගෙත් තියරිය ඔක තමා.....ඔයා කල උදව්ව මට මතකයි......එකයි කිවිවෙ......මම කල දෙවල් අමතක උනත්.....මට කල දෙවල් මට මතකයි.....

    ;);)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    loku iththawek innewa..ain kera ganin :lol::lol:
    umba yaluwo kiyanne koi wage untada? :baffled: kiyena widiheta hithenne nikan pare hambuna minussu wage...phone off kera wade iwerai :lol:

    සිරාවට මාර යාලුවොනෙ බං මේකෙ උන්ට ඉන්නෙ.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ණයට දීම තාවකාලිකව නවතා ඇත :growl:
    ( දෙනවා නම් සල්ලි සබන් පෙන කියල හිතාගෙන දීපල්ලා..) :(