යාලුවො_කටිටියකට_වෙච්ච_සත්‍ය_සිදුවීමක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය තරම්ම නරක නැති උනත් මැලේසියාවේ තත්වෙත් ඕක තමයි..
    මම වැඩකරපු තැනට මංකොල්ල කාරයෝ ආවා දෙතුන් පාරක්..
    බස් එකේ යද්දි ෆෝන්, පර්ස්, සල්ලි ඉස්සුවා ඔක්කෝම බලාගෙන ඉද්දි,
    කවුරුත් දැක්කේ නෑ වගේ හිටියා..
    එහෙම රටවල් ව්ලට ගියාම තමයි තේරෙන්නේ අපේ ලංකාව කොච්චර හොඳයිද කියලා..
    නැතිබැරි කම් වලට තමයි කවුරුත් යන්නේ..
    ඒත් පරිස්සමෙන් මචංලා..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    rata gihilla ena un sundara katha keewata eththa thathwe oka thama ban. e athin balapuwama meka sura purayak. dan kohomada yaluwata uata hodai da ban
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ කතාව මූලික කරගෙන කෙටි කතාවක් ලියුවට කමක් නැද්ද මචන්.
    මේ කතාව එහෙම් පිටින් ඇදලා දැමීමක් කරන්නේ නැහැ...මට මේ කතාව කියවුවම මේකේ සමහර තැන් හිතට වැදුනා ඒකයි..ලියයල ඉවර උනාම ලින්ක් එක පාස් කරන්නම්..
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    රත්තරං;13012560 said:
    යන උන්ට කියන්නේ මචන්.. ඉගෙනගෙන කෙලින්ම ඊට අදාල රස්සාවක් සෙට් කරගෙන මිසක් රට යන්න එපා.. නිකන් අනාත වෙනවා (ජපන්, කොරියා, ඉතාලි නම් මොකක් හරි කරගත්ත හැකි )

    ඒත් ඇයි බන් තායිලන්ඩ් ගියේ? එහෙ එවුනුත් රස්සා නැතුවනේ බන් ඉන්නේ??

    එල පෝස්ට් එක මචන් හැමෝටම වැදගත්
    rep +++
    :yes::yes::yes::yes: good post anyways, TFS :yes::yes::yes::nerd: