යාලුවෝ කතා කරන්නේ

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    යාලුවෝ කතා කරන්නේ

    යාලුවෝ, ඔයාට දාලා තියෙන,ඔයාට කතා කරන nickname එක /කාර්ඩ් (card) එක මොකක්ද?
    giving-funny-nicknames-to-the-people-you-know-207965.jpg

    බලමු කාටද එලකිරිම කාර්ඩ් එක තියෙන්නේ කියල :rofl::rofl::rofl:

    ඔන්න මඩ ගහන්න වෙලාව...එළකිරි එකේ ඉන්න අයටත් කාර්ඩ් දාමු....:oo::oo::oo:
     
    Last edited: