යාලුවෝ නැති එක මරු

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    යාළුවො නැතුවත් බෑ බන්...අපි කවුරු වුනත් අපට මිනිස්සු ඕන වෙන වෙලාවක් එනව...ඒ වෙලාවට විස්වාසවන්ත යාළුවෙක්ගෙ අවශ්‍යතාව දැනෙනව...එහෙම වෙන්න නං අපිත් ඒ විදිය වෙන්න ඕනෙ...මට නං හිතෙන්නෙ මිනිස්සු හරියට අඳුනගත්තම ජීවත් වෙන්න ආස්සරේ කරන්න ලේසියි කියන එක...හොඳ යාලුවො 3-4ක් හිටියම ඇති මම හිතන්නෙ...😍
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,022
    113
    මචන් වයසට යද්දි අවුල් ඕක. ලමයි මතම ඩිපෙන්ඩ් වෙවී උන්ට කරදරයක් වෙන්න වෙනව. එහෙම නැත්තන් ටහිකෙන්නම තනි වෙන්න වෙනව. තරුණ කාලෙ වගේ හැපනින් නෑ.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    යාලුවො හිටියට අවුලක් නෑ. කැළණි හිඟන්නො type කපටි එවුන් ආශ්‍රයෙන් අයින් කරපන්. මම නම් කලේ එහෙම. කන්න බොන්න සෙට් වෙන තැනකදි, party එකකදි, casually කට්ටිය සෙට් වෙද්දි වගේ බලපන් හැමදාම එක සතයක් වියදම් නොකර ඉන්න එවුන් මොනුන්ද කියලා. අන්න උන්ව හලලා දාපන්. මම එහෙම එවුන්ව අයින් කරලා දැන් ඉන්න කීප දෙනා සෙට් වුනාම උන් වියදම් කරනවා මමත් වියදම් කරනවා. ඒකට හරියන එවුන් සෙට් වෙයි. හිඟන type එවුන් හැලෙයි.

    පිනට දෙන එක වෙනයි ඒ වගේ කපටි හිඟන්නන්ට දෙන එක වෙනයි.

    හරිම කතාව. හදිස්සියක් උනාම තමයි මනුස්ස සම්බන්දකම් වල වටිනාකම තේරෙන්නේ. හැමෝවම අනවශ්‍ය විදිහට ලගටත් නොගෙන දුරත් නොයවා ආශ්‍රේ කරන එක වටිනවා. කව්රුත් නෑ කියන්නේ ඉතින් තමන්ගේ හැටිත් ඒකෙන් එලියට එනවා නේද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,235
    -11
    113
    යාලුවො හිටියට අවුලක් නෑ. කැළණි හිඟන්නො type කපටි එවුන් ආශ්‍රයෙන් අයින් කරපන්. මම නම් කලේ එහෙම. කන්න බොන්න සෙට් වෙන තැනකදි, party එකකදි, casually කට්ටිය සෙට් වෙද්දි වගේ බලපන් හැමදාම එක සතයක් වියදම් නොකර ඉන්න එවුන් මොනුන්ද කියලා. අන්න උන්ව හලලා දාපන්. මම එහෙම එවුන්ව අයින් කරලා දැන් ඉන්න කීප දෙනා සෙට් වුනාම උන් වියදම් කරනවා මමත් වියදම් කරනවා. ඒකට හරියන එවුන් සෙට් වෙයි. හිඟන type එවුන් හැලෙයි.

    පිනට දෙන එක වෙනයි ඒ වගේ කපටි හිඟන්නන්ට දෙන එක වෙනයි.
    True 👍
     
    • Like
    Reactions: pradeeplk1025