යාළුවො නැතුවත් බෑ බන්...අපි කවුරු වුනත් අපට මිනිස්සු ඕන වෙන වෙලාවක් එනව...ඒ වෙලාවට විස්වාසවන්ත යාළුවෙක්ගෙ අවශ්‍යතාව දැනෙනව...එහෙම වෙන්න නං අපිත් ඒ විදිය වෙන්න ඕනෙ...මට නං හිතෙන්නෙ මිනිස්සු හරියට අඳුනගත්තම ජීවත් වෙන්න ආස්සරේ කරන්න ලේසියි කියන එක...හොඳ යාලුවො 3-4ක් හිටියම ඇති මම හිතන්නෙ...