යාල දැවැන්ත නිධානයක් ?

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යාල වනෝද්‍යානය තුළ දැවැන්ත නිධානයක් ගොඩ ගැනීම සඳහා රහසිගත සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි තොරතුරු පැතිර යමින් ඇති බව සමගි ජනබලවේගය පාර්මේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

    මේ වන විට යාල වනෝද්‍යානය තුළ තෝරාගත් ප්‍රදේශයක විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු පැවසීය.

    එම ස්ථානය සඳහා යාමට මාර්ග මෙන්ම හෙලිකොප්ටර් අංගන පවා ඉදිකිරීමට යෝජනා වී ඇති බවත් ඒ මහතා පෙන්වාදෙයි.

    යාල රක්ෂිතය ඉතා වටිනා එකක් බවත් මෙරට වන වන සතුන් වැඩි වශයෙන් එහි වාසය කරන බවත් පැවසූ ඔහු එම වනෝද්‍යානය ශ්‍රී ලංකාවට විශාල ආදායමක් ගෙන දෙන බවත් පැවසීය.

    විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

    erozan : ගූ ඇන් පී ගොන් බඩු කියන කතා :LOL::LOL::LOL::LOL:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    nidanayak aragena hari rate naya gewanawanam kamak naha, eth mun owa goda ganne hora kanna...
     
    • Like
    Reactions: NRTG