යාල පැත්තෙන් හොඳ ඉඩමක් හොයාගන්න Help එකක්

lahiyalk

Member
Jan 17, 2017
3
1
0
යාල පැත්තෙන් හොඳ ඉඩමක් හොයාගන්න Help එකක්

යාලුවනේ.. පොඩි Business වැඩකට අත ගහන්න හදන්නේ.. වැඩේට යාල පැත්තෙන් පොඩි ඉඩමක් ඕනා.. අඳුරන කවුරුවත් නැද්ද ඒ පැත්තෙ? බ්‍රෝකර් කෙනෙක් වුනත් කමක් නෑ.. අඳුරන කවුරුත් ඉන්නව නම් පොඩ්ඩක් දැනුම් දෙන්න....
 

ushankv

Member
Feb 15, 2009
189
71
0
යාල කතරගම පැත්තේ ඉඩම් වලට ඔප්පු නැහැ. හොදට හොයල බලලා ගන්න. මොකද මේ දවස් වල යාල කතරගම හොටෙල් වලට ලොකු case එකක් යනවා. ලොකු ලොකු හොටෙල් ගොඩක් ඒවා විකුනනවා මේ නිසා. දීර්ග කාලීන බද්දට රජයෙන් දුන්න ඉඩම් බොහොම ටිකක් තියනවා ඔය පැති වල, but ඒ ඉඩම් වලත් commercial මොකුත් කරන්න බැහැ. වගා කරන්න විතරයි. ඔප්පු නැති ඉඩම් විකුනන්නත් තියනවා. ඒවාට එහෙම අහුවෙන්න එපා පුතේ, කවද හරි ඉඩමත් නැහැ සල්ලිත් නැතිවෙනවා. හොදටම හොයල බලන්න ගන්නවා නම්. seller ගේ ලස්සන කතා වලට එහෙම අහු වෙන්න එපා.