යාල වනයේ මිය ගිය දිවියා | death of a Yala leopard -amazing pics

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යාල වනයේ මිය ගිය දිවියා | death of a Yala leopard -amazing pics

    ATT00001_zps50456065.jpg

    ATT00002_zpsce9d42d0.jpg

    ATT00003_zpsaca68ccf.jpg

    ATT00004_zps1ab015c4.jpg

    ATT00005_zps82262491.jpg

    ATT00006_zps43cfde23.jpg

    ATT00007_zps56f010a1.jpg

    ATT00008_zps6d4a814f.jpg

    ATT00009_zps70740cc2.jpg

    ATT00010_zps426aaa3f.jpg

    ATT00011_zps5f0be771.jpg

    ATT00012_zps26153e6e.jpg

    ATT00013_zps2045a3bd.jpg

    ATT00014_zpsee906bd1.jpg

    ATT00015_zpsf9acb72a.jpg

    ATT00016_zpsa347c0d4.jpg

    ATT00017_zpsdc27a37f.jpg

    ATT00018_zpscc28b746.jpg

    ATT00019_zps498f7d62.jpg

    ATT00020_zps6b33b7b6.jpg

    ATT00021_zps35fcecc1.jpg

    ATT00022_zpsba19cb83.jpg

    ATT00023_zpsf5d797fa.jpg

    ATT00024_zpsad06d47d.jpg

    ATT00025_zpsd2e58dc2.jpg

    ATT00026_zpsdcc321d7.jpg

    ATT00027_zpsa72867a5.jpg

    ATT00028_zps965ba375.jpg

    ATT00029_zpscecd7122.jpg

    දුර්ලබ දසුන් පෙල මට ලැබුනේ email එකකින්...

    NEWS

    මේ මරනය සම්බන්දයෙන් මේ වන විට වල් ඌරන් 4 දෙනෙකු අත්වන්ගුවට අරගෙන ඇති අතර ඔවුන් jungle mafia නම් පාතාල කල්ලියට අයත් සාමජිකයන් බව හෙලිවී තියෙනවා.වැඩිදුර පරීක්ශන ක්‍රියාත්මකයි.

    පින්තූරවල අයිතිය පින්තූර ගත්ත කෙනාටයි(චානක පෙරේරා)​

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මේ සතා මැරෙනකම් ම හිටිය එක ගන නම් දුකයි...වයසින් වැඩි ඇති සමහර විට..කැලේ ඉන්න දරණුම සතා විදිය දිවියම සැලකුවත් දිවියට වඩා වල් ඌරන් දරුණුයි..එකා ඉද්දි ෂේප් එකේ හිටියත් උන්ට ඕන උනාම ගේමට එනවා...අනේ උන්ව කොටියම කාපිය...යාලේ කොටි ඉන්නවද?? මම හිතන්නේ දැන් ඇත්තෙම නෑ වගේ..(කකුල් දෙකේ එකා නෙමේ,හතරේ එකා ගැන මම කියුවේ....)
     
    33000W

    Member
    ඇයි බන්,මේ පින්තුර ගත්ත එකා මේ වල් ඌරො ඇවිල්ල මේකව මරල යනකන් ඔහේ බලාගෙන හිටියද?අඩුම තරමෙ උට තුවාල වෙලා කියල යාලෙ වැඩ කරන උන්ටවත් කියන්න තිබුන. මූ මැරෙනකම් ෆොටෝ ගහල:frown::frown:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    ඇයි බන්,මේ පින්තුර ගත්ත එකා මේ වල් ඌරො ඇවිල්ල මේකව මරල යනකන් ඔහේ බලාගෙන හිටියද?අඩුම තරමෙ උට තුවාල වෙලා කියල යාලෙ වැඩ කරන උන්ටවත් කියන්න තිබුන. මූ මැරෙනකම් ෆොටෝ ගහල:frown::frown:
    Natural order kiyala ekak ahala tiyenavada? mother nature eken balance karanava inna saththunva.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇයි බන්,මේ පින්තුර ගත්ත එකා මේ වල් ඌරො ඇවිල්ල මේකව මරල යනකන් ඔහේ බලාගෙන හිටියද?අඩුම තරමෙ උට තුවාල වෙලා කියල යාලෙ වැඩ කරන උන්ටවත් කියන්න තිබුන. මූ මැරෙනකම් ෆොටෝ ගහල:frown::frown:

    කියල වැඩක් නෑ බන්. ඌරගේ කෑමට නම් කමක් නෑ. ඒත ලංකාවටම ඉන්නෙ බොහෝම ටිකයි මේ සත්තු. ඇයි බන් මුට මේක තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක්ද?
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    අනේ මේ සතා මැරෙනකම් ම හිටිය එක ගන නම් දුකයි...වයසින් වැඩි ඇති සමහර විට..කැලේ ඉන්න දරණුම සතා විදිය දිවියම සැලකුවත් දිවියට වඩා වල් ඌරන් දරුණුයි..එකා ඉද්දි ෂේප් එකේ හිටියත් උන්ට ඕන උනාම ගේමට එනවා...අනේ උන්ව කොටියම කාපිය...යාලේ කොටි ඉන්නවද?? මම හිතන්නේ දැන් ඇත්තෙම නෑ වගේ..(කකුල් දෙකේ එකා නෙමේ,හතරේ එකා ගැන මම කියුවේ....)

    නෑ කොල්ලා ලෝකයේ වැඩිම දිවි ගනත්වයක් ඉන්නෙ යාල අභය භූමියේලු.:):)
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    5.gif
    5.gif
    I HATE PIGS
    5.gif
    5.gif

    7.gif
    7.gif
    specially වල් pigs
    7.gif
    7.gif

    :growl::growl: ඇයි හත් දෙය්යනේ හිටපු එකෙක්ට උරන්ට වෙඩිතියලවත් අර සතාව බේරගන්න තිබ්බනේ... :growl::growl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇයි බන්,මේ පින්තුර ගත්ත එකා මේ වල් ඌරො ඇවිල්ල මේකව මරල යනකන් ඔහේ බලාගෙන හිටියද?අඩුම තරමෙ උට තුවාල වෙලා කියල යාලෙ වැඩ කරන උන්ටවත් කියන්න තිබුන. මූ මැරෙනකම් ෆොටෝ ගහල:frown::frown:
    ස්වභාවධර්මයට බධා කරන්න හොද නෑ මචෝ.අනික ඕක හැමතිස්සෙම වෙන දෙයක් නෙමේනේ.බොහොම කලාතුරකින් වෙන දෙයක්. දිවියට ලෙඩ වෙලානම් වෙනම දෙයක්.එහෙනම් අනිවා ඌව පරිස්සම් කරන්න ඕනේ.අපි හේතුව දන්නෙ නෑනේ..
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අපෝ බන්! කැමරාවෙන් හරි දමල ගහන්න තිබ්බා නෙ.. පව් ඒ මැරුන එකා.. :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි බන්,මේ පින්තුර ගත්ත එකා මේ වල් ඌරො ඇවිල්ල මේකව මරල යනකන් ඔහේ බලාගෙන හිටියද?අඩුම තරමෙ උට තුවාල වෙලා කියල යාලෙ වැඩ කරන උන්ටවත් කියන්න තිබුන. මූ මැරෙනකම් ෆොටෝ ගහල:frown::frown:

    කියල වැඩක් නෑ බන්. ඌරගේ කෑමට නම් කමක් නෑ. ඒත ලංකාවටම ඉන්නෙ බොහෝම ටිකයි මේ සත්තු. ඇයි බන් මුට මේක තේරුම් ගන්න බැරි තරම් මෝඩයෙක්ද?

    ඕව කැලේ කොහොමත් වෙන දේවල්. මිනිස්සු ඕවට අත දන එක වැරදි. මොකද කැලේ නීතිය දන්නේ සත්තු විතරය්. මිනිස්සුන්ගේ නීති උන්ට ඕනේ නෑ.