යාල සෙල්ලන් දැම්මා කියන Spin Riders ගැන මොකද හිතන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යාල සෙල්ලන් දැම්මා කියන spin riders ගැන මොකද හිතන්නේ? මුන් ටික හයිවේ වල පාර මැද නවත්තගෙන ඉන්න හැටි බලහල්ලකෝ. දෙස්පාලුවොන්ගේ වාහන වත් මෙච්චර ලයින් දාන්නේ නැහැ දැන්.

    312797569_545470614248008_3602144329485343672_n.jpg

    312796032_545466147581788_3814650831392113227_n.jpg

    312969114_545466277581775_3742744201782295883_n.jpg

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    යාල සෙල්ලන් දැම්මා කියන spin riders ගැන මොකද හිතන්නේ? මුන් ටික හයිවේ වල පාර මැද නවත්තගෙන ඉන්න හැටි බලහල්ලකෝ. දෙස්පාලුවොන්ගේ වාහන වත් මෙච්චර ලයින් දාන්නේ නැහැ දැන්.

    312797569_545470614248008_3602144329485343672_n.jpg

    312796032_545466147581788_3814650831392113227_n.jpg

    312969114_545466277581775_3742744201782295883_n.jpg

    Amo amo US SF trainer aiyath inne okey. Oya eka eka gear andan ranganne ponnayo tama. Puka uda daan kama andata ath aththa uddekadi, waliyakadi mulinma kalisamaey yanne okunta
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    පොහොට්ටුවේ ගූ කන සෙට්

    Salli thibbata amu godayo set ekak
     
    • Like
    Reactions: reuse

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    ඇයි උබ කියන්නෙ දේසපාලුවොන්ගෙ වාහන මෙහෙම ලයින් දාන්න ඕනි කියලද?
    එකෙක් වත් නීතියට වඩා ලොකු වෙන්න ඕන නෑ මං නම් කියන්නෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යාලේ හරියට සෙල්ලම් දාන උන් අහුවෙන්නේ නෑ පුතා :lol: සංවේදී කලාප පම්ක. අරුන් මොන ගෝතයෝද ? සල්ලි වලට රගන සෙට් ඒකක් ඔය. බලයක් නෑ ඔ්කුන්ට. බලය තියෙන මිනිස්සු ඔතන ගත්ත ගන්න ආතල් දන්නෝ දනිති. :lol:
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඇයි උබ කියන්නෙ දේසපාලුවොන්ගෙ වාහන මෙහෙම ලයින් දාන්න ඕනි කියලද?
    එකෙක් වත් නීතියට වඩා ලොකු වෙන්න ඕන නෑ මං නම් කියන්නෙ

    Deshapaluwo narakai kiyana eka hamoma dannawa ne. Mama kiyanne mun paare daapu sellan deshapaluwontath ehaa kiyala.