යාල සෙල්ලන් දැම්මා කියන spin riders ගැන මොකද හිතන්නේ? මුන් ටික හයිවේ වල පාර මැද නවත්තගෙන ඉන්න හැටි බලහල්ලකෝ. දෙස්පාලුවොන්ගේ වාහන වත් මෙච්චර ලයින් දාන්නේ නැහැ දැන්.
Last edited:
සංවේදී කලාප පම්ක. අරුන් මොන ගෝතයෝද ? සල්ලි වලට රගන සෙට් ඒකක් ඔය. බලයක් නෑ ඔ්කුන්ට. බලය තියෙන මිනිස්සු ඔතන ගත්ත ගන්න ආතල් දන්නෝ දනිති.