යාල Adventure.... #GoPro

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කාලෙකට පස්සේ ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක පට්ට fun එකක් ගත්තා :D දවස් භාගයක් කට්ට කාලා කොහොමහරි ව්‍යාඝ්‍ර ජෝඩුවකුත් බලාගත්තා :yes:
    හැබැයි ඉතින් පොටෝ ගන්න හදනකොට උන්ට ලැජ්ජා හිතිලා ආයි කැලේ ඇතුලටම රිංගුවා
    :sorry:

    අපි හිටියේ Yala Adventure Park කියලා තැනක. පටන් අරන් මාස 6 යිලු. පට්ට පොට් එක :shocked:
    Archery, Air Rifle Shooting, ඔරු පැදීම, කඹ උඩ යන සීන් වගේ පට්ට සෙල්ලං තියෙනවා කරන්න :P ඔන්න එහෙනං බලලම ඉන්නකෝ :rofl:



     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කවුද බන් අර කැමරාව අනික් පැත්ත තියාන හිටියේ ? උබද ? .,,,,,,,,,,,, එක නං කැ#ම ලොල් :lol:
    පිස්සුඩ යකෝ මම කැමරාවේ හරි පැත්ත අඳුරගන්න බැරි එකෙක් කියලා හිතුවද :rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් යාල වියාග්‍රයා නෑ මචන් .. ඉන්නෙ දිවිය.. උඅබට් අදිවියව බලන්න ඕනෙ නම් කොටිය ගලට යමන් යාල ඉන්න උන් ඔතෙන වැඩිය නෝන්ඩි කරන්නෙ නෑ ප්‍රජනන කාලයේදී ඔය කොටිය ගල උඩ අනිව දිවි කපල් එක බලන්න පුලුවන් උදේම
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන් යාල වියාග්‍රයා නෑ මචන් .. ඉන්නෙ දිවිය.. උඅබට් අදිවියව බලන්න ඕනෙ නම් කොටිය ගලට යමන් යාල ඉන්න උන් ඔතෙන වැඩිය නෝන්ඩි කරන්නෙ නෑ ප්‍රජනන කාලයේදී ඔය කොටිය ගල උඩ අනිව දිවි කපල් එක බලන්න පුලුවන් උදේම
    අඩේ එහෙමත් සීන් එකක්ද මම හිතුවේ ඌ ව්‍යාඝ්‍රයා කියලා :D
    අපි ඔය උඹ කියන තැනට ගියා ඒත් එතන මොකෙක්වත් හිටියේ නෑ :dull:
    මේක නේද උඹ ඔය කියන තැන?

    |
    |
    |
    V
    10918925_10205638617751933_4492296825076910890_o.jpg
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අය කිරීම් කොහොමද බං??? 
    නොම්බරයක් ඒම තියේ නම් දියන් කෝ බලන්න
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Machung meka package ekakada ? Kochchara wiyadam une?
    api gaththe standard rooms + full board
    api pas denek giya methana hitiye dawasai (1 night) okkotama 20+ wage yanna athi :)
    අය කිරීම් කොහොමද බං???
    නොම්බරයක් ඒම තියේ නම් දියන් කෝ බලන්න
    meh thiyenne machan unge website eka (thaama under construction ;) )
    http://theyalaadventure.lk/career/
    call ekak deela wisthara ahaganna :yes: