Mama oya topiya kala inne. Athsan karanna nam epa mokektawat.
තමන්ගෙ කරුමෙ අනිත් උන්ගෙ පිටින් යවන්න ඕනද බන්?මටත් දැන් මේකම හිතුන.
ඒක ඉතින් ගන්න එකාගෙ ප්‍රශ්නයක්. උඹේ ගෙවීමේ හැකියාව අනුව ඇප නැතුව ගන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා, නැත්තන් collateral තියෙලා ගන්න පුලුවන්, එතකොට නොගෙව්වොත් කෙලවෙන්නෙ උඹටම තමා. තමන්ගෙ පව්වලට වෙන උන් කරගහන්නෙ මොකටද බන්.
දැනටත් දෙනවා .එතකොට බැංකු ඇපකාරයෝ නැතුව ලෝන් දෙන්න ගනීවි.
moregage loan ekkin wahane gatte. mata apa walata sign karanna kenek hitiye na.එතකොට බොලා ගත්ත වාහන වල ෆිනෑන්ස් වල ඇපේට අත්සන් කලේ පිටසක්වලින් ඇවිල්ලද?![]()

එකගයි. අන්තිමේදී අත්සන් කරේ නැහැ කියලා හිත නොහොද වෙනවා.ඉල්ලන උදව්වෙ සීමාව නොදන්න පට්ටම සෙල්ෆිශ් ඩයල් ඉන්නවා.
මගේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් ඇප වුනා . ගොඩක් විස්වාසවන්ත කෙනෙක්ට . අන්තිමට ඒ යකා පැනලා ගියා. අර අහිංසක මනුස්සයා බිලි වුනා.මටත් දැන් මේකම හිතුන.
අපේ අක්කලා වාහනේ වද්ද්ගෙන හදාගන්න සල්ලි නැථුව මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්තා. උන් වාහනේ හදාගෙන එකේන් ඉතුරු උනා ගනක්. ඒ සල්ලි මට ආපහු දෙන්නෙ නැතුව මස්සිනයි පුතයි ගිහින් වාහනේට සවුන්ඩ් සෙට් එකක් ගහගත්තා. බැංකු ඇපේකට අස්සන් කරත් ඔහොමනෙ බං. මගේම අක්කා. හරිනම් වැඩේ කරගත්තනම් ඉතුරු සල්ලි දෙන්න එපැයි නේද. ආය දවසක් යාලුවෙක් ඇපේකට අස්සන් කරන්න කෝල් කරා. එතකොට මම දුරක හිටියෙ. මම කීවා හෙට අනිද්ද ඇවිල්ල අස්සන් කරන්නද කියලා. පස්සෙ කමක් නෑ කියල ෆෝන් එක කට් කරද්දි යාලුවගේ තාත්තා ලන්ග ඉඳලා මට බනිනව ඇහුනා.ඔච්චර හෑලි ඕන නෑ, පවුලේ එකෙක්ට උනත් ඇප කාරයෙක් විදියට ඉන්න එපා. එච්චරයි.![]()
![]()

හපොයි එ වගෙ යාලුව්9න්ගෙ සහා පවුල් වලින් අයින් වෙන්නඅපේ අක්කලා වාහනේ වද්ද්ගෙන හදාගන්න සල්ලි නැථුව මගෙන් සල්ලි වගයක් ඉල්ලගත්තා. උන් වාහනේ හදාගෙන එකේන් ඉතුරු උනා ගනක්. ඒ සල්ලි මට ආපහු දෙන්නෙ නැතුව මස්සිනයි පුතයි ගිහින් වාහනේට සවුන්ඩ් සෙට් එකක් ගහගත්තා. බැංකු ඇපේකට අස්සන් කරත් ඔහොමනෙ බං. මගේම අක්කා. හරිනම් වැඩේ කරගත්තනම් ඉතුරු සල්ලි දෙන්න එපැයි නේද. ආය දවසක් යාලුවෙක් ඇපේකට අස්සන් කරන්න කෝල් කරා. එතකොට මම දුරක හිටියෙ. මම කීවා හෙට අනිද්ද ඇවිල්ල අස්සන් කරන්නද කියලා. පස්සෙ කමක් නෑ කියල ෆෝන් එක කට් කරද්දි යාලුවගේ තාත්තා ලන්ග ඉඳලා මට බනිනව ඇහුනා.![]()
උඹට අත්සන් කරන එකා උඹට වඩා හොඳ එකෙක් මොකද ඔය තියරි එකෙන් උට තමයි ඉස්සෙල්ලාම උදවුව කරන්න වෙන්නෙmage policy eka mata apa athsan kala unta mamath athesan karanawa.