යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

යාළුවකුගේ කොන්ත්‍රාත්තුවක්

කෙළිදෙළෙන් උන් අපෙන්
වෙලාවත් සොරාලා
ගිය මගේ අඩි ලකුණු
පමණක්ම තියාලා
වෙන්ව යන්නට නොසිතූ
ගමනක්ම ගිහිල්ලා
ආයෙමත් ආ හැටිත්
පුදුමයකි හමුවෙලා

ගතින් නුඹ අතහැර
මිතුදමේ මතක තැබ
දුරින් සිට අමතන්න
දහස් වර තැත් කළා
ඒත් ඒ ඇමතුම
අංකයක් නැති තැන
හිතින් හිත යාවෙන්න
පාලමක් සෙව්වා

එයත් නොලැබූ සඳ
දොළොස් වසකට පසුව
ඇයත් ගොනු වී මටම
අංකයක් ලැබුවා
කුමක්දෝ මේ අරුම
ජීවිතේ කැළඹුම
ඇයම සිහිවනු නිතර
මතක පොත විමසුවා


මාලන් විදානපතිරණ
(යාළුවකු කළ ඉල්ලීමකට අනුව නොසිතූ පැරැණි ආදරයක් ආයෙත් ලියලීම ගැන ලියූවකි)
 
  • Like
Reactions: robaiya

ncbrando

Member
Jan 31, 2014
838
115
0
Meka mang gannda bang...
fb eke selfie rap ekak danda..

mata kiyapu de nam therune naa.habai mama meka mage fb ekewath damme natte yaaluwata hoda nathi nisaa.eka eyaata personal memory ekak widihata thiyaaganna onilu.mama elakiri ekata damme,fb eke inna yaluwo godak elakiri eke nathi nisai.anika meka mata liyanna baara dunnu kenaath or mekata adaala kellath elakiriye naa.e nisaa haaaniyak naa kiyala hithuna.sorry
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
කොන්ත්‍රාත් ගත්තට කමක් නෑ කරන වැඩක් හරියට කරපං අධික ලාභ බලාගෙන බාල බඩු දාල හදන්නැතුව.... :dull: :dull: :dull:
එහෙම බාල බඩු දාල හැදුවාම මිනිස්සු හෙන ඉල්ලනව දන්නවද ? :dull: :dull: :dull:
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
කොන්ත්‍රාත් ගත්තට කමක් නෑ කරන වැඩක් හරියට කරපං අධික ලාභ බලාගෙන බාල බඩු දාල හදන්නැතුව.... :dull: :dull: :dull:
එහෙම බාල බඩු දාල හැදුවාම මිනිස්සු හෙන ඉල්ලනව දන්නවද ? :dull: :dull: :dull:

ඌ නම් හොඳටම සතුටුයි.මේක එයාගේ ඇත්ත සිද්ධියක්.:(ඇයි හොඳ නැද්ද මේක ?