යාළුවනේ මට පොඩි උදව්වක් කරන්නකෝ......

යාළුවනේ මට පොඩි උදව්වක් කරන්නකෝ......

යාළුවනේ මට පොඩි උදව්වක් කරන්නකෝ......

මගේ neobux ගිනුමේ $2 ක් පිරිලා. දැන් මට ඒක ගන්න ඕනේ. මගේ Paypal Account 2ක් තියනවා.

1. කැනඩාවේ විදිහට හදාපු එකක්.
2. ශ්‍රි ලංකාවේ විදිහට හදපු එකක්.

මේ paypal ගිණුම් දෙකම vilified කරලා නෑ. ඉතින් මට ඒ සල්ලි දාගන්න පුළුවන් කැනඩාවේ විදිහට හදපු එකට විතරයි. මට දැනගන්න ඕනේ මේ කාරණය. මම ඒ සල්ලි කැනඩාවේ විදිහට හදපු එකට දැම්මා කියමුකෝ...
මම අනාගතයේදි Ebay එකෙන් බඩු ගන්න හිතිලා ශ්‍රී ලංකාවේ විදිහට හදපු Paypal ගිණුම බැංකුවක් සම්බන්ද කරගෙන vilified කරොත්, මට අර කැනඩාවේ විදිහට හදපු Paypal ගිණුමෙන් ශ්‍රී ලංකාවේ විදිහට හදපු Paypal ගිණුමට සල්ලි මාරුකරන්න පුළුවන්ද කියලා දැනගන්න ඕනේ. අනේ PLZ මට මේකට උත්තරයක් දීලා යන්න......

:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
 

Freestyle Rap

Member
Sep 14, 2011
149
19
0
;
මචන් ඩොලර් දෙකක් ගන්න ඔච්චර දුක් විඳිනවද :(:( ඇඩ්සෙන්ස් වගේ කරපංකො. හොඳ ගානක් හොයන්න පුළුවං. :) සර්ච් කරලා ආර්ටිකල් ටිකක් හොයාගෙන වැඩේට බහින්න.
 
මචන් ඩොලර් දෙකක් ගන්න ඔච්චර දුක් විඳිනවද :(:( ඇඩ්සෙන්ස් වගේ කරපංකො. හොඳ ගානක් හොයන්න පුළුවං. :) සර්ච් කරලා ආර්ටිකල් ටිකක් හොයාගෙන වැඩේට බහින්න.


නෑ මචන් ඒ $2 එකකනේ..............

තව තව ඒවා තියනවා සල්ලි එන්න තියෙන....................